අමාත්‍යාංශයේ විදුහල්පතිවරුන්ටත් කොළේ වසා පාසල් ක්‍රිකට් නිලධාරියෙක් කාටත් හොරෙන් ජාවාරමක

අධ්‍යාපන අමාත්‍යාංශයේ හා පාසල්වල විදුහල්පතිවරුන්ගේ අවසරයකින් තොරව වයස අවුරුදු 14න් පහළ දරුවන් විසි එක් දෙනකුව එක්ලක්ෂ විසි පන්දහස බැගින් එකතු කර මැලේසියාව බලා රැගෙන යාමේ සිද්ධියක් වාර්තා වේ. පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරියකුගේ අනුදැනුම මත මෙම සංචාරය සූදානම් කර ඇති බවත්, සංචාරයට සහභාගි නොවුවහොත් ක්‍රිකට් තරගවලට එක්වීමට ඇති අවස්ථාව ගිලිහී යන[…]

Read More »

හරකෙක් හදනවනම් ලක්ෂපති වරමක්! 

මීට වසර විසිපහකට තිහකට ඉහතදී නම් ගමේ ගෙවල් කිහිපයකවත් කිරි හරකෙක් ඇතිදැඩි විය. එළදෙනගෙන් නැවුම්ව දොවාගත් කිරි, බෝතල් කර ගමේ ගෙවල්වලට බෙදා හැරුණේය. එවක දියර කිරි පරිභෝජනය බහුල විය. උදෑසන නැවුම්ව ලැබුණු එළකිරි වීදුරුව පානය කළ කාලයේ අපේ සෞඛ්‍යයද යහපත් විය. විවෘත ආර්ථිකයත් සමග රට සීමාවක් නැතිව පිටිකිරිවලටද විවෘත විය.[…]

Read More »

හරීන්ට ගොඩ යන්නට නම් මේ මදැයි

රටක ක්‍රීඩාවක් දිනන්නේ ක්‍රීඩකයන්ගේ හැකියාවෙන් පමණක් ද? නැත. ක්‍රීඩාවේ සකලවිධ තැන් පෝෂණය වන, පිරිසිදු වන අයුරේ අදහස්වලිනි. ක්‍රීඩා පරිපාලනයක් විසින් එම අදහස් සීරුවට ක්‍රියාත්මක කිරීම මගිනි. 1973 අංක 25 දරන ක්‍රීඩා පනත ප්‍රකාරව ජාතික ක්‍රීඩා සභාවක් පවතින්නේ එබැවිනි. රටේ ක්‍රීඩාව කරවන තැනැත්තා හෙවත් ක්‍රීඩා ඇමතිවරයාට, ක්‍රීඩාව කරවීම පිණිස අවශ්‍ය අදහස්[…]

Read More »

මධූෂ් රැගෙන ගොස් සිදු කළ මෙහෙයුමකදී ටී 56 ගිනි අවියක් හමුවෙයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධූෂ් සඟවා තැබූ ටී 56 ගිනි අවියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්යය බලකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී කිඹුලාපිටිය පාරේ අක්කර 50 ඇල නොහොත් දළුපොතඇල ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබියදී එම ගිනි අවිය සොයා ගෙන ඇත. අපරාධ පරීක්ෂණ[…]

Read More »

ආණ්ඩුවට එරෙහිව ජවිපෙන් කළුතර සිට කොළඹට පෙළපාළියක්

රට අරාජික කළ ආණ්ඩුව පළවා හරින ‘‘වීදි බසින පාද සටන’’ නමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරනු ලබන විරෝධතා පෙළපාළිය හා රැලිය ජූලි 7 හා 8 දිනයන්හිදී පැවැත්වේ. කළුතරින් 7 වැනිදා ආරම්භ වන පෙළපාළියේ එදින මොරටුවේදී අවසන් කර පසුදින එතැන් සිට නුගේගොඩ දක්වා පැමිණ විරෝධතා රැලියක් පැවැත්වීමට සැලසුමේ ඇති බව ජනතා[…]

Read More »

මරණ දඬුවම විඳින්නට පෙර අහන්න ඕන කතාවක්

මේ සතියේ අපගේ ඉතාම වැදගත් මාතෘකාව විය යුත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අරභයා පසුගිය බදාදා දෙස් විදෙස් මාධ්‍ය හමුවේ ජනාධිපතිවරයා පළ කළ අදහස්ය. එළඹෙන ජනාධිපතිවරණයට පෙර 19 ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කළ යුතුය. ඒ සංශෝධනය රට කන එන්ජීඕකාර බකපණ්ඩිතයන්ගේ වැඩකි. තමන්ම මූලිකත්වය දී හැදූ රටේ මූලික නීති සංශෝධනය ගැන මෛත්‍රීපාල[…]

Read More »

යහපාලනයෙන් දුෂණ සොයන කොමිසමෙන් ගම්මන්පිලට නොතිසි

යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ එළැඹෙන ජූලි 11 වැනිදා පෙනී සිටින ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට නොතීසි නිකුත් කර තිබේ. ඒ නුගේගොඩ නාලන්දාරාම විහාරාධිපති තීනියාවල පාලිත හිමියන් හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට හා නැගෙනහිර හිටපු ප්‍රධාන[…]

Read More »

රෑ ප්‍රවෘත්ති බලනකොට හිතෙන්නේ ආණ්ඩුව හෙට වැටෙයි කියලා

90 දශකය මැදදි සිංහල කොමිෂන් එකේ වාර්තාව ‘ඉතිහාසයේ කුණු බක්කියට වැටේවි’ කියලා ඔබ දැඩි ප්‍රහාරයකට ලක්වුණා. ඒත් ඔබ තවම ‘කට’ හදාගෙන නැත්තෙ ඇයි? මගේ කටට හොඳට ‘බ්‍රේක්’ තියෙනවා. ඒත් මම කතා කරන්නෙ මේ රටේ සංස්කෘතිය, සමාජය හා ජන ජීවිතය ගැන යථාර්ථවාදී පළල් දැක්මකිනුයි. ඒත් සමහර සිවුරුධාරීන්ට හා පටු දේශපාලකයන්ට ඒව[…]

Read More »

කටඋත්තරයක් ගැනීමට සී.අයි.ඩී.යට – හේමසිරි හා පූජිත අත්අඩංගුවට

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හා පුද්ගලයකුට බැණ තර්ජනය කර පහර දීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට නියමිත බවට පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි. ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු හා පූජිත ජයසුන්දර ළඟදීම අපරාධ පරීක්ෂණ[…]

Read More »

අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු දස දෙනකුට සිතාසි – ලංකා ඉතිහාසයේ ලිපි ගොනු වැඩිම නඩුව

මෙරට අධිකරණ ඉතිහාසයේ වැඩිම ලිපි ගොනු සහිත නඩුව ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ අංක 01 හමුවේ මහ බැංකු බැඳුම්කර නඩුව ගොනු කරන ලදී. ඊට අදාළ ලිපි ලේඛන ලක්ෂ දහයක්ද එම නඩුවට ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනකුට[…]

Read More »