June2019

මරණ දඬුවම විඳින්නට පෙර අහන්න ඕන කතාවක්

මේ සතියේ අපගේ ඉතාම වැදගත් මාතෘකාව විය යුත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අරභයා පසුගිය බදාදා දෙස් විදෙස් මාධ්‍ය හමුවේ ජනාධිපතිවරයා පළ කළ අදහස්ය. එළඹෙන ජනාධිපතිවරණයට පෙර 19 ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කළ යුතුය. ඒ සංශෝධනය රට කන එන්ජීඕකාර බකපණ්ඩිතයන්ගේ වැඩකි. තමන්ම මූලිකත්වය දී හැදූ රටේ මූලික නීති සංශෝධනය ගැන මෛත්‍රීපාල[…]

Read More »

යහපාලනයෙන් දුෂණ සොයන කොමිසමෙන් ගම්මන්පිලට නොතිසි

යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ එළැඹෙන ජූලි 11 වැනිදා පෙනී සිටින ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට නොතීසි නිකුත් කර තිබේ. ඒ නුගේගොඩ නාලන්දාරාම විහාරාධිපති තීනියාවල පාලිත හිමියන් හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට හා නැගෙනහිර හිටපු ප්‍රධාන[…]

Read More »

රෑ ප්‍රවෘත්ති බලනකොට හිතෙන්නේ ආණ්ඩුව හෙට වැටෙයි කියලා

90 දශකය මැදදි සිංහල කොමිෂන් එකේ වාර්තාව ‘ඉතිහාසයේ කුණු බක්කියට වැටේවි’ කියලා ඔබ දැඩි ප්‍රහාරයකට ලක්වුණා. ඒත් ඔබ තවම ‘කට’ හදාගෙන නැත්තෙ ඇයි? මගේ කටට හොඳට ‘බ්‍රේක්’ තියෙනවා. ඒත් මම කතා කරන්නෙ මේ රටේ සංස්කෘතිය, සමාජය හා ජන ජීවිතය ගැන යථාර්ථවාදී පළල් දැක්මකිනුයි. ඒත් සමහර සිවුරුධාරීන්ට හා පටු දේශපාලකයන්ට ඒව[…]

Read More »

කටඋත්තරයක් ගැනීමට සී.අයි.ඩී.යට – හේමසිරි හා පූජිත අත්අඩංගුවට

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හා පුද්ගලයකුට බැණ තර්ජනය කර පහර දීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට නියමිත බවට පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි. ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු හා පූජිත ජයසුන්දර ළඟදීම අපරාධ පරීක්ෂණ[…]

Read More »

අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු දස දෙනකුට සිතාසි – ලංකා ඉතිහාසයේ ලිපි ගොනු වැඩිම නඩුව

මෙරට අධිකරණ ඉතිහාසයේ වැඩිම ලිපි ගොනු සහිත නඩුව ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ අංක 01 හමුවේ මහ බැංකු බැඳුම්කර නඩුව ගොනු කරන ලදී. ඊට අදාළ ලිපි ලේඛන ලක්ෂ දහයක්ද එම නඩුවට ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනකුට[…]

Read More »

ෂාෆි දොස්තරට පාර්ලිමේන්තු මන්ත්‍රීකමක්!

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති වඳ සැත්කම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාව එල්ල වී සිටින වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වී‍මේ අවස්ථාව උදාවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වී සිටින වයෝවෘද්ධ මන්ත්‍රීවරුන්ට විශ්‍රාම ගන්නා ලෙසට එම පක්ෂයෙන් ලැබී[…]

Read More »

වසරක් ඇතුළත උතුරේ අනාරක්ෂිත දුම්රිය මාර්ගවලදී 27 දෙනෙක් මරුට

ගත වූ වසරක කාලයේදී උතුරු පළාතේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටු හේතුවෙන් පුද්ගලයින් 27 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව උතුරු නැගෙනහිර දුම්රිය හරස් මාර්ග මුරකරුවන්ගේ සංගමයේ සභාපති එස්.ජේ. රොහාන් රාජ්කුමාර් පවසයි. රාජ්කුමාර් පැවසුවේ වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්කයන් හිදී පුද්ගලයින් දොළොස් දෙනකු කිළිනොච්චිය ප්‍රදේශයේදී පුද්ගලයින් 06 දෙනකු හා යාපනය දිස්ත්‍රික්කයේදී පුද්ගලයින් 09 දෙනකු[…]

Read More »

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සතියකින් කල්යයි

අද සිට සතියක් යන තුරු මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සහතික වී ඇත. ඒ අනුව මරණ දඬුවමට එරෙහි පෙත්සම ලබන 2 වන දා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත. මරණ දඬුවම නියම කර ඇති පුද්ගලයින් එල්ලා මැරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාලින්ද සෙනවිරත්න මහතා අද[…]

Read More »

බදියුදීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ මේ වනවිට සාක්ෂි ලබාදෙමින් සිටියි. අද (28) පස්වරු 2.30ට පමණ ඔහු කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම ආරම්භ කර ඇති අතර පෙරේදා දිනයේදී ඔහු කොමිසම හමුවේ පෙනී සිටියත් එහි නියෝජිතයින් 03දෙනෙකු නොමැතිවීම, ප්‍රශ්න කිරීමට[…]

Read More »

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායමේ සමත් විය. ඒ අනුව දකුණු අප්‍රිකාණු කණ්ඩායමේ නායක ඩූප්ලසීස් මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. මෙම තරගය ශ්‍රී ලංකා පිලට ඉතාමත් වැදගත් තරගයක් වේ. ඊට හේතුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්[…]

Read More »