දුම්රිය සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක

දුම්රිය සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට යළිත් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වෙයි. සේවකයෙකු සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ගත් විනය ක්‍රියාමාර්ගයක් වැලැක්වීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා බලපෑම් කරන බව පවසමින් මෙලෙස අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ ඇත.

Read More »
වතුර

මීගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අද රාත්‍රී 12දක්වා ජල සැපයුම අත්හිටුවයි

මීගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අද රාත්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව ජල සැපයුම අත්හිටුවා ඇත්තේ මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ, දූව, පිටිපන, බාසියාවත්ත, දුන්ගල්පිටිය, පමුණුගම, කටාන, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන්තොටුපොළ සහ කටුනායක ගුවන් හමුදා කඳවුර[…]

Read More »

රාහුල් ගාන්ධී ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

රාහුල් ගාන්ධී ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. පසුගියදා අවසන් වූ ඉන්දීය මහ මැතිවරණයේදී පක්ෂය ලැබූ පරාජයේ වගකීම භාරගනිමින් මෙලෙස නායකත්වයෙන්  ඉල්ලා අස්වන බවට රාහුල් ගාන්ධි විසින් ට්විටර් පණිවුඩයක් තබා ඇත. It is an honour for me to serve the Congress Party, whose values and ideals have served as the lifeblood of[…]

Read More »

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට බලපෑම් කළහොත් අද මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයක් – දුම්රිය වෘත්තීය සමිති

බීමත් සේවකයෙකුට විනය පියවර ගැනීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට බලපෑම් කළහොත් අද (03) මධ්‍යම රාත්‍රී 12 සිට වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි. එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ රාජකාරි කාලය තුළදී මත්පැන් පානය කිරිම හේතුවෙන් වැඩ තහනම් කෙරුණු දුම්රිය වෘත්තිය සම්ති සාමාජිකයෙකු යළි සේවයට ගන්නා ලෙසට[…]

Read More »

පුජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු 09වනදා දක්වා රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් මෙම මස 09වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඊයේ (02) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ජාතික රෝහලට සහ නාරාහේන්පිට පොලිස් රෝහලට පැමිණ හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ[…]

Read More »

සීනි සහිත පැණිබීම සඳහා යළි බද්දක්

සීනි සහිත පැණිබීම සඳහා යළි බදු පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වී ඇත. සීනි රහිත පැණිබීම වෙළෙදපොලෙන් ඉවත්වීම වළක්වා ගැනීමේ අරමුණින් සීනි සහිත පැණිබීම සඳහා බදු පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. සීනි සහිත පැණිබීම සඳහා පනවා තිබූ[…]

Read More »

මාර්ග තදබදය අවම කර ගන්න පොලීසියෙන් අලුත් වැඩක්

පවතින මාර්ග තදබදය අවම කර ගැනීමේ අරමුණින් බස්නාහිර පළාත් දකුණ රථ වාහන කොට්ඨාශය නමින් නව කොට්ඨාශයක් පිහිටුවීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ රථ වාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස්පතිවරයාගේ පාලනය යටතේ මෙම කොට්ඨාශය පිහිටුවීමට නියමිත බවයි.

Read More »

ගම්මන්පිල ජනපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

2015 – 2018 රාජ්‍ය ආයතනවල සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැයක පමණ කාලයක් සාක්ෂි ලබා දී ඇත. එම කොමිසම හමුවේ පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ගොනු කර තිබූ පැමිණිල්ලකට අනුව වන අතර හිටපු අමාත්‍ය රිෂාඞ්[…]

Read More »

සිකුරාදා සිට මාසයක් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක්

අනිද්දා (05) දින සිට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි. මෙය දිවයින පුරා මාසයක කාලයක් ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.

Read More »

හෙට මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි

හෙට මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ පැය 24ක එක්දින වැඩ වර්ජනය නීතිමය උපදෙස් මත අත්හිට වූ බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි. තම වැටුප් විෂමතා ගැටලුව විසඳා ගැනීමට බලධාරීන් සමග තවදුරටත් සාකච්ඡා කරන බව දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය

Read More »

සාම සාධක රාජකාරී සඳහා යුද හමුදාවේ 61 දෙනෙකු දකුණු සුඩානයට

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යුද හමුදාවේ 61 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද අලුයම දකුණු සුඩානය බලා පිටත්ව ගොස් ඇත. නිලධාරීන් 11 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම යුද හමුදාවේ වෛද්‍ය බලකා සාමාජිකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන් දකුණු සුඩානයට මෙරටින් පිටත්ව යන 6 වන හමුදා කණ්ඩායම වන අතර වසරක කාලයක් එහි සේවය[…]

Read More »