දකුණු අප්‍රිකානු ජනාධිපති දිවයිනට

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත. ජී විස්ස සමුළුව සඳහා සහභාගිවීමට ජපානයේ ඔසාකා වෙත යන අතරතුර අද (27) පෙරවරුවේ ඔහු කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇති අතර දකුණු අප්‍රිකානු ජනාධීපතිවරයා පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරවරුවේ ගුවන්තොටුපලට පැමිණ එහිදි ඔවුන් සුහද පිළිසඳරක නිරතව සිට ඔසාකා[…]

Read More »

හෙට දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක්

හෙට දිනයේ දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට දැඩි උණුසුම් කාලගුණයක් පැවැතිය හැකි බවයි. එම ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටින ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාවල විවේක ගැනීම මෙන්ම[…]

Read More »

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකරන ලෙස ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් මහතා ඉල්ලයි

මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක නොකරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපතියෙකු වන ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් මහතා සඳහන් කරයි. ඔහු පවසා සිටියේ මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාව “මානව හිමිකම් පිළිබඳ ඔරලෝසුව ආපසු හරවන“ බවය. ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය නැවත ගෙන ඒමට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උත්සහ[…]

Read More »

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට ගැසට් නිවේදනයක් නිකුත් කරයි

ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමෙන් පසු යම් සේවකයෙකු වැඩ වර්ජනයක නිරත වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය. මාධ්‍යට අදහස් දක්වමින් කටුනායකදී රාජ්‍ය අමාත්‍යවරයා[…]

Read More »

බස් රථයක් පෙරලෙයි – 28කට තුවාල

යටියන්තොට පැළැම්පිටිය වීඔය වත්ත ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා ඇත. බස් රථය මීටර් 15ක ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළ අතර තුවාලකරුවෝ කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුරට ලක් වී ඇත්තේ[…]

Read More »

ලබන වසරේ සිට පෙළපොත්වලට අධ්‍යාපන ඇමතිගේ ඡායාරූපය

පෙළපොත් මුද්‍රණයේදී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපය හා පණිවුඩය ඇතුළත් කිරීම අඛණ්ඩව සිදුවන්නක් බවත්, ඒ සඳහා අමතර මුදලක් වැය නොවන නිසා ලබන වසරේ ලබාදෙන පෙළපොත්වලටත් ඡායාරූපය හා ප්‍රකාශය ඇතුළත් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. ඊයේ (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටි අතර[…]

Read More »

ලංගමයට ගෙන ආ නවීන බස් රථ අද සිට මහපාරට

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ ඇණිය වැඩි කරමින් වායුසමනය කළ සුඛෝපභෝගී නවීන බස්රථ ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දින නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, ගමනා ගමන මණ්ඩලයේ සභාපති[…]

Read More »

කාටවත් බෑ මගේ සිංදු මට ඇඬෙන්න කියන්න – විරාජ් පෙරේරා (Video)

විරාජ් පෙරේරා කියන්නේ ලංකාවේ බිහිවුණු දක්ෂතම ගායන ශිල්පියෙක් විරාජ් ගායකයෙක්ට අමතරව මේ දවස්වල රංගන ශිල්පියෙක් විදිහටත් වැඩ කරනවා ඒ වගේම ඉන්දියාවත් එක්ක එකතුවෙලා අලුත්ම වැඩක් කරන්න ලෑස්තියි. ඒ ගැන ‘අරුණ’ එක්ක සිදු කළ කතාබහ.

Read More »

රටක් විදිහට එකම නීතියක් ක්‍රියාත්මක විය යුතුයි – බැසිල් රාජපක්ෂ

ජාතියක් ලෙස එකට සිටිමින් එකම රටක් ලෙස ඉදිරියට යාමට නම් කාටත් පිළිගත හැකි එකම නීතියක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (26) නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී මුස්ලිම් උලමා පක්ෂයේ නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේදීය. ශ්‍රී[…]

Read More »

වසීම් තජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු DIG අනුරට අධිචෝදනා

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව සාක්ෂි වසන් කළ හිටපු නියෝජ්‍ය ‌පොලිස්පති අනුර සේනානායක මහතාට අද (27) කොළඹ මහාධිකරණය විසින් අධිචෝදනා බාර දුන්නේය. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේදීය. සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අද මහාධිකරණය හමුවේ පෙනී සිටියේය. ඉන් අනතුරුව විත්තිකාර අනුර සේනානායක මහතා රුපියල් ලක්ෂ 20[…]

Read More »

එල්ලා මරණ බවට දුන් තීන්දුව නිසා මරණ දඬුවම නියම වූ සිරකරුවන් බලාගත්තු අතේ බලාගනී

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරන්නේ යැයි පුවත ලැබුණු පසු මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් දැඩි තැතිගැනීමකින් පසුවන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රදවා සිටින මරණ දඬුවම නියම වූ සිරකරුවන් වෙනදාට රූපවාහිනිය නරඹමින් සැහැල්ලුවෙන් සිටින අතර ඔවුන් ඊයේ[…]

Read More »