සහරාන් සමග සමීප සබඳතා පැවැත්වූ තවත් සැකකරුවන් දෙදෙනෙකු මාට්ටු

මොහොමඩ් සහරාන් සමග සමීප සබඳතා පැවැත්වූ තවත් ත්‍රස්තවාදී සැකකරුවන් දෙදෙනෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යුද හමුදාව සමග මහනුවර හිඟුල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පරිගණක තාක්ෂණ ශිල්පියෙක් සහ රියැදුරෙකු බව පොලීසිය සඳහන් කළ අතර ඔවුන් මොහොමඩ් සහරාන් සමග සමීප සබඳතා පවත්වා ඇති බවත්, කාත්තන්කුඩි,[…]

Read More »

ජනපති තජිකිස්ථාන ජනපතිව හමුවෙයි

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ පස්වන සමුළුවට සහභාගි වීම සදහා තජිකිස්ථානයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) එරට ජනාධිපති එමමොලි රහුමාන් මාහට හමුවිය. එහිදී ඵළදායි අදහස් හුවමාරුවක් සිදුවූ බව ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුමේ සදහන් වන අතර ගැටුම් වැළැක්වීම, කුඩා රටවල ආරක්ෂාව සහ විශ්වාසය ගොඩනැගීම යන කරුණු[…]

Read More »

තලවකැලේ නගරයේ වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටි සැකකරු 25 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

තලවකැලේ නගර මධ්‍යයේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් වෛද්‍යය මධ්‍යස්ථානයක් පවතත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරයා තලවකැලේ පොලිසිය මගින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන අද (14) නුවරඑලිය ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රබෝධ ජයසේකර මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස 28 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලා. මෙසේ රක්ෂිත[…]

Read More »

පොසොන් පොහොය නිමිත්තෙන් හෙට සහ අනිද්දා දිවයිනේ සියළු සුරාසැල් වසා දැමේ

පොසොන් පොහොය නිමිත්තෙන් හෙට (15) සිට 16 වන දා දක්වා දිවයින පුරා පිහිටි සියළු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. පොසොන් පොහෝ දින දිවයිනේ සියළු සුරාසැල් වසා තබන ලෙසට උපදෙස් ලබාදී ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කළේය.

Read More »

ගෝඨා ඉක්මන් සුවය ලබා මේ රටේ සක්‍රීය දේශපාලනයට සම්බන්ධ වෙනවා – විමල්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිංගප්පූරු රෝහලක වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටත්ව ගොස් ඇති අතර ඒ මහතා සුවයෙන් පසුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා සඳහන් කරයි. මාධ්‍යවේදීයෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුක්තකින් අනතුරුව නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ එතුමා[…]

Read More »

සහරාන් ජනාධිපතිවරණයේදී උදව් කළේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනට – හිස්බුල්ලා

පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙයවූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඉකුත් ජනාධිපතිවරණයේදී උදව්කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින් ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්‍ෂ මහතාට තමා උදව් කරද්දී සහරාන් මෛත්‍රීපාල සිරිසේන මහතාට උදව් කළ බවද ඔහු කියා[…]

Read More »

නවක ක්‍රීඩකයෙක්ට වුනත් මම සළකන්නේ මම මාලිංගට සලකන විදිහටම තමයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වී තිබේ. එම සම්මුඛ සාකච්ඡාවේ ප්‍රශ්න කිහිපයක් පහතින් වේ. ප්‍රශ්න අංක 01 – දිමුත් ඔබ සිව් වසරකට පසුවයි එක්දින ජාත්‍යන්තර පිටියට පැමිණෙන්නේ, ඒ නායකත්වයේ බරත් දරා ගනිමින්. එම තත්ත්වයේ අත්දැකීම් ගැන කිව්වොත් ? දිමුත් – ඒක ලොකු[…]

Read More »

උතුරු ආණ්ඩුකාරවරයාගෙන් ආවා කල්ලියට ඇරයුමක්

ඕනෑම අවස්ථාවක පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ආවා කල්ලියට අවස්ථාවක් ලබාදෙන අතර, ඒ වෙනුවෙන් තමන් ආරක්ෂකයින් නොමැතිව ඕනෑම ස්ථානයකට පැමිණීමට සුදානම් බව උතුරු ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා පවසයි. ආවා කල්ලියේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජනතාවට සිදුවන පීඩාවන් ‍දුරු කිරීමට තමන් අදාළ තීරණය ගත් බවද හෙතෙම සදහන් කළේය. යාපනය කොකුවිල් උප දුම්රිය[…]

Read More »

වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට මිල්හාන් සම්බන්ධ බවට හෙළිවෙයි

ඩුබායි සිට මෙරටට රැගෙන ආ මොහොමඩ් මිල්හාන් වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතන සිද්ධියේ ප්‍රධාන සේකකරු බවට හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුනසේකර මහතා සඳහන් කරයි.

Read More »

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පනවා තිබූ සීමා ලිහිල් කරයි

පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට එරට රජය විසින් පනවා තිබූ සීමා ලිහිල් කර තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු ගැන සෑම විටම දැනුවත්ව සිටිය යුතු බව ද ඔස්ට්‍රේලියානු රජය පුරවැසියන්ට දැනුම් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන්[…]

Read More »

බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට

මඩකලපුවේ ඉදිකෙරෙන බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා (එහි සභාපති ) සඳහන් කර සිටියේ එම ආයතනය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග[…]

Read More »