ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කිසිදු සම්බාධකයක් නැහැ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කිසිදු සම්බාධකයක් පනවා නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සදහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ICCය සම්බාදක පැනවීමට තීරණය කර ඇති බවට විවිධ මාධ්‍ය වාර්තා පළ කිරීම හේතුවෙන් මෙලෙස නිවේදනයක් නිකුත් කළ[…]

Read More »

රාජිතට එල්ලවූ අනපේක්ෂිත මහජන විරෝධය

ඉකුත් බ්‍රහස්පතින්දා උදේ මීගමුවේදී රාජිත සේනාරත්නට ද අනපේක්ෂිත මහජන විරෝධයකට මුහුණ දෙන්නට සිදු විය. ඒ මීගමුව මහ රෝහලේ ‘විවෘත කිරීමකට’ ගිය අවස්ථාවේදී ය. රෝහල් පරිශ්‍රයට රැස්ව සිටි ප්‍රදේශවාසීන්, ‘‘රටට ජාතියට ද්‍රෝහී වන, රට විකුණන මේ වගේ ඇමතිවරු පන්නන්න ඕන…’’ යැයි කියමින් කෑ ගැසුවේ, ‘රාජිතයා අපට එපා…’ වැනි අවලාද ද නඟමිනි.[…]

Read More »

මිනුවන්ගොඩ විනාශ වූ කඩ හදන්න ප්‍රසන්නගේ මැදිහත් වීමෙන් ලක්ෂ 200ක්

පසුගිය මැයි 13 වෙනිදා මිනුවන්ගොඩ නගරයට එල්ලවූ ප්‍රහාරයෙන් විනාශවූ ව්‍යාපාරික ස්ථාන තාවකාලිකව ඉදිකිරීම සදහා රුපියල් ලක්ෂ 200ක මුදලක් වෙන් කෙරේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා ගේ ඉල්ලීම පරිදි මෙම මුදල වෙන් කිරීමට බස්නාහිර පලාත් ආණ්ඩුකාර M.L.M මුසාමිල් මහතා අද (17) පියවර ගත්තේය. ආණ්ඩුකාරවරයා අද (17)[…]

Read More »

කැත්තෙන් පොල්ලෙන් ගැහුවා වගේ කතා කළාම කැඩෙන්නේ අත පය නෙමේ හිත

දෛනික කාර්යයන් නිමාකොට දීපදේව රාජරත්න යහන් ගැබට ගියේ මොහොතින් මොහොත සිතට බරක්ව එන විවිධාකාරවූත්, සංකීර්ණවූත් ප්‍රශ්න, ගැටලු සිදුවීම් එක් පොදියකට ගෙන ගඟක මුහුදක පා කර අරින්නට ඇත්නම් යැයි සිතුවිල්ලක්ද සිත ඇතිවය. පාලන බලය ඇතා නැතා මහා ප්‍රජාව තමා කෙරෙහි ඇති විශ්වාසයට සහ පිළිගැනීමට පිටුපෑමටද නුපුළුවන. උදයේ දීපදේවගේ හමුවීමට පැමිණි බ්‍රිතාන්‍ය[…]

Read More »

කට පරිස්සමෙන් එදා වට වන්දනාවේ ගිය හැටි

වටවන්දනාව යන නම ඇසෙත්ම අද බොහෝ දෙනකුගේ සිහියට නැංවෙනුයේ යල් පැන ගිය සාම්ප්‍රදායික ගැමි සංස්කෘතික අංගයකි. දිවයිනේ පැරණි බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කරමින් සතියක් හෝ ඊට වැඩි කාලයක් ගත කරමින් යෙදුණු මෙම පැරණි වට වන්දනා ගමන අද සතියේ ‘ට්‍රිප්’ එකක් බවට විපරිණාමය වී ඇත. එහෙත් මානව, සමාජ විද්‍යාත්මක කෝණයෙන් බලන විට[…]

Read More »

වීරයෙක් වෙන්න ලෙඩුන් මැරූ පිරිමි නර්ස්

තමා සේවය කරමින් සිටි රෝහල් දෙකක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සියයකට ආසන්න පිරිසක් ඝාතනය කළ බවට චෝදනා ලැබූ බිහිසුණු දාම ඝාතකයෙකු (Serial Killer) ගැන ජර්මනියෙන් වාර්තා වෙයි. නීල්ස් හෝගල් නැමැති මෙම අපරාධකරුවා මෙම රෝහල්වල සේවය කර ඇත්තේ හෙද නිලධාරියෙකු ලෙසිනි. මෙම ඝාතන සම්බන්ධ නඩු විභාගයක් පසුගිය කාලයේ පැවැත්වුණු අතර ඔහු[…]

Read More »

බටහිර ඉන්දීය කොදෙව් – බංග්ලාදේශ තරඟය ඇරඹෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගය අද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි. මෙම තරගය ටෝන්ටන් හි The Cooper Associates County Ground පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ. බංග්ලාදේශ කණ්ඩායම කාසියේ වාසිය දිනාගත් අතර, ඔවුන් මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක මේ වන[…]

Read More »

හෙරොයින් ජාවරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරුවූ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් අද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇත. මෙලෙස ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම කරනු ලබා දී ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් වන අතර ඒම පුද්ගලයා කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. හෙරොයින් ග්‍රෑම් 4[…]

Read More »

නැවත අමාත්‍යධුරය බාරගන්න – කබිර්ගෙන් සජිත් ඉල්ලයි

හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතාට කඩිනමින් නැවත අමාත්‍යධුරය භාරගන්නා ලෙස නිල වශයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් මගින් ඉල්ලා සිට ඇත. එම නිවේදනය පහතින්…

Read More »

ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරයෙක්ගේ මංකොල්ලයක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිකරනවා

රටේ ජනාධිපතිවරයා වැරදි තීරණ ගන්නකොට අමාත්‍ය මණ්ඩලය අරාජික වන කොට සමහරක් අපේ ආණ්ඩුවේ ඉන්න අමාත්‍යවරු විවිධ කටයුතු කරන නිසා මම අකමැත්තෙන් හෝ බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉදිරි 18වනදා පර්ලිමේන්තු සැසිවාරයේදී අපේ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරයෙක් කර ගෙන යන යම් කිසි මංකොල්ලයක් ගැන මේ රටට හෙළිකරන්න. අපි එදාට තීරණය කරනවා මේ ආණ්ඩුව ක්‍රියාත්මක[…]

Read More »

ටිං ටිං ට අවුරුදු අනූවයි පොත් කවරය රුපියල් මිලියන 200 යි

20 වැනි සියවසේ ජනප්‍රියම කාටූනය ‘ටිං ටිං’ වන බවට කිසිදු සැකයක් නැත. 1929  බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පළ වූ ‘le vingtieme siecle’ නමැති පුවත්පතේ ළමා අතිරේකයේ පළ වූ ‘චිත්‍ර කතාවක්’ වූ එය පසුව ‘පුංචි තිරයේ’ කාටූන් කතා මාලාවක් වශයෙන් ද විකාශය විය. පසුව 2011 දී ලෝක ප්‍රකට සිනමාකරුවෙකු වූ ‘ස්ටීවන් ස්පීල්බර්ග්’[…]

Read More »
1 2 3