ඇමැතිකම් නැති වුණාම නින්ද නොයන ලෙඩේ මට නෑ!

එකවර මුස්ලිම්වරු ත්‍රස්තවාදීන් වීමේ මහා ඛේදවාචකය ගැන ඔබේ විග්‍රහය කුමක්ද? මුස්ලිම් ඉතා සුළු පිරිසක් හෝ එවැනි දේකට යොමුවීම අපට විශාල කම්පනයක්. ආගම මුවාවෙන් වෙනත් රටවල් හෝ බළල් අත් විසින් ඔවුන් මෙහෙයවා තිබෙනවා. මේ වැඩේට අති බහුතර මුස්ලිම් සහාය කිසිසේත්ම හිමි වන්නේ නැහැ. එල්ටීටීඊයට දෙමළ ජනතාවගේ සහාය ආවේ 83 කලබලවලින් පස්සෙයි.[…]

Read More »

මාකඳුරේ මධුෂ්ට මොකද වෙන්නේ ?

සිංහලයාගේ මතකය සති දෙකකට සීමා වන බව ප්‍රභාකරන් වරෙක ප්‍රකාශ කළේ ය. එය නියමයක් නොවුණද සත්‍යයක් බව යළිත් තහවුරු වන්නේ මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා සම්බන්ධ සිද්ධි මාලාව නිසාය. මීට මාස දෙක තුනකට පෙර රටම කතා කරන චරිතයක් වූ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් දැන් සියලු දෙනාගේ මතකයෙන් ගිලිහී ගොසිනි.[…]

Read More »

ලවන් යුවතියන්ගේ ළයටම

‘සංගීතේ’ කියන්නේ මේ දවස්වල විකාශය වන ජනප්‍රියම ටෙලි නාට්‍යවලින් එකක් කිව්වට එහි කිසිදු වැරැද්දක් නොමැත. ඒ තරමට ‘සංගීතේ’ ට බොහෝ දෙනා කැමති වී තිබේ. අලුත් මුහුණු කරලියට හඳුන්වාදීමේ වගකීම මූලික කරුණක් ලෙස ගෙන කටයුතු කරන දෙරණ ආයතනයෙන් තවත් සුන්දර මුහුණක් සංගීතේ නාට්‍ය තුළින් කලාවට තිළිණ කර දී ඇත. ලවන් අභිසෙක්[…]

Read More »

යහපාලන ආණ්ඩුවේ සිටි ප්‍රබල ඇමැතිවරුන් හතක් ළඟදීම ජනාධිපති කොමිසමට

යහපාලන ආණ්ඩුවේ සිටි ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකු හා වර්තමාන එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ සිටින ප්‍රබල ඇමැතිවරුන් පස් දෙනකු ප්‍රශ්න කිරීම සඳහා ළඟදීම ජනාධිපති කොමිසමට කැඳවීමට නියමිත බව වාර්තා වේ. යහපාලන ආණ්ඩුව 2015 බලයට පත් වූ පසු 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ රජයේ සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි භාර[…]

Read More »

කුකුල්ලු වැඩිම කුරුණෑගල

මෙරට බිත්තර මිලියන 5.63ක් 2018 වර්ෂයේදී මාලදිවයිනට අපනයනය කර ඇත. මාසිකව මෙරට බිත්තර මිලියන දෙසීයක් නිෂ්පාදනය කරන අතර මාසිකව බිත්තර හාරලක්ෂ හැටහත්දහසක් (4,67000) අපනයනය කෙරේ. බිත්තර නිපදවන කුකුළු ගොවිපොළවල්වලින් සියයට හතළිහක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර සියයට විසිපහක් පුත්තලම, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පිහිටා තිබේ. සාමාන්‍ය කුඩා පරිමාණ ගොවිපොළක බිත්තරයක[…]

Read More »

