රිෂාඩ් අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (28) යළි රැස්වෙයි. අද දිනයේත් තේරීම් කාරක සභාව හමුවේ පළමු සාක්ෂිකරු ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කැඳවීමට නියමිතව ඇත. ඔහු පසුගිය 26 වනදා කමිටුව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතව තිබුණ ද කමිටුවේ[…]

Read More »

දුම්රිය සේවකයින් යළි වර්ජනයේ

දුම්රිය සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනයෙන් මගීන් රැසක් දැඩි පීඩාවට පත් ව සිටි. දිවයිනේ බොහෝ ප්‍රධාන දුම්රිය ස්ථානවලින් අද අලුයම දුම්රිය ධාවනය නොවූ බව අප වාර්තාකරුවන් පැවසුවේය. වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය සතියේ පැවති වර්ජනයට විසඳුම් නොලැබීම හේතුවෙන් සති පතා සංකේත වර්ජනයක[…]

Read More »