එංගලන්තයට විශිෂ්ඨ ජයක්

ලෝක කුසලාන ක්‍රිකටි තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගය ලකුණු 150කින් ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 397ක් ලබාගත්තේය. එංගලන්තය වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ නායක ඉයන් මෝර්ගන් පන්දු 71කදී දැවැන්ත හයේ පහර 17ක් සහ හතරේ[…]

Read More »

ගිනිඅවි සහ හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කළ මෙහෙයුමකින් ගිනිඅවි සහ හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සන්තකයේ තිබී පිස්තෝලයක්, ඒ සඳහා භාවිත කරන උණ්ඩ 7ක්, රිවෝල්වර ගිනිඅවියක් හා හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 100ක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළ අතර එම සැකකරු 47 හැවිරිදි මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු[…]

Read More »

මඩකලපුවේ රිය අනතුරකින් 5ක් මරුට – තවත් 12කට තුවාල

මඩකලපුව වැලිකන්ද මාර්ගයේ කොළකනවාඩිය ප්‍රදේශයේදි අත් ට්‍රැක්ටරයක වෑන් රථයක ගැටීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ අත් ට්‍රැක්ටරයක වෑන් රථයක ගැටීමෙන් අද (19) අලුයම අනතුර සිදුව ඇති බවය. මිය ගිය අය අතර කාන්තාවන් 04 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ද වේ. ඔවුන් සියලු දෙනා[…]

Read More »