රජයේ ව්‍යවස්ථාපිත ආයතන 10 ක් මහජන බදු මුදලින් යැපීම නතර කිරීමට පියවර

මහා භාණ්ඩාගාරයට මේ වන විට බරක්ව පවතින රජයේ ව්‍යවස්ථාපිත ආයතන 10 ක් ස්වාධීනව ක්‍රියාත්මක වීම සඳහා වන සාමූහික අභිලාශ ගිවිසුමකට අත්සන් කර ඇත. ඒ අනුව රාජ්‍ය ඖෂධ සංස්ථාව, පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මිල්කෝ සමාගම, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය රාජ්‍ය දැව සංස්ථාව,පතල් හා කැණීම් කාර්යාංශය, ලංකා සතොස ආයතනය[…]

Read More »

ඇමරිකානු රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකාවේ සංචාරයකට සුදානම්

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දියාවේ සංචාරයකින් පසු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එළඹෙන ජුනි 24 වන දා ඔහු ඉන්දියාවට පැමිණෙන අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට ද නියමිත අතර ඉන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණ දේශපාලන නායකයන් මුණ ගැසීමට[…]

Read More »

කටුපොත නගරයේ වෙළදසැල් 3ක් ගිනිගෙන විනාශ වෙයි

කුරුණෑගල, කටුපොත නගරයේ වෙළදසැල් 3ක් හදිසියේ ගිනිගෙන විනාශ වී ඇත. ඊයේ (10) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති අතර කුරුණෑගල නගර සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති බව පොලීසිය සදහන් කළේය.

Read More »

ලංකා සතොස විමල්ගෙන් බිලියනයක වන්දියක් ඉල්ලයි

සතොස ආයතනයේ වාහන ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා සතොස ලිමිටඩ් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. සතොස ආයතනයේ කීර්ති නාමයට විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් මහත් හානියක් සිදු වූ බව සඳහන් කරමින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා සතොස ආයතනය මන්ත්‍රීවරයාට එන්තර[…]

Read More »