ටජිකිස්ථාන නිල සංචාරය නිම කර ජනපති යළි දිවයිනට

ටජිකිස්ථාන නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණ ඇත. ජනාධිපතිවරයා ඇතුලු ධුත පිරිස අද උදෑසන දිවයිනට පැමිණ ඇති අතර ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 5වන සමුලුවට සහභාගී වීම සඳහායි ජනාධිපතිවරයා ටජිකිස්ථානය බලා ගියේය. මෙම සංචාරයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ටජිකිස්ථාන ජනාධිපති එමොමාලි රාමොන් හමුවී සාකච්ඡා[…]

Read More »

හින්දු කොවිල් වල උත්සව වලට ගොස් රන් මාල කඩන කාන්තාවන් 6ක් අත්අඩංගුවට

දිවයින පුරා හින්දු කොවිල් වලට ගොස් එම කොවිල් වල පැවැත්වෙන උත්සව වලදි කාන්තාවන් ගෙල බැදි රන් මාල සොරා ගැනිමේ සංවිධානාත්මක කාන්තා කණ්ඩායමක් නාවලපිටිය පොලිසිය මගින් පෙරේදා (14) සැක පිට අත්අඩංගුවට ගෙන ඇත. නාවලපිටිය පොලිස් වසමට අයත් කඩියන්ලෙන ශ්‍රි මුත්තුමාරි අම්මන් හින්දු කොවිලේ කොත් පැළද විමේ උත්සවය ඊයේ දිනට යෙදි තිබු[…]

Read More »

වන්දනාකරුවන්ට නොසලකන දඹදිව සංචාරකයෝ

දඹදිව වන්දනා ගමන් සංවිධානය කරන බොහොමයක් ආයතන හා පුද්ගලයන් ලියාපදිංචි කර නොමැති අතර ගමන අතරතුර අනතුරට ලක්වන බැතිමතුන්ට කිසිදු සහනයක් එම ආයතනවලින් නොලැබෙන බවද වාර්තා වේ. එසේ දඹදිව වන්දනා ගමන් යන ආයතන 197ක් ශ්‍රී ලංකාවේ ඇති අතර අනතුරට පත්වන හෝ මියයන අයට කිසිදු වන්දියක් නොලැබේ. මීට හේතු වී ඇත්තේ එම[…]

Read More »

ගාල්ලේ ව්‍යාපාරිකයින් ඝාතනය පොලිස් ලොක්කට එරෙහි පරීක්ෂණ වාර්තාව පොලිස්පතිට යටවෙයි

ගාල්ල ප්‍ර‍දේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු ඝාතනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව එල්ල වී සිටින ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයකුට එරෙහිව පරීක්ෂණ වාර්තාව පොලිස් කොමිසමට යොමු නොකර පොලිස්පතිවරයා විසින් එය යටපත් කර ගෙන ඇතැයි තොරතුරු වාර්තා වේ. පසුගිය ජනවාරි 23 වැනි දින අදාළ ව්‍යාපාරිකයන් දෙදෙනා දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති භාරයේ තිබූ විශේෂ විමර්ශන[…]

Read More »