සුළු වරදකින් දරුවකු සිටින දාහත් වියැති දියණියට සුදුසු මනාලයකු පියා සොයයි!

හේන්පිටගෙදර ඥානසීහ හිමියන් මෙරට දේශපාලන ඉතිහාසයේ කතාබහට ලක් වූ චරිතයකි. 56 පෙරළියේ මෙන්ම බණ්ඩාරනායක මැතිනිය දේශපාලනයට ගෙන ඒමේ සටනට සක්‍රියව දායක වූ චරිතයක් නම් ඥානසීහ හිමියන්ය. පාතකඩ භික්ෂු අධ්‍යාපන විද්‍යාලය ගොඩනගන යුගයේ එහි වූ බෝ රුකකට දිනපතා වයසක මවක බෝධි පූජාවක් පවත්වනු උන්වහන්සේට දැකගත හැකි විය. දිනක් උන්වහන්සේ වයසක මෑණියන්[…]

Read More »

රවීගේ වැඩිමහල් දියණිය CIDයට

අමාත්‍ය රවී කරුණානායක මහතාගේ වැඩිමහල් දියණිය වන ඔනෙලා කරුණානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ, ප්‍රකාශයක් ලබාදීම සදහාය. මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ රවී කරුණානායක අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අසත්‍ය සාක්ෂි ලබා දුන් බවට අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන්[…]

Read More »

මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට අත්හිටුවයි

හෙට පෙරවරු 9 සිට අනිද්දා පෙරවරු 9 දක්වා පැය 24 ක කාලයක් මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සඳහන් කරයි. කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජලනළ පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන වතර මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම,[…]

Read More »

කිරින්ද වෙරළ තිරයේදි සැඩ රළ පහරකට හසු වි මිය ගිය පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද

විනෝද චාරිකාවක් සදහා යාල ප්‍රදේශයට ගොස් කිරින්ද වෙරළ තිරයේදි (23) දින සැඩ පහරකට හසු වි මිය ගිය හැටන් ප්‍රදේශයේ පියා සහ දියණියන් දෙදෙනාගේ දේහයන් ඊයේ (24) රාත්‍රි 12 ට පමණ හැටන් සාත්තු නිවාස පාරේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත් වුයේ නුවන් ඉන්දික විජේසුරිය (39)[…]

Read More »

රිෂාඩ් හා යුද හමුදාපති හෙට විශේෂ කාරක සභාව හමුවට කැඳවයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ කාරක සභා සභාව හමුවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හෙට (26) දින කැඳවා සාක්ෂි විමසීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. ඊට අමතරව යුද හමුදාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා සහ වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාද එදිනට කැඳවීමට කාරක[…]

Read More »

ඇෆ්ගනිස්ථානය පරදවමින් බංග්ලාදේශය ජය ගනී – ශකීබ් ක්‍රිකට් ලෝක වාර්තා අතරට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගය ලකුණු 62කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් විය. ඒ තරගය ලකුණු 62කින් ජය ගනිමිනි. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 262ක් රැස්කර ගත්තේය. එහිදී මුෂ්ෆික රහීම් ලකුණු 83ක් රැස්කර ගැනීමට සමත් විය.[…]

Read More »

අධ්‍යාපන ඇමති ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට කැඳවයි

පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇත. අකිල විරාජ් කාරියවසම් මහතාට ලබන මස 08 වන දින කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස ඊයේ (24) දිනයේ සිතාසි[…]

Read More »

බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ වාර්තාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය

බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව සකස් කළ වාර්තාව අද අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. එම වාර්තාවට අනුව ලබා දී ඇති නිර්දේශ මත ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ගැනෙනු ඇති බව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.

Read More »