හෙල්මට් දාගෙන – කුඩ අල්ලගෙන ඉගෙන ගන්න රත්නපුරේ හොඳම පාසලේ සිසු සිසුවියන්

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙලේ පාසලක ප්‍රාථමික අංශයේ දරු දැරියන් ආරක්ෂක හිස් වැසුම් පැලදගෙන අධ්‍යාපනය හදාරන බව ඔබ අසා තිබේද ? මෙම පාසල පිහිටා තිබෙන්නේ රත්නපුර පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගයට යාබද ලෙල්ලොපිටිය ප්‍රදේශයේය. රත්නපුර අධ්‍යාපන කලාපයේ පැල්මඩුල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් ලෙල්ලොපිටිය රාහුල විදුහලේ ප්‍රාථමික අංශයට මෙම ඉරණම අත්ව ඇත. වසර ගණනාවක් පැරණි[…]

Read More »

මෙරට ජනතාවට තව මාස 05කින් අලුත් ආණ්ඩුවක්

තවත් මාස 05කින් මෙරට ජනතාවට අලුත් ආණ්ඩුවක් සෑදීමට අවස්ථාව හිමිවන බව ජනපතිවරයා සඳහන් කරයි. නුවරඑළියේ ඉදිකරන ලද අංග සම්පූර්ණ නව දිස්ත්‍රික් රෝහල ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර ජනතාවට නව ආණ්ඩුවක් සෑදීමට හිමිවන අවස්ථාවේදී පිරිසිදු, සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක[…]

Read More »

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙයි

ජාතික සත්වෝද්‍යාන දෙපර්තමේන්තුවේ සේවකයින්ගේ ඉල්ලීම්වලට සත්වෝද්‍යාන පාලනාධිකාරිය අගෝස්තු මස පළමුවැනිදා වන විට නිසි පිළිතුරක් ලබා නොදුන්නොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපර්තමේන්තුවේ ක්‍රියාකාරී සේවක සංගමයේ ලේකම් ඩබ්ලිව්.ඒ ප්‍රියන්ත මහටහා පැවසිය. දෙහිවලදී ඊයේ (15)සවස පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසිය. සත්වෝද්‍යාන සේවකයින්ගේ රුපියල් 2500ක් වන 7500ක් දක්වා[…]

Read More »

ගිනිඅවි දෙකක් අස්ථානගතවීම නිසා පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිගේ සේවය අත්හිටුවයි

ටී – 56 ගිනිඅවි දෙකක් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් විතානගේ මහතාගේ සේවය අත්හිටුවා තිබේ. පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ පසුගිය ජුලි මස 6 වන දින පානදුර උතුර පොලිස් ස්ථානයේ ටී-56 වර්ගයේ ගිනි අවි දෙකක් අතුරුදන්වීම සම්බන්ධයෙන් මෙලෙස ඔහුගේ[…]

Read More »

රොයිස් නැති කටානේ කෙරුමා විජිත් විජයමුණිද ?

එක්සත් ජාතික පක්ෂය විසින් විජිත් විජයමුණි සොයිසාට කටාන ආසනය ලබාදෙන බවට නොනිල පොරොන්දුවක් දී තිබෙන අතර මෙතෙක් එජාපයේ කටාන ආසන සංවිධායකයා ලෙස කටයුතු කළ රොයිස් ප්‍රනාන්දු පසුගියදා බන්ධනාගාරගතවීමත් සමග ඊට කදිම ‘අවස්ථාවක්’ ද ලැබී තිබේ. මේ ‘අවස්ථාව’ නිසාම දෝ මන්දා මේ දිනවල විජිත් විජයමුණි සොයිසා වැඩිපුරම ගැවසෙන්නේ ‘කටානේ’ ය. පසුගියදා[…]

Read More »

ඊළඟ ඡන්දයට මාතලෙන් කොල්ලෙක්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සෙනසුරාදා උදේ හදිසියේම දඹුල්ලට ගියේ එදින සවස රංගිරි දඹුලු විහාරයේ උත්සවයකට තිබුණු ආරාධනාව පැහැර හරින්නට බැරිකමට ය. ‘‘අනේ හාමුදුරුවනේ, උත්සවය තියන වෙලාවට නං එන්න වෙන්නේ නෑ… මගහරින්නම බැරි වෙන වැඩක් වැටිලා තියනවා… ඒකයි මම මේ තකහනියක් උදේ ආවෙ…’’ මහින්ද දඹුල්ලේ ලොකු හාමුදුරුවන්ට කීවේය. කෙසේවෙතත්[…]

Read More »

මිරිදිය ධීවරයන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්න කටයුතු කරනවා

මිරිදිය ධීවරයන්ට විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පැවති මිරිදිය ධීවර හා ජලජීවි වගා තාක්ෂණික සමුළුව අමතමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා – රටේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් කොටසක් සපුරාලන්නේ මේ ධීවර[…]

Read More »

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කල පිරිසෙන් 05ක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කල පිරිසෙන් පස් දෙනෙකු තවදුරටත් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිති. මේ අතුරින් කොළඹ ජාතික රෝහලේ රෝගීන් තිදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍යසමරකෝන් මහත්මිය පැවසුවාය. එමෙන්ම මිගමුව රෝහලේ එක රෝගියෙකු නේවාසිකව සිටින බවත් එම තැනැත්තා අතක් සහ දෙපා අහිමිව සිටින බවත් රෝහල් නිලධාරියෙකු[…]

Read More »

බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමෙන් 3154 දෙනෙකු මාට්ටු

දිවයින පුරා ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමේදී අද පෙරවරු 6 න් අවසන් ගත වූ පැය 24 තුළ පුද්ගලයින් 279 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 5 වනදා සිට මේ දක්වා කාලය තුළදී බීමත් රියදුරන් 3154 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන්[…]

Read More »

සංගීත සාජ්ජවල කියන ‘‘දොම්පෙ ආයා’’ගේ ඇත්ත කතාව

දැනට සියවස් කිහිපයක සිට විවිධ කරුණු මුල් කොට විශේෂ ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශ ගණනාවක් අප රටේ තිබේ. ඒ අතුරින් පිටිසරකම හා බැඳුණු නොදියුණු බව නූගත්කම සහ ආශ්‍රිත අනුවණකම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රසිද්ධියක් ඉසිලූ ගම්වර දෙකක්ම තිබේ. එනම් තුම්පනේ සහ දොම්පේය. මේ ගම් අතරින් තුම්පනේ නියෝජනය කරමින් ඉස්මතුව තිබූ ‘‘තුම්පනේ බණ්ඩා’’ගේ චරිතය අද[…]

Read More »

තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකට ඇප

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු බව කියන මොහොමඩ් පවාස් නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත. සැකකරු සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති විමර්ශන වාර්තාවලින් හෙළිවන කරුණුවලට අනුව ඔහුට ඇප දීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කල ලිපියක් සලකා බැලීමෙන්[…]

Read More »