තලවකැලේ වතුයායක ගින්නකින් නිවාස 10ක් ගිනිගෙන විනාශ වෙයි

තලවකැලේ පොලිස් වසමට අයත් සෙන්ක්ලොයාර් වතු යායේ ස්ටෙලින් කොටසේ වතු නිවාස පේලියක අද (19) පස්වරුවේ හටගත් ගින්නකින් වතු නිවාස 10 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය. වතු නිවාස 24 කින් සමන්විත වතු නිවාස පේලියේ නිවාස 9ක් ගිනිගෙන විනාශ වි ඇති බවත්, සෙසු නිවාස වලට පැතිර ගිය[…]

Read More »

දුම්රිය වැඩවර්ජනය හෙට දක්වා කල් දමයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දුම්රිය වර්ජනය හෙට පස්වරු 2.00 දක්වා කල්දැමීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇත. ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බැවින් අද (19දා) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වැඩවර්ජනය ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති කලත් එය හෙට පස්වරු 2.00 දක්වා කල්දැමීමට […]

Read More »

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කෙරෙයි

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ඇති බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමග ජපානයේ පැවැත්වෙන ජී 20 සමුළුවට සහභාගී වීම සඳහා යාමට සිදුවී ඇති බැවින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇති බව එහි දැක්වෙන අතර[…]

Read More »

තවලම ව්‍යාපෘතිය අගමැති සුරතින් 21දා ජනතා අයිතියට

ග්‍රී ලාංකීය ජනතාව ස්වාභාවික ආපදාවලින් ආරක්ෂා කර ගැනීමේ උදාරතර පරමාර්ථය පෙරදැරිව සහ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සහ ප්‍රදේශීය ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකරන ලද නව ගොඩනැගිලි ජනතා අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 21[…]

Read More »

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙයි

ඒක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මේ වනවිට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. මෙහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

Read More »

කැබිනට් මණ්ඩලය තුල කිසිම අසමගිතාවක් නැහැ

විපක්ෂය නිරන්තරයෙන් විපක්ෂය හැටියටම ක්‍රියාත්මක වෙනවා. නමුත් විපක්ෂය සැබෑ තත්ත්වයෙන් බැහැරවෙලා වෙනම ලෝකයකයි සිටින්නේ. රටක් ඉදිරියට ගෙනියන්න තිබෙන මේ වගේ අවස්ථාවක, මම විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන ජනතාව සමග අත්වැල් බැදගෙන රට ඉදිරියට ගෙනියන්න එකමුතුවෙන්න කියලා. කිසිමදාක වෛරයෙන් රටක් හදන්න බැහැ”යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී[…]

Read More »

ඇන්ටන් කවදාවත් අපිව ප්‍රසංගයක් බලන්න එක්ක ගියෙ නෑ

* ඇන්ටන් ජෝන්ස් සමුගෙන කොච්චර කල්ද? තුන්වැනි අවුරුද්ද පහුවුණා. එයා නැතිවුණේ 2016 පෙබරවාරි 21. * ඔබට ඔහු හමුවෙන්නේ? තලවිල පල්ලියේදි. අපි කතෝලිකයෝ. හැම අවුරුද්දෙම අපේ ගෙදරින් තලවිල පල්ලියට යනවා. ඒ වෙනකොට අපි පොඩි වයසෙ හින්දා අපිට නම් ඉතින් ඔය ගමන හරි විනෝදයි. * ඒ කිව්වේ? අපේ පවුලේ මමියි, පප්පයි, අයියයි.[…]

Read More »

දැඩි නියගය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 13427 ක පුද්ගලයින් 45773 ක් පීඩාවට පත්ව සිටියි

මෙම දිනවල පවතින දැඩි නියගය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09 ක පවුල් 13427 ක පුද්ගලයින් 45773 ක් පීඩාවට පත්වී සිටින බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය නිකුත් කළ වාර්තාවක සදහන් වේ. නියගය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටය.මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3042 ක පුද්ගලයින්[…]

Read More »

කබීර් හෂීම් හා හලීම් නැවත අමාත්‍යධුරවල දිව්රුම් දෙයි

පසුගියදා අමාත්‍ය ධුර වලින් ඉවත් වූ කබීර් හෂීම් සහ M.H.A. හලීම් යන මහත්වරු අමාත්‍යවරුන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර යළි දිවුරුම් දී ඇත. ඔවුන් පෙර දැරු අමාත්‍යධුරවලම නැවත දිව්රුම් දී ඇත.

Read More »

මිලියන 02ක් වටිනා හෙරොයින් සමඟ අයෙක් මාට්ටු

රුපියල් මිලියන දෙකකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් එකහමාරක් සමග පුද්ගලයෙකු කටුබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අදාළ හෙරොයින් තොගය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්යබලකායේ නිලධාරින් විසින් අද (19) උදෑසන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතිඅතර අතදන්ගුවටැහැ පත්ව ඇත්තේ පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් වන පුද්ගලයෙකි.

Read More »

පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

සිවිල් ආරක්ෂක භටයෙකුට පහර දුන් බව කියන පුත්තලම ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරයෙකුව පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 18 වැනිදා පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම පහර දීම සිදුවී ඇත. පහර කෑමට ලක්වූ බව කියන කරුවලගස්වැව – පහරිය ජනපදයේ පදිංචිකරුවෙකු වන ගීකියනගේ කිත්සිරි ද සිල්වා යන සිවිල් ආරක්ෂක[…]

Read More »