කිරිඇල්ල ගෙනා ලක්ෂ 1000ක ඇස්තමේන්තුව

පසුගිය පාර්ලිමේන්තු සතියේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකවරයා විසින් පරිපූරක ඇස්තමේන්තුවක් සභාගත කළේය. එම පරිපූරක ඇස්තමේන්තුව සමන්විත වී තිබුණේ විපක්ෂ නායකවරයාගේ භාවිතය සඳහා වාහනයක් මිලට ගැනීම සඳහා ලක්ෂ 429ක්, ඉඩම් නියෝජ්‍ය ඇමතිවරයාට වාහනයක් සඳහා ලක්ෂ 430ක්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාගේ නිල නිවස අලූත්වැඩියාව සඳහා ලක්ෂ 199ක් ආදී වශයෙන් මුදල් වෙන කර ගැනීම[…]

Read More »

“එක්කෝ මේ නායකයෝ පුලුවන්නම් හදනවා, නැත්තම් එලවනවා. එලවලා නායකයෙක් හදනවා”

වසර 70ක් රට ආපස්සට ගෙන ගිය පාලකයන්ට මෙය තවදුරටත් හැසිරවීමට ඉඩ නොතබන බව බොදු බල සංවීධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි. කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. ත්‍රස්තවාදයට සහ අන්තවාදයට මුහුණ දීම සඳහා ජාතික නායකත්වයක් අනුව කටයුතු කළ යුතු බව ඥානසාර හිමි[…]

Read More »

තල්දෙන සිර කඳවුරේ සිරකරුවන් දෙදෙනෙකු පළා යයි

බදුල්ල තල්දෙන එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු පළා ගොස් ඇත. හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් දඬුවම් විඳිමින් සිටි දෙදෙනෙකු මෙලෙස පළා ගොස් ඇති අතර ඔවුන් 19 හැවිරිදි හා 37 හැවිරිදි ඉඹුල්ගොඩ හා මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. පළා ගිය එම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ බදුල්ල පොලීසිය එක්ව පරීක්ෂණ[…]

Read More »

බංගලියන් පැරදවූ කැනග්රුවන්ට ලකුණු 48ක ජය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම පරදවා ලකුණු 48කින් තරගය ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 381ක් රැස්කර ගත්තේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුනු 166ක් රැස්කර ගැනීමට සමත්[…]

Read More »

උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරය වෙනස්වෙයි

උතුරු පළාත් ආණ්ඩුකාර නව ලේකම් ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ හිටපු ලේකම් එස්.සත්‍යසීලන් මහතා ඊයේ(20) උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා වෙතින් පත්වීම් භාරගනු ලැබීය. උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ලෙස කටයුතු කළ එල්.ඉලන්ගෝවන් මහතා ඊයේ(20) උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ලෙස එහිදි මාරුවිණ. උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර ලේකම් එල්.ඉලන්ගෝවන් මහතා[…]

Read More »

දුම්රිය සේවක වැඩ වර්ජනයෙන් මගීන්ට දැඩි දුෂ්කරතා

දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට අයත් වෘත්තීය සමිති සාමාජිකයෝ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක් ආරම්භ කළහ. වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර 45ක් පමණ මේ වන විට අවලංගු වී ඇත. දුම්රිය එන්ජිම් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ දුම්රිය ගමන්වාර 10ක් පමණ අද දින ක්‍රියාත්මක වු බවයි. ඒ[…]

Read More »