වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ කරුපයියා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ අත්අඩංගුවට ගත් සේවකයින් අතරින් 10 වන සැකකරු වන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා ලබන 15 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read More »

වැල්ලවාය රණවරාව රක්ෂිතයේ ගින්නක් අක්කර 50 වඩා විනාශයි

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ රණ්දෙනිය ග්‍රාම නිලධාරී වසමේ රණවරාව කදු රක්ෂිතයේ ඊයේ (07)පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර පනහකට වඩා විනාශ වී තිබේ.
Read More »

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීට – රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිට ඇප

රුපියල් කෝටි දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. කේ. මහනාම සහ රාජ්‍ය දැව
Read More »

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද සිට යළි ක්‍රියාත්මකයි

තාවකාලිකව නවතා දමා තිබු ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද (08) සිට යළි ක්‍රියාත්මක බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
Read More »

අයිස් කිලෝ 2යි ග්‍රෑම් 633ක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.633 ක් සමග ලාඕස් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »