මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සතියකින් කල්යයි

අද සිට සතියක් යන තුරු මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සහතික වී ඇත. ඒ අනුව මරණ දඬුවමට එරෙහි පෙත්සම ලබන 2 වන දා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත. මරණ දඬුවම නියම කර ඇති පුද්ගලයින් එල්ලා මැරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාලින්ද සෙනවිරත්න මහතා අද[…]

Read More »

බදියුදීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ මේ වනවිට සාක්ෂි ලබාදෙමින් සිටියි. අද (28) පස්වරු 2.30ට පමණ ඔහු කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම ආරම්භ කර ඇති අතර පෙරේදා දිනයේදී ඔහු කොමිසම හමුවේ පෙනී සිටියත් එහි නියෝජිතයින් 03දෙනෙකු නොමැතිවීම, ප්‍රශ්න කිරීමට[…]

Read More »

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායමේ සමත් විය. ඒ අනුව දකුණු අප්‍රිකාණු කණ්ඩායමේ නායක ඩූප්ලසීස් මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. මෙම තරගය ශ්‍රී ලංකා පිලට ඉතාමත් වැදගත් තරගයක් වේ. ඊට හේතුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්[…]

Read More »

අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු 10දෙනෙකුට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර නඩු පවරයි

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රෙෂරිස් හිමිකරු අර්ජුන ඇලෝසියස් හා ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර නඩු පවරා ඇත. එම විනිසුරු මඩුල්ල විසින් නියෝග කර ඇත්තේ විත්තිකරුවන්ට ලබන මස 19 වැනිදා[…]

Read More »

නිදහස් පක්ෂයෙන් ජනපතිවරණයට අපේක්ෂකයෙක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්ථිර වශයෙන්ම අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව තීරණය කර ඇත. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව තමන් විසින් ස්ථීර කළ බවත් එයට ඒකමතික අනුමැතිය[…]

Read More »

මුස්ලිම් වෙළෙද ප්‍රජාවට දංකොටුව සතිපොළ වෙළදාම් කිරීමට අධිකරණයෙන් අවසර

දංකොටුව සති පොල සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබදව නඩුව පවත්වා ගෙන යා හැකිද යන්න සම්බයෙන් විමසා බැලීම ලබන මස 23 වැනිදා දක්වා කල් තැබීමට මාරවිල මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු කේමින්ද පෙරේරා මහතා 28 වැනිදා තීරණය කළේය. දංකොටුව පොලීසිය විසින් බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ගොණු කර තිබුණි. වෙන්නප්පුව ප්‍රාදේශීය[…]

Read More »

සරත් එන්. සිල්වාට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරු සිසිර ද ආබෲ ඉවත්වෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සලකා බැලීමේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉවත්වීමට විනිසුරු සිසිර ද ආබෲ මහතා තීරණය කර ඇත. ඒ අනුව මෙම පැමිණිල්ල සලකා බැලීම සැප්තැම්බර් මස 30 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. මෙම පැමිණිල්ල[…]

Read More »

ශ්‍රී ලංකාව – දකුණු අප්‍රිකා තරඟය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ, Chester-le-Street හි Riverside පිටියේදීය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට ඇතුළුවීමට දකුණු අප්‍රිකානු පිලට මේ වන විට කිසිදු අවස්ථාවක් නැත. ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් මෙම තරගය ඇතුළුව[…]

Read More »

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගෙන් පොලීසියට පැමිණිල්ලක්

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබියදී දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු පැවසුවේ හදිසි නීති රෙගුලාසි කඩ කිරිමේ චෝදනාවට වර්ජනයේ නිරත සේවකයින්ට එරෙහිව අධිකරණය මගින් අවශ්‍ය ක්‍රියාමර්ග ගන්නා බවයි. කෙසේ වෙතත් දුම්රිය ගමනා ගමන අධිකාරි[…]

Read More »

ටොන් 25 උපකරණ සමග කන්ටෙයිනර් රථයක් ගිනිගත්හේන මාර්ගය අවහිර වෙයි

කොළඹ වරායේ සිට ගිනිගත්හේන පොල්පිටිය බොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යපෘතිය සදහා ටොන් 25 යකඩ සහ උපකරණ ප්‍රවාහනය කරමින් තිබු කන්ටෙයිනර් රථයක් ගිනිගත්හේන කළුගල ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ දි ප්‍රධාන මාර්ගය හරහා අවහිර විමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය 4 පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි. අද (28) උදැසන 7 ට[…]

Read More »

‌කොදෙව්වන් පරදා ඉන්දියාව ලකුණු 125කින් තරගය ජය ගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත තරගය ලකුණු 125කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 268ක් රැස්කර ගත්තේය. එහිදී නායක විරාට් කෝලි ලකුණු 72ක් රැස්කර ගත් අතර, එම්.එස්. දෝනි නොදැවී ලකුණු 56ක්[…]

Read More »