ලංගම සේවකයින් ආරම්භ කළ වර්ජනය අවසන්

ජාතික සේවක සංගමයට අනුබද්ධ ශ්‍රී ලංගම සේවකයින් ආරම්භ කළ වර්ජනය අවසන් කර ඇත. ප්‍රවාහන අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුලූ රජයේ නියෝජිතයින් පිරිසක් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. සිය ඉල්ලීම් වලට විසඳුම් මාසයක් තුළ ලබාදෙන බවට ලබාදුන් එකගතාවය මත වර්ජනය අවසන් කිරීමට තීරණය කල බව[…]

Read More »

බැඳුම්කර සිද්ධිය සම්බන්ධව විත්තිකරුවන් 10කට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට අවසර

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදුකිරීම සම්බන්ධව ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපතිවරයා සහ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපතිවරයා එහි අධ්‍යක්‍ෂවරයා ඇතුළු විත්තිකරුවන් 10කට එරෙහිව ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අගවිනිසුරුවරයා නීතීපතිවරයාට අද[…]

Read More »

සෞඛ්‍ය ඇමතිට එරෙහිව විරෝධයක්

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරෝධය පළකරමින් අද (13) පෙරවරුවේ හම්බන්තොට මහා රෝහල ඉදිරිපිටදී රෝහල් වෛද්‍ය වරුන් විරෝධතාවයක නියැළුණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික් සංගමය මගින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබු අතර ඒ සදහා රෝහල් වෛද්‍යවරුන් පැයක කාලයක් රෝහල ඉදිරිපිටදී විරෝධතා පුවරුද රැගෙන මෙලෙස විරෝධතාවයේ නියැළුණි. ඔවුන් කියා සිටියේ[…]

Read More »

Flashback සංගීත කණ්ඩායමෙන් ”සෑම් ලිවේරා” ඉවත්වෙයි – ”නිමාන් ඈන්” ඇතුලට එයි 

ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදන ශිල්පියා වන ”සෑම් ලිවේරා” කණ්ඩායමෙන් ඉවත් වී ඇත. ඔහු සමුගැනීමේ සාදයක්ද පසුගිය දිනෙක සංගීත කණ්ඩායමේ සියලු දෙන සමඟ පවත්වා ඇති බව වරංචි මාර්ග සඳහන් කරන අතර ”සෑම් ලිවේරා” වෙනුවට දක්ෂ බේස් ගිටාර් වාදන ශිල්පියෙකු වන ”නිමාන් ඈන්” කණ්ඩායමට බඳවාගෙන[…]

Read More »

ඝාතනය කරන ලද වන අලියෙකුගේ මළ සිරුරක් සොයාගැනේ (Photos)

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහ ආරගම වසමේ වැව් ඉස්මත්තේ තිබී ඝාතනය කරන ලද වන අලියෙකුගේ මළ සිරුරක් සොයාගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි වී ඇත. මෙම වන අලියා වෙඩි වැදී ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම අලියාගේ වයස අවුරුදු 22ක් පමණ වන බව වනජීවී නිලධාරීන් සඳහන් කරයි. මෙම[…]

Read More »

කොච්චිකඩේ දේවස්ථානයේ මංගල්‍ය දිව්‍ය පූජාව අද

පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානය නාවික හමුදාවේ මැදිහත්වීමෙන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව සිද්ධස්ථානය නැවත අභිෂේක කිරීමේ දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්විණි. කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍ය දිව්‍ය පූජාව අද පෙරවරු 10ට සිදුකෙරුණි. ඒ අතිඋතුම් මැල්කම් කාදිනල්[…]

Read More »

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ට දෙන රු.5000 ජූලි 01සිට ක්‍රියාත්මකයි

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන මාසික දීමනාව රුපියල් 2,000 කින් වැඩි කිරීමට රජය තීරණය කරයි. මෙම වැඩි කිරීම ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ අනුව විශේෂ හැකියාවන් සහිත පුද්ගලයකු වෙනුවෙන් ලැබෙන මාසික දීමනාව රුපියල් 5,000 දක්වා ඉහළ යනු ඇත. සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි[…]

Read More »

ලංකාවේ හෝටල් තුළ රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතුයි

ශ්‍රී ලංකාවේ හෝටල් තුළ රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බවත් ඒ හරහා තරුණ ඉන්දීය සංචාරකයන් ලංකාවට ආකර්ශනය කර ගත හැකි බවත් සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කරයි. කොළඹ ඊයේ (12දා) පැවැති සංචාරක මණ්ඩලයේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර ඔහු[…]

Read More »

මෝදිගෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දියුණුවට සහය

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නංවාලීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට තමන් සූදානම් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. ඒ එක්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ජනාධිපති මන්දිරයේදී රජයේ මැති ඇමැතිවරුන් හමු වූ අවස්ථාවේදීය.[…]

Read More »

රසායනික ද්‍රව්‍ය මිශ්‍ර බවට සැක කෙරෙන තේ කොළ කිලෝ 178ක් STF භාරයට

රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර ඇති බවට සැක කෙරෙන තේ කොළ කිලෝ 178ක ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ බුලත්සිංහල ඉහළ වෙල්ගම පිහිටි කර්මාන්තශාලාවකින් මෙම තේ කොළ තොගය ආරක්ෂක අංශ භාරයට ගත් බවයි. එම තේ කොළවල සාම්පල තේ පරීක්ෂණ[…]

Read More »

අමාත්‍ය මණ්ඩල රැස්වීම ලබන 18 වැනිදා

අමාත්‍ය මණ්ඩල රැස්වීම ලබන 18 වනදා පැවැත්විමට තීරණය වී ඇති බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පවසයි. එදිනට අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන බවට ලිඛිතව දැනුම් දී ඇති බව අමාත්‍යවරයා සදහන් කළේය. සැම සතියකම අඟහරුවාදා දිනයකදීම පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම මෙම සතියේ පැවැත් නොවූ අතර, මෙම සතිය තුළ කැබිනට් රැස්වීම පැවැත්වීමට නොහැකි වී තිබේ. ඒ,[…]

Read More »