July2019

බංග්ලාදේශයට ලකුණු 295ක අභියෝගයක්

ශ්‍රී ලංකා බංග්ලාදේශ තෙවන එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 294ක් රැස්කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 87ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් රැස්කර ගත්තේය. ඊට අමතරව දිමුත් ලකුණු 46ක් සහ කුසල් පෙරේරා ලකුණු 42ක් ලබා[…]

Read More »

රන්ජන්ගේ වීඩියෝවේ සදහන් කරුණු ප්‍රතික්ෂේප කරනවා – අගමැති

රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් කැළණිය රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ පිළිබඳව සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර ඇති වීඩියෝව බොහෝ පිරිස් විසින් තමන්ගේ අවධානයට යොමු කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ කැළණි රජමහා විහාරයේ දායක සභාවේ[…]

Read More »

ජනාධිපති අපේක්ෂකයා නිසා එ.ජා.ප යේ අර්බුද රැසක් – පා.ම රංජිත්

ඉදිරියේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපෙක්ෂකයා පිලිබදව පක්ෂය තුල අර්බුද රැසක් මතු වි ඇති බව රත්නපුර දිස්ත්‍රික් පාම රංජිත් සොයිසා මහතා පැවසිය. රංජිත් සොයිසා මහතා එබැව් කියා සිටියේ නුවරඑලිය සෙන්පති මැදුරේදි අද (31) පැවැති විශේෂ මාධ්‍යය හමුවකදිය. මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු[…]

Read More »

නාවලපිටිය හුණුගල්ඔය පොලව ගිලා බැසීමේ අවධානමක් – පවුල් 5කට ඉවත්වන ලෙසට උපදෙස්

නාවලපිටිය පොලිස් වසමට අයත් නාවලපිටිය තෙලිස්සාගල හුණුගල්ඔය ප්‍රදේශයේ පොලව ගිලා බැසිමේ අවධානමක් හේතුවෙන් එම ගම්මානයේ පවුල් පහකට ඉන් ඉවත් වන ලෙස ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයා විසින් ඊයේ (30) දැනුම් දි ඇත. නාවලපිටිය කැටබුලාව ප්‍රධාන මාර්ගය යාබදව පිහිටි තෙලිස්සාගල හුණුගල් ඔය ගම්මානයට කොත්මලේ ජලාශය ඉදි කිරිමේදි එහි අවතැන් වු පවුල් 300 පමණ[…]

Read More »

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ අගමැති රනිල් අතර හමුවක්

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා ඇතුළු දූත පිරිස සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (31) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව තුල ආගමික සහජීවනය හා සංහිදියාව ඇති කිරීම පිළිබදව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරිණි. පසුගිය[…]

Read More »

කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ ආරක්ෂාවට සිටි සෙබළෙකු සියදිවි නසාගනී

කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂාවට සිටි ගුවන් හමුදා සෙබළෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන මියගොස් තිබේ.

Read More »

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ තෙවන සහ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදීය. අද තරගය සදහා ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක පහතින් වේ…. Sri Lanka: 1 Dimuth[…]

Read More »

පාස්කු ප්‍රහාරයේ වාර්තාව භාරදෙන තුරු ජනාධිපති අපේක්ෂකයන් මා හමුවීමට පැමිණිය යුතු නැහැ

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා භාර නොදෙනෙනතුරු යම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් හමුවීමට පැමිණිය යුතු නැති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. කොළඹ අගරදගුරු නිල නිවසේදී අද (31) පෙරවරුවේ කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ අද[…]

Read More »

රිෂාඩ්ට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒ්මට විපක්ෂය සූදානම්

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට විපක්ෂය සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පැවසීය.

Read More »

හයදෙනෙකු ගමන්ගත් ත්‍රිරෝද රථය අනතුරක සියළුදෙනාටම තුවාලයි

බදුල්ල මහියංගණය මාර්ගයේ තල්දෙන 12 කනුව පුපුරුමාතැන්න ප්‍රදේශයේදී ඊයේ (31) උදේ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනයවී ගසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් කළ රියදුරු ඇතුළු හයදෙනාම තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. අඩි 10ක් පමණ පහළට පෙරලුන ත්‍රිරෝද රථය ගසක ගැටී නතර නොවූයේ නම් මහා ප්‍රපාතයට පෙරලී මීට[…]

Read More »

විරෝධතාවක් නිසා ගාලුමුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසෙයි

විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසාදමා ඇත. දකුණු පළාතේ පරිපාලන සේවකයින් පිරිසක් විසින් සංවිධානය කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලුමුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබේ.

Read More »
1 2 3 47