වෛද්‍ය නිලධාරී සංගමයේ විරෝධය නොතකා පස්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් 350ක් ලබාදීමට සැරසෙයි

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විරෝධය නොතකා පස්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් 350ක් ලබාදීමට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සුදානම් වෙයි.
Read More »

ලංකාවේ පාලකයෝ ආගම්වලට, ආගමික නායකයින්ට අපහාසකරලා ජනතාව උසි ගන්වනවා

දැනට ලංකාව පාලනය කරන පාලකයෝ ආගමික නායකයන්ට ආගම්වලට අපහාස සිදුකිරිම් තුළින් ජනතාව උසි ගැන්වීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read More »

තිරිඟු පිටි මිල රුපියල් 08කින් ඉහළට

තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 08 න් ඉහළ දමන ලෙස දැනුම් දී ඇති බව බෙදාහැරීමේ නියෝජිත ආයතන සඳහන් කරයි.
Read More »

වසා දැමුණු රුහුණ විශ්ව විද්‍යාලයේ වැල්ලමඩම සංකීර්ණයේ පීඨ කිහිපයක් යලි විවෘත කෙරේ

සිසුන් සහ ආරක්ෂක අංශය අතර, හටගත් ආරවුලක් දුරදිග යාමෙන් තාවකාලිව වසා දැමුණු රුහුණ විශ්ව විද්‍යාලයේ වැල්ලමඩම සංකීර්ණයේ පීඨ කිහිපයක් යලි විවෘත කිරීමට තීරණය කර ඇත.
Read More »

අගමැති විශේෂ කාරක සභාව හමුවේ පෙනීසිටීමට තීරණය කරයි

පාස්කු ප්‍රහාරය ගැන කරුණු සොයා බලන විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
Read More »

නයිජිරියන් ජාතිකයෙකුගේ මුදල් කොල්ල කෑ DIGගේ ගෝලයා රහස් පොලීසියට

බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු පිරිසක් මුදල් කොල්ලකෑ
Read More »

අද සිට 19 වැනිදා දක්වා වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ, නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ජූලි මස 16 වන දා සිට 19 වන දා දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »

වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය අද

වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය සහ අර්ධ චන්ද්‍රග‍්‍රහණයක් ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන අද (16) රාත්‍රියේ මෙරට වැසියන්ට දැක බලාගැනීමේ අවස්ථාව උදාවේ.
Read More »