ඉන්දියාව පරාජය කළ නවසීලන්තය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කිරීමත් සමගය. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 239ක් ලබාගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 221ක්[…]

Read More »
ඉන්ධන

ඉන්ධන මිල පහළට

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දමා තිබේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් පහල දමා ඇති අතර, ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 136කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05 කින් පහළ දැමීමත් සමග එහි නව මිල[…]

Read More »

මේජර් ජෙනරාල් කුමුදු පෙරේරාට සිංහ රෙජිමේන්තු උපහාර

යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වශයෙන් පත්වූ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා හට සිංහ රෙජිමේන්තුව විසින් ලබාදුන් සම්මාන ආචාර පෙළපාලිය අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පෙරේදා (08) පැවැත් විණි. එහිදී නිලධාරීනන් හා සෙබලුන් ඇමතූ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා පැවසුවේ 30 වසරක කුරිරු යුද්ධ නිමා කරනු පිණිස නිර්භීතව සහ වේගවත්ව පෙරමුණ ගත් රෙජිමේන්තුවක්[…]

Read More »

ගෝඨා බලන්න මන්ත්‍රීවරු පිරිසක් සිංගප්පුරුවට

ඉකුත් සතියේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, තෙනුක විදානගමගේ, ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් සිංගප්පූරුවේ සිටින ‘ගෝඨාභය රාජපක්ෂ’ බැහැ දැකීමට ගොස් තිබුණි එහිදී ගෝඨාභය ඔවුන්ට පවසා තිබුණේ, තමන් සුව වෙමින් සිටින බවත්, ඉක්මනින්ම ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බවත්ය. එමෙන්ම මහින්ද සහ බැසිල් යන දෙසොහොයුරන් නිතර දෙවේලේ තමන් අමතන[…]

Read More »

මිලියන 14කට අධික වටිනාකමින් යුත් මත්පෙති සමඟ අයෙක් මාට්ටු

රුපියල් මිලියන 14කට අධික වටිනාකමින් යුත් එක්ස්ට්‍රසි වර්ගයේ මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට ගෙන ඇත. බෙල්ජියමේ සිට මෙම මත්පෙති තොගය එවා ඇත්තේ පා සම්භාහන උපකරණයක් තුළ සඟවාගෙන බව රේගු වැඩබලන මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා ප්‍රකාශ කළ අතර තැපැල් මාර්ගයෙන් ලැබුණු එම පාර්සලය භාර ගැනීමට ගල්කිස්ස[…]

Read More »

ජනාධිපති අපේක්ෂකයා වීමට සුදුසුම පුද්ගලයා සජිත්

බදාදා දවසේ පුවත් මැවූ පුද්ගලයා වූයේ, මංගල සමරවීර ය. ඇත්තෙන්ම ඔහු විසින්, ‘පුවතක් මැවීමට’ වඩා වැඩි දෙයක් කර තිබුණි. ඇත්තෙන්ම එය ‘දෙබරයට ගල් ගැසීමක්’ ද විය හැකි ය. ඇත්තෙන්ම ඔහු විසින් කර තිබුණේ, එක්තරා වෙබ් අඩවියක් සඳහා‘ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවක්’ ලබාදීම ය. එහිදී මංගල කියා තිබුණේ, 2020 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ[…]

Read More »

ඉන්දීය පිලට ලකුණු 240ක අභියෝගයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 239ක් රැස්කර ගත්තේය. නවසීලන්ත පිල වෙනුවෙන් කේන් විලිම්සන් සහ රොස් ටේලර් නොදැවී ලකුණු 67ක් බැගින් රැස්කර ගැනීමට සමත්විය. ඒ අනුව ඉන්දීය පිලට ලකුණු 240ක අභියෝගයක් හිමිවිය.

Read More »

සංචාරකයින් නොමැතිවීමෙන් සතුන් බඩගින්නේ

දෙහිවල් සත්වෝද්‍යානය ඇතුළු සත්වෝද්‍යාන වලට සංචාරකයින්ගෙග් පැමිණීම සියයට 95කින් පමණ පහත වටීඹ හේතුවෙන් එහි සතුන්ට ආහාර ලබාදීඹ සදහා මුදල සොයා ගැනීම ගැටළුවක් වී ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන දෙහිවල, පින්නවල, ගෝනපොල, හම්බන්තොට සහ වාගොල්ල යන සත්වෝද්‍යාන වල ආදායම් මෙලෙස පහත වැටී ඇත්තේ[…]

Read More »

මෛත්‍රී නීටා ප්‍රනාන්දුටත් පත්වීමක් දෙන්න හදයි

කැබිනට් රැස්වීම අවසන් වූ වහාම ජනාධිපති ලේකම් කාර්යාලයේ තුන්වැනි තට්ටුවට ගිය ජනාධිපතිවරයාට, පෞද්ගලික ලේකම් ජනක රණවක සමග සිටි ‘එක්තරා කාන්තාවක්’ මුණගැසුනි. ‘රෝස පැහැති’ සාරියකින් සැරසී තමන් දෙස බලා සිටි මෙකී ‘සුන්දර කාන්තාව’ වෙත පැමිණි ජනාධිපතිවරයා, ‘‘අලුත් පත්වීමක් ද…? ඔබතුමිය කොහෙන් දැ…?’’ යි ඇසුවේය. එසේ අසන විට ‘එම කාන්තාව’ගේ ද, ජනාධිපතිවරයා[…]

Read More »

දයාසිරි ජයසේකර විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම අරඹයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද සොයාබලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට පැමිණි තිබේ. මේ වන විට ජයසේකර මහතා සාක්ෂි ලබාදීම ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

Read More »

යකාගේ කෑම තමන්ගේ කරගත් මීගමු වැසියෝ

මීගමු වැසියන්ගේ ආහාර රටාව සම්බන්ධයෙන් මීට දශක තුන හතරක කාලය දක්වාම විවිධ කතාබහ පැවතුණි. ඔවුන්ගේ එම ආහාර රටාව සම්බන්ධයෙන් ඇතැම් ගම්මානවල සිංහල බොදු ජනතාව වෙතින් පළවූයේ බිය මුසු අප්‍රසාදයකි. එකම ආහාර වේලක් සඳහා දිය මස්, ගොඩ මස් යන දෙවර්ගයම ගැනීම, රාත්‍රී කාලයේ පවා පුළුටු වර්ග ආහාරයට ගැනීම, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්,[…]

Read More »