පොලිස්පති පූජිත හෙට දක්වා රිමාන්ඩ්

අද(02) පස්වරුවේ නාරාහෙන්පිට පොලිස් රෝහලේදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මීට සුළු වේලාවකට පෙර හෙට(03) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මීට සුළු වේලාවකට පෙර පූජිත් ජයසුන්දර මහතා නැවතී සිටින රෝහල වෙත පැමිණ[…]

Read More »

හිටපු ආරක්ෂක ලේකම් හෙට දක්වා රිමාන්ඩ්

මීට සුළු මොහොතකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කොළඹ ජාතික රෝහලට පැමිණ කරුණු පරීක්ෂා කිරීමෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හෙට(03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත. අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් අද පස්වරුවේ[…]

Read More »

නාරම්මල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සහ ඥාතියෙකු අත්අඩංගුවට

නාරම්මල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අරුණ ශාන්ත සහ ඔහුගේ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියකට අදාළව වන අතර පහර කෑමට ලක් වූ පුද්ගලයා පසුගිය 27 වන දා පොලීසියට පැමිණිලි කර ඇත. මන්ත්‍රී අරුණ ශාන්ත සහ ඔහුගේ ඥාති වන පුද්ගලයෙකු පොලීසියට පැමිණ භාර වීමෙන් අනතුරුව[…]

Read More »

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර CID අත්අඩංගුවට

අනිවාර්යය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බවට ප්‍රථම වතාවට වාර්තා කරනු ලැබුවේ සති අග අරුණ පුවත්පත විසිනි.  

Read More »

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බවට ප්‍රථම වතාවට වාර්තා කරනු ලැබුවේ සති අග අරුණ පුවත්පත විසිනි.

Read More »

නාගදීපයේ දියුණුව නැත්තේ නාගයන් දියුණුවට අකැමැති නිසාද?

අප රටේ ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය ලබන බොහෝ සිසු දරු දැරියන්ට නාගදීපය පිළිබඳ ඉගෙන ගැනීමට සිදු වෙයි. එහෙත් බදුල්ල දිස්ත්‍රික්කයට අයත් රිදීමාලියැද්ද අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල්වල ඉගෙනුම ලබන සිසු දරුවන්ට ‘නාගදීප දෙකක්’ ගැනම ඉගෙන ගන්නට සිදුව තිබේ. ඒ තමන් පදිංචි ප්‍රදේශයේම මහියංගණයට නොදුරින් ශාසනික, ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වශයෙන් අතිශය වැදගත්[…]

Read More »

එජාපය යළි පිබිදිමක් තුළින් ගමන් ආරම්භ කරනවා

“ලංවිම රැකියාවන්හි සේවක ස්ථාපිත කිරිමේදී යම් යම් විෂමතාවන් සිදුවෙලා තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රදේශයන්ට අදාළවන පරිදි සේවක පිරිස් යොදවලා නැහැ. මෙම තත්ත්වය මත උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි භාෂාව පිළිබදව ප්‍රශ්නයක් පවතිනවා. ඒ හේතුවෙන් විදුලි පාරිභෝගික සේවය සැපයීමට යාමේදී භාෂාව භාවිතය මතින් ගැටළුකාරි තත්ත්වයන් උද්ගත වෙනවා. අපි හැකි ඉක්මණින් මේ විෂමතාවන් ඉවත් කිරීමට බලාපොරොත්තු[…]

Read More »

මාරක ලිදේ මිනිස්සු

සංදර්ශන භූමියක ඉදිවෙන කතුරු ඔංචිල්ලා, මෙරිගෝ රවුන්ඩ්, සමනල යානා, ගැලැක්සි, බවුන්සි කාසල් වැනි විනෝද අංග අතරේ මාරක ළිඳට හිමිවන්නේ වෙනස්ම ඉල්ලුමකි. නරඹන්නන්ගේ හිත් සතුටින් විනෝදෙන් පුරවන්නා සේම විටෙක හුස්ම නාල්ලා බලා සිටින මාරක ළිඳේ කෙරෙන ක්‍රීඩාව මාරක කතාන්දරයක් තරමටම බිහිසුණුය. අඩි දහ අටක් විස්සක් උසට සංදර්ශන භූමියක ඉදිවන මාරක ළිඳේ[…]

Read More »

දයාසිරිට ‘අංකල්’ කිව්ව හිරුණිකා දුමින්දට ‘දුමියා’ කියලා

පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තුවේ ප්‍රධාන සභාගැබට පිවිසෙන විටත්, ‘හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ’ විවාදය ඇරඹී තිබිණි. මෙම විවාදය අතරතුර ‘හිරුණිකා ප්‍රේමචන්ද්‍ර’ මන්ත්‍රීවරිය විසින් පවත්වන ලද කතාව ‘සැර’ මෙන් ම ‘හාස්‍යජනක’ ද විය. ‘‘ජනාධිපතිතුමනි, ඔබතුමා කොහේ හරි ඉඳන් මේ කතාව අහගෙන ඉන්නවා ඇති… ඒ නිසයි මම කියන්නේ… කරුණාකරලා මේක තේරුම්[…]

Read More »

දුම්රිය මගීන්ට දැන් එකම සරණ ජේ.ආර්-ප්‍රේමදාස යුගයේ බයිසිකල් චේන් හමුදාවද?

පසුගිය සතියේ යහපාලන ආණ්ඩුව තවත් ගැසට් එකක් නිකුත් කොට තිබේ. ඒ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කරමිනි. මෛත්‍රීපාල සිරිසේන ජනපති යුගය මෙරට ඉතිහාසයට එක්වන කරුණක් වනු ඇත්තේ තම ධුර කාලයේ වැඩිම ගැසට් නිවේදන ගණනක් නිකුත් කළ ජනාධිපතිවරයා ලෙසය. අලුතින් ගැසට් පත්‍රයක් නිකුත් කොට ඇත්තේ රාජ්‍ය දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කිරීමට අදාළවය.[…]

Read More »

එජාප නායකයා විසින් නම් කරන ජනපති අපේක්ෂකයාට මගේ සහාය – වඩිවේල්

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තෝරාගනු ලබන ජනාධිපති අපේක්ෂකයාට තම සහාය පලකරන බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතා පවසයි. අමාත්‍යවරයා සදහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණයට අනුව තමන් කටයුතු කරන බවයි. ඔහු බව සදහන් කළේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය[…]

Read More »