අරගලයට යටින් ගලා ගිය ප්‍රේමය

කොහොමද තිළිණිට ලහිරුව මුණගැහෙන්නේ? මම මුලින්ම රැකියාව කළේ වන් ශ්‍රී ලංකා කියන සැටලයිට් චැනල් එකේ. ප්‍රවෘත්ති නිවේදිකාවක් හැටියට. මම රැකියාවට ගියේ 2010 අවුරුද්දෙ. ලහිරුත් වන් ශ්‍රී ලංකා එකේ වැඩට ආවා. එහෙදි තමයි මම මුලින්ම ලහිරුව දකින්නේ. එතකොට ලහිරු කැම්පස් එකේද? නැහැ… ලහිරුත් ඒ ලෙවල් ඉවර වෙලා තමයි රැකියාවට ආවේ. ලහිරු[…]

Read More »

ජාත්‍යන්තර යෝගා දින සැමරුම උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

පස් වන ජාත්‍යන්තර යෝගා දිනය 2019 ජූනි 15 වන සෙනසුරාදා කොළඹ, නිදහස් චතුරස‍්‍රයේදී සමරනු ලැබීය. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවය සඳහා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා, ඉඩම් සහ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම්[…]

Read More »

ඉල්ලා අස් වූ ඇමැතිවරු පක්ෂ සමග සාකච්ඡා අරඹති

ඇමැති ධුරවලින් ඉල්ලා අස්වූ ආණ්ඩුවට සම්බන්ධ මුස්ලිම් මන්ත්‍රීවරුන් ඉදිරියේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට තීරණය කොට තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකට හිටපු රාජ්‍ය ඇමැති ඒ.එච්.එම්. ෆවුසි ප්‍රකාශ කළේ ඇමැති ධුරවලින් ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු හා ඉදිරියේදී ගනු ලබන ස්ථාවරය පිළිබඳ පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ පාර්ලිමේන්තුව[…]

Read More »

මම නම් මේ රට දාලා යන්නේ නැහැ – හුසේන් එසුෆලී – සභාපති හේමාස්

පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ ‘මුස්ලිම් ව්‍යාපාර වර්ජනය’ රැල්ලක් බවට පත්වෙමින් තිබෙනවා. ඔබේ ව්‍යාපාරයත් ‘වර්ජනය කළ යුතු මුස්ලිම් ව්‍යාපාරයක්’ බවට හංවඩු ගැහිලා තියනවා. ඔබ මොකද හිතන්නෙ ඒ ගැන…? ඇත්තෙන්ම කනගාටුදායක තත්ත්වයක්. ‘හේමාස්’ අවුරුදු හැත්තෑවක් තිස්සෙ නිකලැල් සහ කීර්තිමත් ව්‍යාපාර නාමයක් ගොඩනැඟුවා. බහුජාතික සමාගම්වලට නතුවෙලා තිබුණු අපේ වෙළඳපොළට අපේම රටේ නිෂ්පාදන ගණනාවක් හඳුන්වා[…]

Read More »

මීළඟ ජනපතිට ඇමැතිකම් බැහැ

2020 ජනාධිපතිවරයා ලෙස පත්වන අයට එම තනතුරු හැර කිසිදු අමාත්‍යාංශයක වගකීමක් දැරීමේ බලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අහුරා ඇත. ඒ අනුව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහවැලි පරිසර සහ ආරක්ෂක අමාත්‍ය ධුරය දැරුවද මින් පසුව පත්වන ජනාධිපතිවරයාට එවැනි ඇමැති ධුරයක් දැරිය නොහැකි වනු ඇත. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 වැනි[…]

Read More »

ලෙස්ටර්ට ලියූ පිටපත ලක්ෂ්මන්ට

සුදු හාමිනේ, සවීනා, නිසල විල්තෙර, සසර බැඳි බැමි, හඳපානාගල, සඳකිඳුරී, තිමිර ගිර ආදී අතිශය ජනාදරයට පත් ටෙලි නාට්‍ය තිස් ගණනක් අධ්‍යක්ෂණය කළ පබසරා, මුතු වරුසා, වන්දනා, ඉතින් ඊට පස්සෙ, ඇතුළු ටෙලි නාට්‍ය පනහකට ආසන්න ගණනක් තිර රචනය කළ ලක්ෂ්මන් පුෂ්පකුමාර නම් සම්මානනීය නිර්මාණවේදියාගේ අලුත්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වන ‘රන් බැඳි[…]

Read More »

නිදොස් වුණු දහස් ගණනක් තවමත් සිර කුටියේ

දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල අභියාචනා ඉදිරිපත් කළ සිරකරුවන් එක්දහස් තුන්සිය පනස් එක්දෙනෙක් (1351) සිටින අතර ඉන් බොහෝමයක් වසර ගණනකට පෙර සිය නිර්දෝෂීභාවය ඔප්පු කර නිදහස අපේක්ෂාවෙන් අභියාචනා ඉදිරිපත් කළ අය වෙති. ඉන් වසර දහයක් ඉක්ම වූ අභියාචනා 18ක් පවතින බවද වාර්තා වේ. වැලිකඩ බන්ධනාගාරයේ අභියාචනා කළ සිරකරුවන් හයසිය විසි අටක්ද,[…]

Read More »

නැට්ට විකාගැනීමට සැලැස්වීම

යහපාලන ආණ්ඩුව මේ රටේ වර්ණභේදවාදය දුරිංභූත කොට ප්‍රජාතන්ත්‍රවාදයද, සමානාත්මතාවද ඇති කිරීමට සමත්යැයි ජනතාව තුළ විශ්වාසයක් ඇති කළ ප්‍රබලයෝ කිහිප දෙනෙක් ආණ්ඩුවේ පළමු දින සියය ගෙවෙද්දීම ජීවිතයෙන් සමු ගත්හ. කෙනෙකුන් මළවුන් අතරට එක් වූවිට එයට සිනාසීම සදාචාර සම්පන්න නොවූවත්, ආණ්ඩුවේ දින සියයේ අත්දැකීම ලබා සිටි ජනතාව ඒ මරණ හමුවේ රහසින් මිමිණුවේ[…]

Read More »

මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකුට නිදහස

මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලීමේ වරදට අත්අඩංගුවට ගෙන සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු නිදහස් කළ බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂක ජෙයරාජසිංහම් සුදාකරන් මහතා පවසයි. අත්අඩංගුවට පත් අදාළ පිරිස් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත ධීවරයින් නිදහස් කිරීමට පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා ඊයේ(14) නියෝග කළ බව සුදාකරන් මහතා පැවසුවේය. සුදාකරන් මහතා වැඩිදුරටත්[…]

Read More »

පරීක්ෂණ ඇනහිටලද සැක තව්හිද් තවත් 50ක් නිදැල්ලේ

ආරක්ෂක බුද්ධි අංශ මගින් හඳුනාගෙන ඇති තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රධාන පෙළේ සාමාජිකයින් පනහකට ආසන්න ප්‍රමාණයක් පිළිබඳ විමර්ශන කටයුතු මේ වනවිට නතර වී ඇති බව වාර්තා වේ. ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහාරාන් හෂීම්ගේ කඳවුරුවලට සහභාගි වෙමින් ආත්මාරක්ෂක කඩු ආදී පුහුණුවීම් සිදු කළ සාමාජිකයින් වැඩි පිරිසක් ඒ අතර වන බව වාර්තා[…]

Read More »