පොලිස්පති හා හිටපු ආරක්ෂක ලේකම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග 

පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ[…]

Read More »

පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයි – ජනපති

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් සම්බන්ධ බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (01) පැවති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අමතමින්. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස[…]

Read More »

පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුතා රිමාන්ඩ්

ඇමති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාගේ වැඩිමහල් පුත්‍රයාව ලබන 04 වැනිදා දක්වාරක්ෂිත බණ්ධනාගාර ගත කරන ලෙස හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී.අබේකෝන් මහතා 01 වැනිදා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ හලාවත – සේදවත්ත[…]

Read More »

සිකුරාදා තෙක් විදුලි බල මණ්ඩලය සඳහා යළි ඉන්ධන ලබාදෙයි

සිකුරාදා තෙක් විදුලි බල මණ්ඩලය සඳහා යළි ඉන්ධන ලබාදෙන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති සඳහන් කරයි. ඛණිජ තෙල් වෘත්තිය සමිති එම තීරණයට එළැඹ ඇත්තේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව වන අතර කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා තෙල් පොම්ප කරන නළ පද්ධතිය නවීකරණ කටයුතුවලට විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා බාධාකරන බව[…]

Read More »

බැසිල් රාජපක්ෂත් පිටියට පිවිසෙයි

පසුගිය සතියේ බැසිල් රාජපක්ෂ ද ‘කරළියේ පෙරළි කරමින්’ සිටිනු දක්නට ලැබුණේ, ළඟ ළඟ එන මැතිවරණ ජයග්‍රහණය කරවීමේ බර තමන්ගේ උරයට ගැනීමට සූදානම් වෙමින් සිටින බව දනවමිනි. ඒ අනුව පසුගිය සතියේ ‘බැසිල්ගේ ප්‍රධානත්වයෙන්’ ඉතා වැදගත ‘දේශපාලන සාකච්ඡාවක්’ පැවැත් වුණු අතර එකී පළමුවැනි සාකච්ඡාව පැවැත්වුණේ, පොදුජන පෙරමුණ වටා එකතුවන්නට නියමිත කුඩා පක්ෂ[…]

Read More »

කොල්ලුපිටිය හෝටලයකදී චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකදී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් සැකසීමට යොදාගන්නා යන්ත්‍රයක් සමග චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ක්‍රෙඩිට් කාඩ්පත් මුද්‍රණය කිරීමට භාවිත කරන හිස් කාඩ්පත් 5 ක් මෙන්ම ලැප්ටෝප් පරිගණකයක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේය. ඊයේ (30) දින මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත පස්වරුවේ අත්[…]

Read More »

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නවතයි

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විසින් විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවා ඇත. ඊට හේතු වී ඇත්තේ කොළඹ වරායේ සිට කොලොන්නාව තෙල් සංස්ථාව දක්වා දිවෙන තෙල් ප්‍රවාහන නල මාර්ගයේ කිලෝමීටර් 5 න් ඉතිරි මීටර් 140 ක දුර ප්‍රමාණය ප්‍රතිසංස්කරණය පසුගිය 24 වැනිදා නතර කිරීමට හේතුවෙන්. තෙල් ප්‍රවාහන[…]

Read More »

සම්බන්දන් කියන්නේ හිට්ලර් වගේ භයානක මිනිහෙක්

දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන ශිවශක්ති ආන්නදන් ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නියෝජනය කරන්නෙකි. දෙමළ සංවිධානයේ නායක සම්බන්ධන් ඒකාධිපතියකු ලෙස දකින ඔහු දැන් එම සංවිධානයෙන්ද ඉවත්වී සිටියි. එලෙස දෙමළ සන්ධානයෙන් ඉවත් වූ ශවශක්ති තම මතවාදය මෙසේ ගෙනහැර දක්වයි. අලුත් දේශපාලන ගමනකට සූදානම් වෙලා නේද ඉන්නේ. ඉදිරි ජනාධිපතිවරණයේදී කාටද සහාය ලබා දෙන්නේ? මෙතෙක්[…]

Read More »

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමට කැබිනට් අනුමැතිය

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කර ඇත. අත්‍යාවශ්‍ය විෂයමාලා කරුණු හැර මෙම ටැබ් පරිගණක මඟින් වෙනත් අන්තර්ජාල අවකාශයනට ප්‍රවේශවීම වැළැක්විය යුතු බව[…]

Read More »

කොස්තාපල්වරයාට පහරදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා පොලීසියට භාරවෙයි

ඇමති ආරක්ෂක පොලිස් කොට්ඨාශයේ කොස්තාපල්වරයෙක්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු අද උදෑසන හලාවත පොලීසියට බාරවීමෙන් අනතුරුවයි. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ වැඩිමහල් පුත්‍රයා වන වයස අවුරුදු 26ක් වු ඉෂාන් චතුරංග අබේසේකර[…]

Read More »

අධ්‍යාපන ඇමති ජනපති පරීක්ෂණ කොමිසමට

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ ඇත. ඒ පාසල් පෙළ පොත් මුද්‍රණයේදී එයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ රුව ඇතුලත් කිරීම නිසා මුදල් අපතේ යාමක් සිදුව ඇති බවට ලැබී තිබූ පැමිණිල්ලකට අදාලව නිකුත් කර තිබූ නොතීසියකට අනුව වන අතර අද පෙරවරු 09.20ට පමණ ඔහු මෙම කොමිසම[…]

Read More »