සාක්ෂි ලබාදීමට පැමිණි හිටපු ඇමති රිෂාඩ්ට 28 වැනිදා එන්න කියයි

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා අද(26) දිනයේ දී පැමිණි නමුත් කමිටුවේ ඉල්ලීම මත සාක්ෂි විමසීම 28 වන දිනට කල් තැබීය. සවස 5 ට පමණ සාක්ෂි ලබා දීමට පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අසුන් ගැනීමෙන් අනතුරුව[…]

Read More »

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර 6වන වටයේ සාකච්ඡාව ඇරඹෙයි

නව සන්ධානයක් ගොඩනැගීම උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 6 වන වටයේ සාකච්ඡාව මේ වන විට ආරම්භ වී ඇත. ඒ, විපක්ෂ නායක කාර්යාලයේදීයි. මෙම පක්ෂ දෙක අතර පසුගිය 18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අද (26) දින දක්වා කල් තැබුණි.

Read More »

පිලිපීන කතකගේ හොර සන්නිවේදන මධ්‍යස්ථාන දෙකක් කඩුවෙලින් කොටුවේ

පිලිපීන ජාතික කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය ජාත්‍යන්තර මාෆියා කන්ඩායම්වලට අයත් හොර සන්නිවේදන මධ්‍යස්ථාන දෙකක් කඩුවෙල කොරතොට ප්‍රදේශවලදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අද (26) සොයාගෙන ඇත. විදසේ රටවලින් එන දුරකථන ඇමතුම් කෝල් බයිපාස් ක්‍රමය ඔස්සේ මෙරට සන්නිවේදන මධ්‍යස්ථාන වලට හොරෙන් අන්තර්ජාලය හරහා දේශීය දුරකථන ඇමතුම් ලෙසින් විදේශිකයන්ට ලබාදෙන බවට ලද[…]

Read More »

කලාව පිළිබද ජාතික ප්‍රතිපත්තියක් අපි අනිවාර්යෙන්ම හදනවා

කලාව පිළිබද ජාතික ප්‍රතිපත්තියක් අපි අනිවාර්යෙන්ම හදන බව විපක්ෂ නායක මහින්ද රාජක්ෂ මහතා පවසයි. විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේ කලා සන්ධානයේ වාර්ෂික සංවත්සරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා… මම දීර්ඝ වශයෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. කියන්න තියෙන සේරම දේවල් කියවුණා[…]

Read More »

යුද හමුදාපති විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණෙයි

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණ ඇති බව වාර්තා වෙයි.

Read More »

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ නඩුව කල් යයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධ නඩුව ලබන ඔක්තෝබර් 02 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය. සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ අසනීප තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය හෙයින් නඩුව දීර්ඝ දිනයකින් කැඳවන ලෙස ඔහුගේ නීතීඥවරු කළ[…]

Read More »

නවසීලන්තය සහ පාකිස්ථානය අතර තරඟය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ පාකිස්ථානය අතර තරඟය අද පැවැත්වීමට නියමිතයි. ඒ, බර්මින්ග්හෑම් හි එඩ්ග්බැස්ටන් පිටියේදීය. මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ නවසීලන්ත කණ්ඩායම දෙවන ස්ථානයේ සිටින අතර පාකිස්ථාන කණ්ඩායමට හිමිව ඇත්තේ 7 වැන ස්ථානයයි. ප්‍රසාද ලකුණු සටහනට[…]

Read More »

මීගමුව බන්ධනාගාරයේ රැදවියෙක් ගෙල වැළලාගනී

මීගමුව බන්ධනාගාරයේ රැදවියෙක් ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගෙන ඇති බව පොලීසිය පවසයි. මීගමුව පොලීසිය පැවසුවේ අද අළුයම මීගමුව බන්ධනාගාරයේ රැදවියෙකු එහි වැසිකිළියක් තුළ ගෙල වැළලාගෙන ඇති බවයි. මෙලෙස සියදිවි හානි කර ගෙන තිබෙන්නේ වයස අවුරුදු 40ක් පමණ වන පුද්ගලයෙක් විසිනි. මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් මොහු පසුගිය 21 වැනිදා අධිකරණය විසින්[…]

Read More »

2019 වසර අවසන්වීමට පෙර ආණ්ඩු වෙනසක් සිදුවනවා – රතන හිමි

2019 වසර අවසන්වීමට පෙර ආණ්ඩු වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. වත්මන් ආණ්ඩුවට ඇත්තේ තවත් කෙටි කාලයක් බව උන්වහන්සේ ඊයේ මාධ්‍යය වෙත කියා සිටියේය. ඉන් අනතුරුව නව ආණ්ඩුවක් සහ නව ජනාධිපතිව‌රයෙක් බිහිවන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියක් පවසයි.

Read More »

දුම්රිය සේවයෙන් විශ්‍රාමිය ගිය නිලධාරීන් යළි බඳවා ගැනීමේ තීරණයක්

ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මූලික පියවර ලෙස විශ්‍රාමික නිලධාරීන් දුම්රිය සේවයට යළි බඳවා ගැනීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. ඒ අනුව විශ්‍රාමික එන්ජින් රියැදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන්, සංඥා පරීක්ෂකයින්, මාර්ග පරීක්ෂකයින් යළි සේවයට එක් කර ගැනීමේ වැඩසටහන 2019 ජූනි මස 28 වැනිදා[…]

Read More »

කිලිනොච්චියේදී යුද හමුදා ට්‍රක් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරින් තවත් සෙබළෙකු මියයයි

කිලිනොච්චිය ප්‍රදේශයේදී යුද හමුදා ට්‍රක් රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතව සිටි තවත් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම සෙබලා මිය ගිය බවයි. ඒ අනුව අදාළ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් තිබේ. අනතුරින් තුවාල[…]

Read More »