ජනතාවට පුළුවන් තමන් කැමැති ආණ්ඩුවක් ආයේ පත් කරගන්න – මහින්ද

අඟහරුවාදා කැබිනට් මණ්ඩලය රැස්නොවීම සම්බන්ධයෙන් ‘පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්’ අතර ද සාකචඡා විය. ඒ ප්‍රසන්න, පියල්, ලන්සා, සනත් ඇතුළු පිරිසක් බදාදා දිනයේ විජේරාම පෙදෙසේ පිහිටි විපක්ෂනායක මහින්දගේ නිල නිවසේදී හමුවූ අවස්ථාවේ දී ය. ‘‘කිව්ව විදියට ම ජනාධිපතිවරයා මේ සතියේ කැබිනට් මීටින් එක තිබ්බෙ නෑනෙ… මට පේන හැටියට අගමැති-ජනපති ගැටුම දැන් බරපතළ තැනකට[…]

Read More »

නාවලපිටිය නගරය වැසි ජලයෙන් යටවෙයි

මධ්‍යම කදුකරයට අද (20) උදැසන ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය. නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 500 පමණ මෙසේ වැසි ජලයෙන් යට වි තිබුණි. වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයැම හේතුවෙන් මෙසේ[…]

Read More »

මමත් වගඋත්තර වෙලා තියෙන්නේ – ජනපති

ඉකුත් සතිය ආරම්භයේදී අගමැති රනිල් වික්‍රමසිංහ, ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් වෙනුවෙන් ‘වැඩබලන පත්වීම්’ සඳහා නාම යෝජනා තුනක් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණේය. ඒ අදාළ තනතුරුවලට රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර යන අය ‘වැඩබලන ඇමතිවරුන්’ ලෙස පත් කරන ලෙස ය. කෙසේවෙතත් ඔවුන්ව අදාළ තනතුරුවලට පත් කරන්නට අකමැති වූ ජනාධිපතිවරයා[…]

Read More »

දකුණු අප්‍රිකානුවන් පරාජය කළ නවසීලන්තයට කඩුළු 4ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගය කඩුළු 4කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 241ක් රැස්කර ගත්තේය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් රසී වෑන් ඩාර් ඩසන් නොදැවී ලකුණු 67ක් රැස්කර ගත් අතර,[…]

Read More »

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (20) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතව තිබේ. ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් හා ඌණ උපයෝජිත වත්කම් පුනුරුදය කිරීමේ පනත ඉවත් කර ගැනීමේ පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට නියමිතයි. ඒ අනුව ව්‍යවසායන් 36 ක් රාජ්‍ය ව්‍යවසායෙන් ඉවතට ගෙන කළින් පැවති ව්‍යවසායන් හෝ මුදල් අමාත්‍යංශ ලේකම් යටතේ වෙනත්[…]

Read More »

මාසිකව අධික කුලී මුදලක් ගෙවන කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල සම්බන්ධ ජනපති කොමිසම අද සාක්ෂි කැඳවයි

2015 වසරේ සිට 2018 කාල සීමාව තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා කිහිපයකට අදාළ පැමිණිලි විභාගය සදහා රජයේ දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම අදත් (20) රැස්වීමට නියමිතය. කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වා ගෙන යාමට මාසිකව අධික මුදලක් ගෙවමින් කුලී පදනම මත ලබා ගෙන ඇති ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අද[…]

Read More »

ඉදිරියේදී 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව හා සා.පෙළ විභාග ප්‍රතිඵල වලට ශ්‍රේණි ලබා දෙන්නේ නැහැ

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබාදීමේදී ලකුණු ලබා දෙන නමුත් ලකුණු පදනම් කරගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි. ඒ අනුව දිවයිනෙන් පළමුවැනියා, දෙවැනියා සහ තෙවැනියා ආදි වශයෙන් සිසුන් වර්ග කිරීම යහපත් දෙයක් නොවන බව[…]

Read More »

සාෆිට එරෙහිව පුද්ගලයින් 758 දෙනෙකුගෙන් CIDයට ප්‍රකාශ

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව පැමිණිලි කළ කාන්තාවන් 601 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 758 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ඒ පිළිබඳව ලබන 7 වන දා අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළ අතර අදාළ කාන්තාවන් සොයිසා[…]

Read More »