ශ්‍රී ලංකන් කොළඹින් කටුනායකට පසුබසී

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි සියලුම කාර්යාල කටුනායකට රැගෙන යාමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත. කටුනායක පිහිටා තිබූ එම සමාගමට අයත් වෙළෙඳ, ප්‍රවර්ධන, මහජන සම්බන්ධතා මාධ්‍ය අංශ 2011 වසරේදී කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට රැගෙන විත් තිබුණේ එම සමාගමේ සේවාවන් ප්‍රවර්ධනය කිරීමට හා ගනුදෙනුකරුවන්ගේ පහසුව තකාය. ගුවන්[…]

Read More »

මරාගෙන මැරෙන 5ක් ගැන ඉන්දියාවෙන් අලුත් හෝඩුවාවක්

ඉන්දියන් ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් අයි.එස්. සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ තවත් ප්‍රහාරයකට සැලසුම් කළ බව කියන ඉස්ලාමීය අන්තවාදීන් පස් දෙනකු පමණ ශ්‍රී ලංකාව තුළ සැඟවී සිටින බවයි. එම තත්ත්වය නිසා වහාම ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට ඉන්දීය බුද්ධි අංශ මගින් මෙරට බුද්ධි[…]

Read More »

ලොව රසදිය අධිකම ක්‍රීම් වර්ග ලංකාවේ

නියමිත මාත්‍රාව ඉක්ම වූ රසදිය සංයුතියකින් යුත් සම පැහැපත් වීම සඳහා භාවිත කරන වයිට්නින් ක්‍රීම් වර්ග මෙරට වෙළෙඳපොළෙන්ද සොයාගෙන තිබේ. පාරිභෝගික අධිකාරිය මගින් කාර්මික තාක්ෂණ ආයතනයට ලබාදුන් කෙටි කාලයකින් සම සුදු පැහැ ගන්වන ආලේපන (whitening cream and lotions) වල සාම්පල දාහතක් පරීක්ෂා කිරීමේදී මෙය සනාථ වී ඇත. 2003 අංක 09[…]

Read More »

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කෙරේ

හදිසි නීති රේගුලාසී තවත් මසකින් දීර්ඝ කර තිබේ. මේ සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනය අද නිකුත් කෙරිණි. ජනාධිපතිතුමා වෙනුවෙන්, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය කර ඇත. මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑමට[…]

Read More »

පුබුදුගේ නියර රහින මැෂිම සහ රාවණා චන්ද්‍රිකාව

ජපානය පසුගිය සතියේ රාවණා යානය අභ්‍යවකාශයට යැව්වේය. රාවණා ඒ ගමන ගියේ අපේ තරුණ විද්‍යාඥයන් දෙදෙනකුගේ නම්ද විද්‍යා ඉතිහාස පොතේ රඳවමිනි. ජපානය වෙනුවෙන් රාවණා යානය සැලසුම් කර ඉතිහාස පොතේ නම රැඳවූයේ කෑගල්ලේ තරිඳු දයාරත්නත්, පේරාදෙණියේ දුලානි චම්පිකාත් යන තරුණ ලාංකික විද්‍යාඥ සැලසුම්කරුවන් දෙදෙනාය. ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකුගේ මෙබඳු සුරුවිරුකමක් ගැන ඇසෙන[…]

Read More »

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල සමුළුව 11 වැනිදා සුගතදාසයේදී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මහා සමුළුව අගෝස්තු 11 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම පක්ෂයේ ප්‍රබලයෙක් ‘අරුණ’ට පැවසීය. එහිදී පක්ෂ ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා තෝරා ගැනීමට නියමිතය. මේ අතර ජනාධිපතිවරණයේදී විපක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තීරණය කිරීම හා එය ප්‍රකාශයට[…]

Read More »

මාලිංග – අවිශ්ක – ධනංජය – ඇන්ජිගේ දක්ෂතාවයෙන් ශ්‍රී ලංකාවට ජය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 20කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 9ක් දැවී ලකුණු 232ක් රැස්කර ගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ අවිශ්ක ප්‍රනාන්දු පන්දු[…]

Read More »

මංගල රාජිත ගැටුම මුදල් පලහිලව්වක් මත

මුදල් ඇමැති මංගල සමරවීර හා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න අතර ගැටුමක් ආරම්භ වී ඇති අතර ඊට හේතුවී ඇත්තේ සේනාරත්න රෝහල් ගොඩනැගිලි කිහිපයක් ඉදිකිරීම සඳහා මුදල් ඉල්ලා නොලැබීම බව වාර්තා වේ. රටේ මුදල් තත්ත්වය සැලකිල්ලට ගෙන නව ව්‍යාපෘති සඳහා නොයන ලෙසත් රාජ්‍ය වියදම සියයට පහළොවකින් කපා හරින ලෙසත් මුදල් අමාත්‍යාංශය දන්වා[…]

Read More »