මම තනිකඩයි… කාගෙවත් පෙම්වතියක් නොවේ

අතිශය ජනප්‍රිය යොවුන් නිළියක වන උදාරි කෙෘෂල්‍යා කෙටි නිහැඩියාවකින් පසු ඇරඹූ රංගන දිවියේ තතු දැනගැනීමේ අරමුණින් ඇයව හමුවන්නට තීරණය කළා. ඇය හා පැවැති කතාබහ අතර තුර අපට හැගුණෙ නිහැඬියාවෙන් පසු එලඹෙන හෝරාව වඩාත් දොඩමළුය යන කියමනයි අද උදාරි අද ගත කරන්නෙ බොහෝ වැඩ අධික සමයක් බවයි. උදාරිට වැඩ කිහිපයකටම කාලය[…]

Read More »

ජාතික ගැටලුවට විසදුම් සොයා එජාපය පසුපස යෑමෙන් පළක් නැහැ – සිවාජිලිංගම් දෙමළ රාජ්‍ය පක්ෂයට කියයි

ජාතික ගැටලුවට විසඳුම් සෙවීමට දෙමළ රාජ්‍ය පක්ෂය (ටී.එන්.ඒ.) රනිල් වික්‍රමසිංහට හා එක්සත් ජාතික පක්ෂයට පමණක් දෑත දිගු කිරීමෙන් පලක් නොවන බව හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසයි. ඔහු පවසන්නේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේදී ප්‍රධාන පක්ෂ දෙක සමග කටයුතු කිරීම සඳහා එම පක්ෂ දෙකටම දෑත දිගු කළ යුතු බවයි.[…]

Read More »

ඇමතිධුර ගන්නවා එහෙම නෙමෙයි – ඉවත් වූ මුස්ලිම් ඇමැතිවරුන්ට බලපෑම්

තනතුරුවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමැතිවරුන්ට යළි තනතුරු භාර නොගෙන එක කණ්ඩායමක් ලෙස දිගටම සිටින ලෙසට පාර්ශ්ව ගණනාවකින් බලපෑම් එල්ල වීමත් සමග ඔවුන් දැඩි අර්බුදයකට මුහණ පා ඇති බව වාර්තා වේ. මුස්ලිම් ආගමික නායකයින්, සංවිධානවල බලපෑම වී ඇත්තේ මුස්ලිම් ජනතාවට සිදුවූ අසාධාරණයන්ට හා බලපෑම්වලට පිළිතුරු සැපයීමට නම් ඉදිරියට එක දේශපාලන[…]

Read More »

මුස්ලිම් ප්‍රජාවට හිරිහැර නොකරනු

මුස්ලිම් ප්‍රජාවට සිදුවන හිරිහැර වහා නතර කරන ලෙසට මුස්ලිම් රටවල තානාපතිවරුන් රජයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. ඊට අමතරව ඔපෙක් රටවල නියෝජිතයින්ද විදේශ කටයුතු අමාත්‍යාංශයට දන්වා ඇත්තේ මුස්ලිම් ජනතාවට සිදුකරන වෛරී ප්‍රකාශ, බියවැද්දීම් වහා නතර කරන ලෙසයි. ඊට අමතරව එවැනි සිදුවීම් සිදු කළ පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන[…]

Read More »

අගමැති ඇතුළු සිව්දෙනෙක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමේ තීරණයක්

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවීමට තීරණය කර තිබේ. කාරක සභාව විසින් ඉදිරියේදී කැඳවීමට අපේක්ෂිත පුද්ගලයින්ගේ ලැයිස්තුවේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු තවත් අමාත්‍යවරුන් කිහිපදෙනකුගේ නම් ඇතුලත් වේ. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවන දිනය මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට[…]

Read More »

පොල්පිතිගම කජු ගොවීන්ට රුපියල් කෝටි 2 1/2ක පොලු

පොල්පිතිගම පොතුවිල ආඳාගල යායේ කජු ගොවීන්ගෙන් පෞද්ගලික ආයතනයක් මිලදී ගත් කජු සඳහා රුපියල් කෝටි දෙක හමාරක පමණ මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් කජු ගොවීන් දහසකට ආසන්න පිරිසක් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට අවස්ථා ගණනාවකදී කටුගස්තොට ග්‍රීන් කැබින් ආයතනය විසින් මිලදී ගෙන ඇති කජු සඳහා මෙසේ[…]

Read More »