Update : දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය යථා තත්ත්වයට

බවුසරයක් පෙරළීම හේතුවෙන් අවහිර වී තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට වන මංතීරුවේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කර තිබේ. අධිවේගයේ කහතුඩුව සහ කොට්ටාව අතර ප්‍රදේශයේ බවුසර් රථයක් පෙරළිමෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි. මේ හේතුවෙන් ගාල්ල සිට පැමිණෙන සියලු වාහන තාවකාලිකව කහතුඩුව පිවිසුමෙන් පිටත් කර හැරීමට පියවර[…]

Read More »

අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට ගමන් කරන වාහන කහතුඩුව හුවමාරුවෙන් පිට කෙරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට ගමන් කරන වාහන කහතුඩුව හුවමාරුවෙන් පිට කිරීමට කටයුතු කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. එම මංතීරුවේ කහතුඩුව සහ කොට්ටාව අතරදී බවුසරයක් පෙරළී යාම හේතුවෙන් බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

Read More »

පොහොට්ටුව අපේක්ෂකයෙක් නම් කර ඔහුට සහය ඉල්ලුවොත් නිදහස් පක්ෂය ගන්නේ වෙන තීන්දුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කළ යුත්තේ දෙපාර්ශවයේම එකඟත්වයෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අපේක්‍ෂකයෙක් නම් කර ඔහුට සහය දෙන්නැයි ඉල්ලුවහොත් තම පක්‍ෂයට වෙනත්[…]

Read More »

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරග කාලසටහන නිකුත් කෙරේ

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව ජූලි මස 26 වැනිදා ආරම්භ වන මෙම එක්දින තරගාවලියට තරග 3ක් ඇතුළත් වේ. පළමු තරගය ජූලි මස 26 කොළඹ අර්, ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේ ආරම්භ වන අතර, දෙවන තරගය 28 වැනිදා සහ ජූලි 31 වැනිදා තෙවන[…]

Read More »

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා පැය 9ක් ජල සැපයුම අත්හිටුවයි

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා දිනයේ පැය 9 ක කාලයක් අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව (19) වනදා පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කැළණිය,වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්‍රාදේශීය සභා බල[…]

Read More »

රු. 77,500ක දඩයක් කාපු ත්‍රිවීල් රියදුරා

රියදුරු බල පත්‍රය, අදායම් බලපත්‍රය හා රක්ෂණ බලපත්‍රය නොමැතිව, බීමතින් ත්‍රීවීල් රථයක් ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයෙකුට හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ජෙයරාම් ට්‍රොස්කි මහතා විසින් රුපියල් 77500/- ක දඩ මුදලක් ගෙවන ලෙස ( 15) දා නියෝග කළේය. ගිනිගත්හේන පොලීසියේ රථ වාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට[…]

Read More »

රන්ජන් අග්‍රාමාත්‍යවරයා හමුවට කැඳවයි

භික්ෂුන් වහන්සේලාට අපහාස වන අන්දමින් සිදුකළ ප්‍රකාශය පිළිබද කරුණු විමසීමට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද අග්‍රාමාත්‍යවරයා හමුවට කැදවා ඇත. අද පස්වරු 3 ට අරලියගහ මන්දිරයේදී අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස රන්ජන් රාමනායක අමාත්‍යවරයාට දැනුම්දී ඇත. පසුගියදා භික්ෂුන් වහන්සේලාට අපහාස වන අන්දමින් සිදුකල ප්‍රකාශය පිළිබදව ලිඛිතව පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස[…]

Read More »

ඕමන්ත පැරණි යුද හමුදා මුරපොළෙන් බිම් බෝම්බ මතුවෙයි

වව්නියාව, ඕමන්ත, පැරණි යුද හමුදා මුරපොළ පැවති ස්ථානයේ ඉඩමක තිබී බිම් බෝම්බ තොගයක් අද (16) සොයාගත් බව වව්නියාව ඕමන්ත පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ අදාළ ඉඩම වගාවන් සඳහා සකස් කරමින් සිටියදී බිම් බෝම්බ මතුව ඇති අතර, ගෙහිමියා අනතුරුව පොලිසිය දැනුවත් කොට ඇති බවයි. බිම් බෝම්බ හතක් අදාළ ඉඩමේ තිබී සොයාගෙන ඇති[…]

Read More »

තේරීම් කාරක සභාවේ කටයුතු ලබන මාසය වනවිට අවසන් – ෆොන්සේකා

ජනපතිවරයාගේ, අගමැතිවරයාගේ, හා හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ සාක්ෂි විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු ලබන මාසය වනවිට අවසන් කිරීමට හැකිවනු ඇති බව එම කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය. ගම්පහ ප්‍රදේශයේදී ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ[…]

Read More »