නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටෙයි – ගමනා ගමන කටයුතු ඇණ හිටි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (19) පසව්රු 3 සිට ඇණ හිට ඇත. එම මාර්ගයේ මවුස්සාකැලේ වත්ත ප්‍රදේශයෙන් ගස ප්‍රධාන මාර්ගයට කඩා වැටි ඇති බවයි නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසුවේ. ප්‍රධාන මාර්ගයට කඩා[…]

Read More »

STF වැටලීම් දෙකකින් නීති විරෝධී මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ද ලද තොරතුරකට අනුව පානදුර දකුණ ප්‍රදේශයේ වැටලීම් දෙකක් සිදුකර තිබේ. පළමු වැටලීම ඊයේ උදෑසන 9.55ට සිදුකළ අතර, ඒ පානදුර නිව්ඩාන, ඉදිපිල්ලෑව, බොල්ගොඩ ගග අසල ප්‍රදේශයේදීය. එහිදී නීති විරෝධී මත්පැන් හා ගෝඩා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් භාණ්ඩ,[…]

Read More »

වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඇතුළු විත්තිකරුවන් 4කට නඩු

වලංගු බලපත්‍රයක් නොමැතිව “සකුරා” නැමැති අලි පැටවකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් දැනට වැඩ තහනමකට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව අධිචෝදනා විසිපහක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද (19) නඩු පවරනු ලැබීය. නීතිපතිවරයා විසින් මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටින සෙසු පුද්ගලයන් අතර “සකුරා”[…]

Read More »

පොලිස් කොමිසමේ ලේකම් රිමාන්ඩ්

ඇවන්ගාඩ් සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සහ පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ලබන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා අද (19) නියෝග කළේය. ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාගේ නියෝගයකට අනුව ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද[…]

Read More »

පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 1355 ක් නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 18 වන දින ත්‍රිකුණාමලය, රාල්කුලි ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් රාල්කුලි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 1355[…]

Read More »

වයඹ ඉංග්‍රීසි ගුරු පුරප්පාඩුවට විසඳුම ළඟදීම

වයඹ පළාත් සංවර්ධන අරමුදල ගොඩනැගීම සඳහා විදුහල්පතිවරුන් මාර්ගයෙන් පාසල් දරුවන්ට අභ්‍යාස පොත් අලෙවි කිරීමට තමා කිසිවිටෙක බල නොකළ බව වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා පැවසීය. වයඹ පළාතේ සිටින පාසල් දරුවන් සඳහා අවශ්‍යතා රැසක් පවතින බවත් ඒවා ඉටුකිරීමට මෙම අරමුදල පිහිට වූ බවත් ඇතැම් වෘත්තීය සමිති මෙය දැඩිව විවේචනය කරමින්[…]

Read More »

බහුදින ධීවර යාත්‍රා 30කට වැඩි ප්‍රමාණයක් මාලදිවයිනට ගසාගෙන යයි

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා 30 කට අධික සංඛ්‍යාවක් මාලදිවයින දෙසට ගසා ගෙන ගොස් ඇති බව ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ධිවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා පැවසුවේ එම යාත්‍රාවලට මාලදිවයින මුහුදු සීමාවට ඇතුළුවීමට අවසර ඉල්ලා ඇති බවයි. මේ අතර නැවත දැනුම්[…]

Read More »

ජනපති ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල හමුවක් අද පස්වරුවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වයන් පිළිබදව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව වාර්තා වන අතර ඇතැම් දිස්ත්‍රික්කවලට අධික වැසි හේතුවෙන් මතුව ඇති ආපදා තත්ත්වයන් මෙන්ම දිස්ත්‍රික්ක[…]

Read More »

අර්ජුන මහේන්ද්‍ර හා ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු 7කට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසු ඇප

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් අට දෙනෙකුට අද(19) අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර ඇත. කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලබා ඇත්තේ සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම[…]

Read More »

දිවයින පුරා සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 3879ක් අත්අඩංගුවට

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති මෙහෙයුම් අනුව අද (19දා) අලුයම 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 3879ක් බව පොලීසිය සඳහන් කරයි. ඊයේ (18දා) පෙ.ව. 6.00 සිට අද පෙ.ව. 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 177ක් වන අතර මෙම මෙහෙයුම්[…]

Read More »

ගිනිගත්හේන නගරයේ වෙලදසැල් නායයාමෙන් අතුරුදහන්ව සිටි ව්‍යපාරිකයාගේ සිරුර සොයා ගැනේ

ගිනිගත්හේන නගරයේ වෙලදසැල් නායයාමෙන් අතුරුදහන්ව සිටි ව්‍යාපාරිකයාගේ සිරුර යුධ හමුදාව පොලිසිය ප්‍රදේශවාසින් එක් වි සිදු කල මෙහෙයුමකදි නායයාමෙන් කඩා වැටිමට ලක් වු ගොඩනැගිල්ලේ සුන්බුන් අසල තිබි අද (19) උදැසන සොයාගනු ලැබුවා. මෙසේ සොයාගැනු ලැබුවේ නායයාමට ලක් වු වෙළදසැල් 10 න් මුළුතැන්ගෙයි උපකරණ අලෙවිසැලක අයිතිකරු වන අඹගමුව ප්‍රදේශයේ පදංචි කාල්ඩින් මෙහොමඩ්[…]

Read More »