නිදහස් පක්ෂය සහ පොහොට්ටුව එකතු වුනොත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ – මහින්ද

ඉදිරි මැතිවරණ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තරග කිරීමට තීරණය කළොත් එම සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ ලෙස නම් කිරීමට එකගතාවය පළකර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (04) පැවැති මාධ්‍ය හමුවකදී සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේය.

Read More »

සංසාරේ දඩයක්කාරයා අද සිට රිදී තිරයේ

“පන්සල පිහිටියේ මහකැලෑව මැදි කොට ගෙන ය. එහෙයින් ගම සහ පන්සල අතර මග වැටී තිබුණේ ද මේ මහා කැලය තුලින් ය. පිං පව් නාමයෙන් ගමේ සියල්ල හාමුදුරුවන්ගේ අණසකට යටත් ය. ඒ අණසකට යටත් නොවූ එකම මිනිසා කැලේ විසූ දඩයක්කාරයා පමණි. ගමේ සියල්ලගේම මාංශ අවශ්‍යතාවයට සතුන් මැරුවේ ද මේ ඔහුය. එහෙයින්[…]

Read More »

දුම්රිය සේවකයින්ගේ වර්ජනය අවසන්

දුම්රිය සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර ඇත. අද පස්වරුවේ විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීර මනෝජ් මහතා ප්‍රකාශ කළේ සිය සාමාජිකයින් මේ මොහොතේ සිට සේවයට වාර්තා[…]

Read More »

වවුනියාව ප්‍රදේශ කිහිපයක භූමිය හෙළවෙයි

වවුනියාව,තාණ්ඩිකුලම හා පත්තිනියාර්මහින්ලන්කුලම යන ප්‍රදේශයන් වෙත අද(04) භූ කම්පන තත්වයක් ඇති වු බව ප්‍රදේශවාසීන් පැවසූහ. ප්‍රදේශවාසීන් පැවසූවේ අද (04) උදැසන 9.52 ට පමණ අදාළ ප්‍රදේශයන් වෙත අදාළ භූ කම්පන තත්වය හටගත් බවයි. තත්පර ගණනාවක් අදාළ කම්පන තත්වය පැවති අතර, ඇතැම් නිවෙස්වල ජනෙල් දොරවල් පවා සෙලවෙන තත්වයක් හටගත් බවද ප්‍රදේශවාසීන් පැවසූහ.[…]

Read More »

මධූෂ් විසින් ඩුබායි සිට මෙහෙයවූ අපරාධ කිහිපයක් ගැන හෙළිවෙයි

මාකදුරේ මධූෂ් විසින් කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධිය ඇතුළු අපරාධ කිහිපයක් ඩුබායි සිට මෙහෙයවූ බව මේ වනවිට අනාවරණ වී ඇති බව වාර්තා වෙයි. පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට වෙඩි තැබිමේ සිද්ධියද ඊට ඇතුළත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු[…]

Read More »

ශ්‍රී.ල.නී.ප පාක්ෂිකයාගේ ගෞරවය රැකගන්න මහින්ද වටා එක් වෙන්න

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඉතිරිව ඇති පාක්ෂිකයින් රැකගැනීම සඳහා මේ අවස්ථාවේ ගතහැකි ගෞරවාන්විතම ක්‍රියාමාර්ගය වන්නේ මහින්ද රාජපක්ෂ නායකත්වය වටා එක් රොක් වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. අද (02) පෙරවරුවේ කොළඹ නෙලුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව[…]

Read More »

උපනන්ද විදුහලේ වෙඩි තැබීම සිදුකළ සෙබලා අත්අඩංගුවට

අක්මීමන මානවිල් ප්‍රදේශයේ උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පුද්ගලයෙකුට වෙඩි වැදීම සම්බන්ධයෙන් හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අක්මීමන පොලීසිය පැවසුවේ අද දහවල් 12ට පමණ අදාළ විද්‍යාලයට පුද්ගලයෙකු බලහත්කාරයෙන් ඇතුළුවීමට ගිය පුද්ගලයෙකු රාජකාරියේ නිරතව සිටි හමුදා නිලධාරියෙකු විසින් වැළැක්වීමට ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා සහ නිලධාරියා අතර උණුසුම් තත්ත්වයක් හටගෙන[…]

Read More »

පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයකින් මරුට

අද දහවල් 12.05 ට පමණ අක්මීමන පොලිස් වසමේ මානවිල් ප්‍රදේශයේ පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පුද්ගලයෙකුට ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. එම අවස්ථාවේ උපනන්ද කණ්ෂ්ඨ විද්‍යාලයේ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂක රාජකාරී යොදවා තිබී ඇති අතර විදුහලේ එක් දොරටුවක් ආසන්නයේ රාජකාරී යොදවා සිටි නිලධාරියෙකු විසින් බලහත්කාරයෙන් විදුහලය[…]

Read More »

ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් දිවයින පුරා වැටලීම්වලින් සැකකරුවන් 1808 දෙනෙකු අත්අඩංගුවට

ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයින පුරා වැටලීම් 1814 ක් සිදු කර සැකකරුවන් 1808 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.මෙම වැටලීම් වලදී රුපියල් ලක්ෂ 60 කට ආසන්න වටිනාකමක් ඇති මත් පැන් ඇතුළු දෑ අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සදහන් කරයි.[…]

Read More »

දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අතිරේක බස් රථ 250 ක් යොදවයි

දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අතිරේක බස් රථ 250 ක් පමණ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි. සියලු ප්‍රධාන නගර ආවරණය වන පරිදි එලෙස අතිරේක බස් රථ යොදවා ඇති බව එහි සාමාන්‍යාධිකාරී සඳහන් කළේය.. එමෙන්ම දුම්රිය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ඒ සේවකයෙකු සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා[…]

Read More »

පුත්තලම ප්‍රා.ස මන්ත්‍රීවරයෙකුගේ නිවස අසලින් වළ දමා තිබූ ජීව අත්බෝම්බයක් සොයාගැනේ

පුත්තලම ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුන පක්ෂයේ මන්ත්‍රීවරයෙකු නිවසට යාබදව වළ දමා තිබූ ජීව අත්බෝම්බයක් පුත්තලම පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත. පසුගිය 02 වැනිදා සවස මෙම ජීව අත් බෝම්බය සොයා ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගෙන ඇත්තේ ආරක්ෂක අංශ විසින් පාවිච්චි කරන 82 වර්ගයට[…]

Read More »