මධ්‍යම සහ දකුණු පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමේ සැළසුමක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සහ දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තාවේ.
Read More »

බොරු ප්‍රචාරයක් ගෙන යනවා පොහොට්ටුවට වෙනත් ජාතීන්ගේ ඡන්ද අවශ්‍ය නැහැ කියලා අපි කිවුවා කියලා – විපක්‍ෂ නායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනත් ජාතිකයන්ගේ ඡන්ද අවශ්‍ය නැති බවට ඇතැම් පුද්ගලයන් බොරු ප‍්‍රචාරයක් ගෙන යමින් සිටින බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (5) පැවසීය.
Read More »

දැරණිගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට බරපතළ වැඩ සහිත වසර 24ක සිර දඬුවම්

මරණ දඬුවම නියමව සිටින දැරණිගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චම්පික විජේසිංහ නොහොත් අත කොටා නැමැත්තාට කොළඹ මහාධිකරණය විසින් අද දින වසර 24 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්
Read More »

ශ්‍රීලනීප – පොදුජන පෙරමුණ අතර කිසිදු සන්ධානයක් නැහැ – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණ නැමැති සංධානයකින් ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු එකඟත්වයකට පැමින නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුන
Read More »

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක ඇතුළු 8ක් අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් උපදෙස්

ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට විසින් උපදෙස් ලබා දී තිබේ.
Read More »

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔක්. 30 දක්වා තාවකාලිකව අත්හිටුවයි

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් 30 වන දා දක්වා වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) තහනම් නියෝගයක් නිකුත් කළේය.
Read More »

මාකඳුරේ මධුෂ් සමඟ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සම්බන්ද බව රාජිත නැවත කියයි

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මාකඳුරේ මධුෂ් සමඟ සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ යළිත් සඳහන් කළේය.
Read More »

එල්ලා මැරිය යුතු පුද්ගලයින්, දිනයන් හා වේලාවන් ජනපති දන්වා නැහැ

එල්ලා මැරිය යුතු පුද්ගලයින් කවුද සහ කුමන දිනයක, කුමන වේලාවක, කුමන ස්ථානයක මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු දැයි ජනාධිපතිවරයා විසින් මේ දක්වා තම දෙපාර්තමේන්තුවට
Read More »

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අදට අවලංගුයි

පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද දිනයට පමණක් අවලංගු කර ඇති බව වාර්තා වෙයි.
Read More »

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද සිට මාසයක් විශේෂ වැටලීමක්

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද සිට මසක කාලයක් දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි විශේෂ වැටලීම් සිදුකිරීමට නියමිතව ඇත.
Read More »