June2019

කොදෙව්වන් ඉදිරියේ පාකිස්ථානයට අන්ත පරාජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ඊයේ පාකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත් විය. ඉන් කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පැමිණි පාකිස්ථාන කණ්ඩායම[…]

Read More »

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 12ක් මරුට

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ බීච් නගරයේ ගොඩනැගිල්ලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩි තැබීමෙන් තවත් 06දෙනෙකු තුවාල ලබා ඇති බවයි. මෙම වෙඩි තැබීම සිදුවීමට පෙර එහි සේවය කරමින් සිටි අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සේවයෙන් ඉවත් කර තිබේ. සේවයෙන් ඉවත් කිරීම නිසා[…]

Read More »

සංහිඳියාවේ වේදනාව

මේ රටේ ජාතීන් අතර ඉතිහාසයේ නොතිබූ ආකාරයේ සහෝදරත්වයක් ඇති කර ලෝකයටම ආදර්ශයක් දෙන්නට වැඩපිළිවෙළක් මේ ආණ්ඩුව බලයට ආ විගස ක්‍රියාවට නැංවූයේය. ජාතීන් අතර සුහදතාව ගොඩනගා නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් ලංකාවෙන් බිහිකර නොබෙල් සම්මානයට ඉල්ලුම් කිරීමට අයැදුම්පතක්ද සූදානමේ තබා ගෙන සිටියේය. 2015 වන තෙක් ආණ්ඩුව කළේ ගෝත්‍රික මනසකින් යුතු අයය කියූ ආණ්ඩුව[…]

Read More »

පාස්කු ප්‍රහාරය එල්ල වන විටත් ඉන්දියාව, ඇමෙරිකා ඔත්තු නිලධාරීන් තොරතුරු සොයන්න ලංකාවට ඇවිත්

තව්හිද් ජමාද් සංවිධානය මෙරටදී ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සිටින බව පසුගිය වසරේ (2018) දෙසැම්බර් 23 වැනි දින මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී හෙළි කර ගෙන තිබේ. ඒ සමගම රාජ්‍ය බුද්ධි සේවයේ පිහිටුවා ඇති අයි.එස්.අයි.එස්. ඒකකය පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඊට ඉන්දියාවේ හා ඇමෙරිකාවේ බුද්ධි අංශවල[…]

Read More »
1 48 49 50