බලහත්කාරයෙන් වඳ කිරීම අපරාධයක් නොවෙයි – පා.ම. ගම්මන්පිල

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වඳ කිරීම අපරාධයක් නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (24) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. කාන්තාවන් බලහත්කාරයෙන් වඳභාවයට පත් කළ බවට දහසකට අධික පැමිණිලි සංඛ්‍යාවක් වෛද්‍ය ශාෆිට එරෙහිව ලැබූ තිබුනද, තවමත්[…]

Read More »

ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිවු දෙනෙකු අද (24) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් හලාවත සහ වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචි විවාහක යුවල දෙකක් වන අතර ඔවුන සමඟ වයස අවුරුදු දෙකක පමණ වන[…]

Read More »

හිටපු ආරක්ෂක හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු නොකිරීම සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදුකරන්නැයි නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

Read More »

ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්නගේ අවසන් කටයුතු ලබන 27දා

අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 27දා සිදු කිරීමට නියමිතයි. ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබේ. ශ්වසන අපහසුතාවක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී ඊයේ (23) දිනයේ ඇය අභාවප්‍රාප්ත වුණි. මිය[…]

Read More »

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟය ඇරඹෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වන විට ආරම්භ වී තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. තරගය පැවැත්වෙන්නේ සව්ත්හැම්ප්ෂන් හි The Rose Bowl පිටියේදීය.

Read More »

තලවැකැලේ ගිනිගත් හා නායයෑමේ අවධානමට ලක් වි ඇති නිවාස සඳහා අලුත් නිවාස 25 ක්

තලවැකැලේ ප්‍රදේශයේ ගිනිගත් වතු නිවාස සහ නායයමේ අවධානමට ලක් වි ඇති වතු නිවාස වෙනුවෙන් අලුතින් නිවාස 25 ඉදි කිරිමට පියවර. තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ ස්ටෙලින් වතුයායේ ඉකුත් 19 දින වතු නිවාස පේලියක හට ගත් ගින්නෙන් විනාශ වු නිවාස 9 සහ එම වතුයායේ නායයමේ අවධානමකට ලක් වි ඇති වතු නිවාස[…]

Read More »

අනුරාධපුර නගරාධිපතිවරයා ඇතුළු 8 දෙනෙකු ලබන මස 8 වනදා දක්වා රිමාන්ඩ්

1999 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති සංගම් ලේකම්වරයාගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිීරීමේ සිද්ධියට අදාළව අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු 8 දෙනෙකු ලබන මස 8 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීෂාණි හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලැබී ඇති අතර අනුරාධපුර[…]

Read More »

කළුතර දිස්ත්‍රික්කයේ රෝහල්වල වෛද්‍යවරු වැඩ වර්ජනයක

කළුතර දිස්ත්‍රික්කයේ රජයේ රෝහල්වල සියලුම වෛද්‍යවරුන් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ අනුව හෙට (25) උදෑසන 8.00 තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක වනු ඇති. එම සංගමයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ අද (24) පස්වරුවේ විධායක කමිටුව රැස්වීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනු ඇති බවයි.

Read More »

සුදෝ පොඩ්ඩක් අඬන්න ගීතය සිරිල් ලිව්වේ මටයි – අනුලා අබේනායක

* ඔහු නැතුව ගෙවන කීවැනි අවුරුද්දද මේ ? අටවැනි අවුරුද්ද. එයා අපිව දාලා ගියේ 2010 දෙසැම්බර් 10 * ඔබට සිරිල් ඒ. සීලවිමලයන් හමුවෙන්නේ ? ඉස්කෝලේ යනකාලේ. එතකොට මං ඕලෙවල් පන්තියේ ඉගෙන ගන්නවා. * මේ පාසල් ප්‍රේම කතාවක්. ? නෑ. ඊට වඩා වෙනස් ටිකක්. මං ඉස්කෝලේ ගියේ කොටහේන යහපත් එඬේරාගෙ කන්‍යාරාමෙට.[…]

Read More »

පොලිස්පතිගේ පෙත්සම සලකා බැලීම ලබන 31 වැනිදා

අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව සලකා බැලීම වෙනුවෙන් පෙත්සම ලබන මස 31 වන දා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළේය. මෙම පෙත්සම අද ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන[…]

Read More »

ජනපති හා අගමැති විශේෂ කාරක සභාව හමුවට ගෙන ඒමට තීරණයක්

පාස්කු ඉරිදා දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කැඳවීමට එම කාරක සභාව තීන්දු කර ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්[…]

Read More »