ජෙෆ්රි ඇලෝසියස්ට විදේශගත වීම සඳහා ලබා දී තිබූ අවසරය අත්හිටුවීමට නියෝග

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස් මහතාට විදේශගත වීම සඳහා ලබා දී තිබූ අවසරය අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත. ඒ, නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීමට අනුව වන අතර සිය දියණියකගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වීම සඳහා ජුලි මස පළමු වන[…]

Read More »

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු සුළු වැරදිවලට අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාරයෙන් පසුව සුළු වැරදි සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට අදාළ පරික්ෂණ කඩිනමි කර ත‍්‍රස්තවාදයට සම්බන්ධ නොවන සියලූ දෙනා නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ. ජාතික ආරක්ෂක කමිටුව ඊයේ (19) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීයි[…]

Read More »

දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ක් වර්ජනයක

අද (20) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක කාලයක් දුම්රිය වර්ජනයක් සිදු කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හා දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් අතර පැවැති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් වෘත්තීය සමිති මෙලෙස තීරණය කර ඇත. දුම්රිය වෘත්තිය සමිති ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක[…]

Read More »

කුවේට් හි ගෘහ සේවයට ගොස් හිරිහැරවලට ලක්වූ ශ්‍රී ලාංකික කතුන් 54ක් යළි දිවයිනට

කුවේට් හි ගෘහ සේවයට ගොස් විවිධ හිරිහැරවලට ලක් වූ ශ්‍රී ලාංකිකයින් කාන්තාවන් 54දෙනෙකු අද (20) අළුයම නැවත දිවයිනට පැමිණ තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළ බවයි. ඔවුන්ගෙන් 37දෙනෙකු කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවාසයේ රැඳී සිට[…]

Read More »

ජනපතිවරණයේදී පෞද්ගලික න්‍යාය පත්‍රයකින් තොරව ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට සහය දෙනවා

පෞද්ගලික න්‍යාය පත්‍රයකින් තොරව රට වෙනුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා දීමට තමන් සුදානම් යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය. හලාවත – මුන්නේෂෟවරම දේවාලයේ පැවති ආගමික වතාවත් වලට සහභාගි වීමෙන් අනතුරුව හිටපු මහා ලේකම්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය. තව[…]

Read More »

කොළඹ ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා පැය 15ක ජල කප්පාදුවක්

2019 ජූනි මස 22 වන දින පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 තෙක් පැය 15 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව ජල සැපයුම පද්ධතියේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුන බව මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කරන අතර කොළඹ, දෙහිවල,ගල්කිස්ස, කෝට්ටේ,[…]

Read More »

ඉසුරු දේවප්‍රිය මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපති ලෙස පත් කරයි

බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතාට මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත.

Read More »

නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් 05කට ආසන සංවිධායකධුර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් 05කට ආසන සංවිධායක ධූර ලබා දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (19) තීරණය කර ඇත. ඔවුන් ආණ්ඩුව ගෙන යාමට සහයෝගය පළ කරමින් සිදු කරන විශාල කැපවිම සළකා බලා මෙම තීරණයට එළැඹ ඇති අතර එහිදි පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව[…]

Read More »

සමස්ත ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් අද විශේෂ කාරක සභාව හමුවට

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (20) පස්වරුවේ යළි රැස්වීමට නියමිතයි. සමස්ත ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික්ට අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත. ඒ අනුව අබ්දුල් රාසික් අද පස්වරු 2.00 කාරක සභාව[…]

Read More »

ජුලි 01වනදා සිට රජයේ සේවකයින්ට රු.2500ක අන්තර් දීමනාවක්

සියලුම රජයේ සේවකයින්ට ජූලි මස 01 වැනි දින සිට මසකට රුපියල් 2500 ක අන්තර් දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම අන්තර් දීමනාව අය – වැය යෝජනාවට අනුව ලබා දෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරන අතර එයට අමතරව ඉකුත් 2015 වසරට සාපේක්ෂව 2020 වසරේ ජනවාරි මස වනවිට සියලුම රජයේ[…]

Read More »

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලට තද සුළං

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් බස්නාහිර වෙරළබඩ ප්‍රදේශ වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද පෙරවරු 6.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට පෙව 6.00 තෙක් වලංගු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්[…]

Read More »