දිවයිනේ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයව වැඩිවෙයි

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි විය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ත්‍රිකුනාමලය සිට පුත්තලම සහ කොළඹ හරහා මාතර දක්වා වෙරළට[…]

Read More »

පොලිස්පති පුජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (24) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ව අනිවාර්ය නිවාඩු යෑමට එරෙහිව පුජිත් ජයසුන්ර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ය.

Read More »

රාජිතට ජනපතිවරණයට තරඟ කිරීමට ඇරයුම්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේනමක් තමාට ආරාධනා කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. මුදල් නොමැති වුවත් හැකි විදියට ජනාධිපතිවරණයට තරග කරන්නැයි උන් වහන්සේ කී බවත් සඳහන් කළේය. ඒ අවස්ථාවේදී ඇමතිවරයා තමා මුදල් උපයා නැති නමුත් මිනිසුක් හම්බ කරගෙන ඇති[…]

Read More »

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුද ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුද ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 7 .3 ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒකකය සඳහන් කළේ මෙහි බලපෑම ඕස්ට්‍රේලියාව වෙත ද දැනී ඇති බවයි. කෙසේ වෙතත් භූමි කම්පාව හේතුවෙන් මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කර නොමැත. භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More »

දකුණු අප්‍රිකාව පැරද වූ පාකිස්ථානයට ලකුණු 49ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලයේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගය ලකුණු 49කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත්විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 308ක් රැස්කර ගත්තේය. අනතුරුව පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ[…]

Read More »

ජනපතිවරණයට ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනවා නම් අපේ සහය දෙනවා

තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඊයේ (23)දින ඒ මහතා එසේ සඳහන් කළ අතර එහෙදී තවදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය වතුකරයේ ජනතාවට පමණක් නෙවෙයි රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා එතුමා ලංකාවේ සියලුම ජනතාවට උදවු කළා. විවිධ වැඩ කොටස් රැසක් සිදු කළා. ගෙවල් හදලා දුන්නා. විසිපන් දහසක් ගුරුවරු පත් කළා. පාසල්[…]

Read More »

ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ (23) පස්වරුවේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අභාප්ප්‍රාප්ත වී ඇත. ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය මිය යන විට 83වන වියේ පසු වූ අතර ඇය ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතාගේ බිරිඳය.

Read More »