June2019

රොස්බාරොන් සමාගමේ අලුත් තුරුම්පුව හෙලිකොප්ටර් වැඩපොළක් වව්නියාවට

රුසියාවේ රාජ්‍ය සමාගමක් වන රොස්බාරොන් ආයතනය මගින් වව්නියාවේ ගුවන් හමුදා කඳවුර භූමියේ හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කිරීමේ ඒකකයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. එම සමාගමේ මෙරට නියෝජිතයකු මගින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත. 2015 වර්ෂයේදී අදාළ යෝජනාව එම සමාගම ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා[…]

Read More »

දෙස් විදෙස් බලපෑම් නිසා ජනපතිගේ තොණ්ඩුව ගැලවෙන ලකුණු !

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය – ක්‍රියාත්මක නොවන තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තා වේ. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් අතරින් සිව් දෙනකුට මරණ දඬුවම ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය 26 වැනිදා තීරණය කළ බව සඳහන් කිරීමත් සමග දෙස් විදෙස් පාර්ශ්ව ගණනාවකින් එල්ල වී ඇති බලපෑම්[…]

Read More »

පා.ම. සිසිර කුමාර අබේසේකරගේ පුත්‍රයා කළ පහරදීමකින් තුවාල ලැබූ කොස්තාපල් රෝහලේ

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත්‍රයා කළ පහරදීමකින් ඇමති ආරක්ෂක පොලිස් කොට්ඨාශයේ කොස්තාපල්වරයෙක් තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුලත් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් සුසන්ත අරුණ කුමාර ( 60990[…]

Read More »

කිරින්ද මුහුදේ දියේ ගිලී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දෙදරු මවත් ජීවිතක්ෂයට

කිරින්ද මුහුදු වෙරළ තිරයේදි පසුගිය 23 වැනිදා සැඩ රළ පහරට හසු වි අසාධ්‍යය තත්ත්වයේ කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මව ඊයේ (29) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගියේ හැටන් සාත්තු නිවාස පාරේ පදිංචිව සිටි හසිනි විජේසුරිය මහත්මියයි. ඇය පසුගිය 23 වැනිදා සිය සැමියා සහ දියණියන්[…]

Read More »

නවසීලන්තය පරාජයට පත් කළ ඕස්ට්‍රේලියානු කණ්ඩාමට ලකුණු 86ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 86කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (29) සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 9ක් දැවී ලකුණු 243ක් රැස්කර ගත්තේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් හුස්මන් කවාජා ලකුණු 88ක් ලබාගැනීමට සමත් විය. පන්දු යැවීමේදී නවසීලන්ත[…]

Read More »

තලාව මොරගොඩ ප්‍රදේශයේ මාරක අනතුරකින් ගැබිණි කාන්තාවක් ඇතුළු තිදෙනක් මරුට

අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්වූවන් අතර ගැබිණි කාන්තාවක් ද වන බවයි. වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇත. අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ තිදෙනෙකු වන අතර බරපතළ තුවාල ලැබූ 6 දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් තිදෙනෙකු[…]

Read More »

අමාත්‍යාංශයේ විදුහල්පතිවරුන්ටත් කොළේ වසා පාසල් ක්‍රිකට් නිලධාරියෙක් කාටත් හොරෙන් ජාවාරමක

අධ්‍යාපන අමාත්‍යාංශයේ හා පාසල්වල විදුහල්පතිවරුන්ගේ අවසරයකින් තොරව වයස අවුරුදු 14න් පහළ දරුවන් විසි එක් දෙනකුව එක්ලක්ෂ විසි පන්දහස බැගින් එකතු කර මැලේසියාව බලා රැගෙන යාමේ සිද්ධියක් වාර්තා වේ. පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරියකුගේ අනුදැනුම මත මෙම සංචාරය සූදානම් කර ඇති බවත්, සංචාරයට සහභාගි නොවුවහොත් ක්‍රිකට් තරගවලට එක්වීමට ඇති අවස්ථාව ගිලිහී යන[…]

Read More »

හරකෙක් හදනවනම් ලක්ෂපති වරමක්! 

මීට වසර විසිපහකට තිහකට ඉහතදී නම් ගමේ ගෙවල් කිහිපයකවත් කිරි හරකෙක් ඇතිදැඩි විය. එළදෙනගෙන් නැවුම්ව දොවාගත් කිරි, බෝතල් කර ගමේ ගෙවල්වලට බෙදා හැරුණේය. එවක දියර කිරි පරිභෝජනය බහුල විය. උදෑසන නැවුම්ව ලැබුණු එළකිරි වීදුරුව පානය කළ කාලයේ අපේ සෞඛ්‍යයද යහපත් විය. විවෘත ආර්ථිකයත් සමග රට සීමාවක් නැතිව පිටිකිරිවලටද විවෘත විය.[…]

Read More »

හරීන්ට ගොඩ යන්නට නම් මේ මදැයි

රටක ක්‍රීඩාවක් දිනන්නේ ක්‍රීඩකයන්ගේ හැකියාවෙන් පමණක් ද? නැත. ක්‍රීඩාවේ සකලවිධ තැන් පෝෂණය වන, පිරිසිදු වන අයුරේ අදහස්වලිනි. ක්‍රීඩා පරිපාලනයක් විසින් එම අදහස් සීරුවට ක්‍රියාත්මක කිරීම මගිනි. 1973 අංක 25 දරන ක්‍රීඩා පනත ප්‍රකාරව ජාතික ක්‍රීඩා සභාවක් පවතින්නේ එබැවිනි. රටේ ක්‍රීඩාව කරවන තැනැත්තා හෙවත් ක්‍රීඩා ඇමතිවරයාට, ක්‍රීඩාව කරවීම පිණිස අවශ්‍ය අදහස්[…]

Read More »

මධූෂ් රැගෙන ගොස් සිදු කළ මෙහෙයුමකදී ටී 56 ගිනි අවියක් හමුවෙයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධූෂ් සඟවා තැබූ ටී 56 ගිනි අවියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්යය බලකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී කිඹුලාපිටිය පාරේ අක්කර 50 ඇල නොහොත් දළුපොතඇල ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබියදී එම ගිනි අවිය සොයා ගෙන ඇත. අපරාධ පරීක්ෂණ[…]

Read More »

ආණ්ඩුවට එරෙහිව ජවිපෙන් කළුතර සිට කොළඹට පෙළපාළියක්

රට අරාජික කළ ආණ්ඩුව පළවා හරින ‘‘වීදි බසින පාද සටන’’ නමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරනු ලබන විරෝධතා පෙළපාළිය හා රැලිය ජූලි 7 හා 8 දිනයන්හිදී පැවැත්වේ. කළුතරින් 7 වැනිදා ආරම්භ වන පෙළපාළියේ එදින මොරටුවේදී අවසන් කර පසුදින එතැන් සිට නුගේගොඩ දක්වා පැමිණ විරෝධතා රැලියක් පැවැත්වීමට සැලසුමේ ඇති බව ජනතා[…]

Read More »