සහරන් සමඟ සමීප සබඳතා පැවැත්වූ සැකකරුවන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කෙරෙති

මොහොමඩ් සහරාන් සමග සමීප සබඳතා පැවැත්වූ බවට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයට ගත් සැකකරුවන් තිදෙනා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
Read More »

රුහුණු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමෙයි

රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇත.

Read More »

රතුපස්වල නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරන්නැයි නීතිපති ඉල්ලයි

පසුගිය 2013 අගෝස්තු 1 වැනිදා ජලය ලබාගැනීම වෙනුවෙන් රතුපස්වලදී විරෝධතාවයේ නිරත වූ ජනතාවට වෙඩි තැබීමේ නඩුව විභාග කිරීම සදහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත්කරන ලෙස
Read More »

හම්බන්තොට වරාය පරිශ්‍රයේදී යකඩ කිලෝ 1500ක් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිට යකඩ කිලෝ ග්‍රෑම් 1500ක් ප්‍රවාහනය කල පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදාව සහ හම්බන්තොට පොලිසිය එක්ව සිදුකල මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

වර්ෂාව නිසා අතරමග නවතා දැමූ ඉන්දීය – නවසීලන්ත තරඟය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එම තරගය අතරමග නවතා දැමීමට සිදුවිය.
Read More »

පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඇල්පිටිය, අනුරුද්ධගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »