මහින්ද ඊළඟට ඔබතුමා හමුවන්නේ විපක්ෂ නායකයා හැටියට නං නෙවෙයි

ඉකුත් සති අන්තයේ දිවයිනේ සිදු වූ වැදගත්ම දේශපාලන සිදුවීම වූයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරය යි. පසුගිය ඉරිදා පෙරවරු 11 ට පමණ දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කටුනායක ගුවන්තොටුපොළේදී පිළිගනු ලැබිණි. එම අවස්ථාවේ දී, අගමැති රනිල් විසින් ‘මෝදි සංචාරයේ’ පරිවාර අමාත්‍යවරයා වශයෙන්[…]

Read More »

මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට පැමිණි සැකකරුවෙකුට පොලිසියෙන් වෙඩි

හොරණ ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට පැමිණි සැකකරුවෙකුට පොලීසිය විසින් අද අලුයම වෙඩි තබා ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළ අතර අද අලුයම 3.00ට පමණ අදාළ මූල්‍ය ආයතනයට අදාළව හොරණ පොලීසියේ ස්ථාපනය කර ඇති ආරක්ෂිත නළාව නොකඩවා[…]

Read More »

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වාගන්න බැරි වුණේ ඇයි කියන එක හෙළිදරව් වෙමින් තියෙන්නේ

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කරුණු විමසීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජික 89 භීෂණ කාලෙ පවා ජවිපෙ එක්කත් පසුව ජානිපෙ එක්කත් හිටපු ඔබ 2015දී එකපාරටම එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු ‘‘පැරෂුට් ක්‍රමය’’ මොකක්ද කියලා කියන්න පුළුවන්ද? මම මිනුවන්ගොඩ පාරම්පරික එජාප පවුලක කෙනෙක්. මැදගමුවේ ‘‘අලි නිළමේ’’ කියන්නෙ මගේ සීයා. ඉස්සර අලි හිටියෙ[…]

Read More »

වැලිමඩ වෙළද සැලක් පිටුපස තිබී රිවොල්වරයක් හමුවෙයි

වැලිමඩ නගරයේ වෙළද සැලක් පිටුපස තිබී රිවොල්වරයක් සොයා ගෙන තිබේ. වැලිමඩ ප්‍රාෙද්ශීය සභාවේ සේවකයන් පිරිසක් කරන ලද පවිත්‍ර කිරීමක දී මෙම රිවොල්වරය හමුව ඇති අතර සිද්ධියට සැක පිට මෙතෙක් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නොමැත. වැලිමඩ පොලීසිය සිද්ධ්ය පිළිබද පරීක්ෂන පවත්වති. ප්‍රේමලාල් රත්නායක

Read More »

මෙදා අනුරපුරේ ගියවරට වඩා පැරණිම දන්සල් දෙකයි අඩු! දන්සල් 120න් හැට පහක් බත් දන්සල්

ලොව පැරණිතම සැලැසුම් සහගත නගරය ලෙස සැලකෙන්නෙ අනුරාධපුරයයි. එකල්හි සිටම පොසොන් සමය අනුරාධපුර සැණකෙළි සමය ලෙස රජු විසින්ම සලකා ජනතාව සමග විවිධ විනෝද ඉසව් සිදුකර තිබේ. පණ්ඩුකාභය රජ පරපුරේම දේවානම්පියතිස්ස රජ දවස නිර්මල බුදු දහමේ ගෞරවනීය සම්ප්‍රාප්තිය සිදුවීමෙන් ලංකා භූමිය සම්බුද්ධ ශාසනයට කීප වරක්ම පූජා කෙරුණු පිංබිමකි. මිහිඳු මහා රහතන්[…]

Read More »

සිංහරාජයේ ජාන කොල්ලකෑ ස්ලෝවැකියානුවන්ට ලක්ෂ 106ක දඩ

සිංහරාජ වනයේ ජාන කොල්ලයට සම්බන්ධ ස්ලෝවැකියානු ජාතිකයින් පසුගිය කාලයේදී අවස්ථා අටකදී මේ රටට පැමිණ ඇති බව වාර්තා වේ. පැළෑටි සහ සත්ත්ව කොටස් සමග කලවාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ස්ලෝවැකියානුවන් කලවාන අධිකරණයට ඉදිරිපත් කළ පසු රුපියල් ලක්ෂ 106ක දඩයක් නියම කර ඇත. ස්ලෝවැකියානු තානාපතිවරයා මෙරටට පැමිණ එම දඩය ගෙවා ඔවුන් නිදහස් කර[…]

Read More »

වතුකරයේ නව පෙරමුණ නායකත්ව අර්බුදයක

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් වතුකරයේ දේශපාලන පක්ෂ සන්ධානගත වී පිහිටුවීමට සැලසුම් කළ නව දේශපාලන පෙරමුණ නායකත්ව අර්බුදයක් හේතුවෙන් තාවකාලිකව නතර වී තිබේ. නව දේශපාලන පෙරමුණ පිහිටුවීම සඳහා පැවැති සාකච්ඡා වට කිහිපයකදීම එම පෙරමුණේ නායකත්වය ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පා.ම. ආරුමුගම් තොණ්ඩමන් මහතාට හිමිවිය යුතු බව ප්‍රකාශ කිරීමත් ඒ සඳහා[…]

Read More »

මම ආයෙත් පන්ති පටන් ගන්නවා – සක්විති රණසිංහ 

හිරගෙදර ජීවිතය ඇත්තෙන්ම කටුකයි. ඇත්තටම ඒක දුෂ්කරයි. නමුත් මම ඒ කාලය තුළ ලොකු පන්නරයක් ලැබුවා. මේ කාලය ගත වුණේ කොහොමද? හිරගෙදර වැඩිපුරම කළේ ඉංග්‍රීසි පන්ති කරන එකයි. එතැනදි බන්ධනාගාර නිලධාරීන්ට, එයාලගේ දරුවන්ටත්, ඒ වගේම රැඳවියන් වෙනුවෙනුත් පන්ති කළා. සාමාන්‍ය පෙළ විභාගයට රැඳවියන් වෙනුවෙන් පන්ති කරලා විභාගයට යොමු කළා. වැලිකඩ පන්සල්[…]

Read More »

සහල් මෝල් හිමියන්ගේ හිතුවක්කාර තීන්දු මත සිල්ලර වෙළෙඳුන් අපහසුතාවට

සහල් අලෙවිය සඳහා පාලන මිලක් නියම කර තිබියදී සහල් නිෂ්පාදනය කරන මහා පරිමාණ ව්‍යාපාරිකයින් පාලන මිල ඉක්මවා වෙළෙඳසල්වලට තොග බෙදා හැරීම නිසා සිල්ලර වෙළෙඳසල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇත. ස්ප්‍රින් හා බොයිල් නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 82කටත්, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 87කටත් අලෙවි කිරීමට නියම කර තිබියදී වෙළෙන්දෝ නාඩු සහල් කිලෝග්‍රෑමයක්[…]

Read More »

පොසොන් පුරපසළොස්වක පොහෝ දිනය අදයි

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස දිවයිනට පැමිණ මෙරට බුද්ධ ශාසනය පිහිටුවීම ඇතුළු ශාසනික සේවාවන් රාශියක් සිදුවූ පොහොයක් ලෙස පොසොන් පොහොය වැදගත් වෙයි. පොසොන් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජා සංවිධානය කර ඇති අතර මිහින්තලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් ආගමික කටයුතු සඳහා විශාල සැදැහැවතුන් පිරිසක්ද සහභාගී[…]

Read More »

සිලෝන් ටී ප්‍රවර්ධනයට දුන් ලක්ෂ 3284 හමස් පෙට්ටියට

තේ අලෙවිය ප්‍රවර්ධනය කිරීම සඳහා සිලෝන් තේ ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන යටතේ 2015 සිට 2018 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 3284ක මුදලක් වෙන් කර ඇතත් ඉන් කිසිදු ප්‍රවර්ධනයක් සිදුව නොමැති බව වාර්තා වේ. 2015 නොවැම්බර් 6 වැනි දින ලංකා තේ මණ්ඩලය අදාළ කාර්යය සඳහා පෞද්ගලික සමාගමක් සමග ගිවිසුමකට එළඹ රුපියල් ලක්ෂ 1953ක[…]

Read More »