කැබිනට් රැස්වීම අද නොපැවැත්වෙන ලකුණු

සෑම සතියකම අඟහරුවාදා දිනයේ දී පැවැත් වෙන කැබිනට් මණ්ඩල රැස්වීම අද (11) දිනයේ නොපැවැත්‍ වෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. පසුගිය 07 වැනි සිකුරාදා රාත්‍රී 7.30ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැය එක හමාරක පමණ කාලයක් විශේෂ කැබිනට් මණ්ඩල රැස්විමක් පවත්වා තිබේ. එහිදී පාස්කු ඉරුදින[…]

Read More »

දේශපාලන පක්ෂවල ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ සභාපති අතර හමුවක් අද

සියළුම දේශපාලන පක්ෂවල ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවක් අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත. කල් දමා ඇති පළාත් සභා මැතිවරණය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අනෙකුත් මැතිවරණ පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති අතර එයට අමතරව මේ දිනවල සිදුකෙරෙන ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු පිළිබඳව ද[…]

Read More »

මහනුවර ඇසළ මහා පෙරහැර අගෝස්තු මස 05වන දා සිට විථි සංචාරය අරඹයි

2019 මහනුවර ඇසළ මහා පෙරහැර අගෝස්තු මස 02 වන දින සිව් මහාදේවලයන්හි කප් සිටිවිමෙන් පසු ආරම්භ කරණ බව දියවඩන නිලමේ තැන්පත් නිළංග දෑල මහතා සඳහන් කරයි. එදින සිට පුරා දින තුනක් සිව් මහ දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර 05ක් පැවැත්වෙන බව දියවඩන නිලමේවරයා සඳහන් කළ අතර ඉන් පසු පළමු කුඹල් පෙරහැර අගෝස්තු[…]

Read More »

මාලිංගගේ උතුරා ගිය මනුස්සකම

ක්‍රිකට් වසන්තය උදාවෙලා…  මුළු ක්‍රිකට් පිටියම උණුසුම් වෙලා. උණුසුම් ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් මාධ්‍යයට වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග ගැන ඉතා හොඳ පුවතක් ආරංචි වුණා. ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පුහුණු තරගය ඉවර වෙලා ලසිත් මාලිංග සෙමින් සෙමින් ක්‍රීඩාගාරයට පිය නැගුවා. මාලිංග ළඟට දුවගෙන එන්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මඳවේග පන්දු යවන[…]

Read More »

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අසාද් සාලීව කැඳවයි

පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බස්නාහිර පලාත් ආණ්ඩුකාර අසාද් සාලී මහතා අද(11) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. අප්‍රේල් 21 වන දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද[…]

Read More »

දිනෙත් දෙව්මිගේ පෙම්වතා වෙයිද?

ගැහැනු ළමයෙක්ට රෝස මලක් දීලා මම ඔයාට ආදරෙයි මචං කියූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පහුගිය දිනෙක අපිට හමුවුණා. ඔහු නමින් දිනෙත් ඈපාලියන. දිනෙත් මේ දිනවල නළුවෙක් ලෙස ජනප්‍රිය වෙමින් සිටියත් මෙම තරුණයා ටෙලි හා සිනමා මාධ්‍යය පිළිබඳ බොහෝ කතා කළ හැකි හෙට දවසක් පිළිබඳ බලාපොරොත්තු අපට ලබාදී තිබෙනවා. ඉතින් ඒ සුබවාදී බලාපොරොත්තු[…]

Read More »

සිරිකොත ඉදිරිපිට ලංගම සේවකයින් විරෝධතාවයක

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට ජාතික සේවක සංගමයට අයත් ලංගම සේවකයින් පිරිසක් ආරම්භ කළ විරෝධතාවය මේ වනවිට ත් ක්‍රියාත්මකයි. ඔවුන් සිය ගැටළු පිළිබදව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමග සාකච්ඡා කිරීමේ අරමුණින් ඊයේ දින සිට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ රැදී සිටී. කෙසේ වෙතත් විරෝධතාකරුවන් පවසන්නේ තමන්ගේ[…]

Read More »

මහ මැතිවරණයක දී ජයග්‍රහණය කරන පක්ෂයට ප්‍රසාද මන්ත්‍රි ධූර 15ක් ලබා දිය යුතුයි

සුළු පක්ෂ විසින් ආණ්ඩු නටවන එක ආරම්භ වුණේ මන්ත්‍රි ධූර ලබා ගන්න සළු වීමට පාරලිමේන්තු මැතිවරණයක දී ලබා ගත යුතු ඡන්ද ප්‍රතිශතය 12.5% සිට 5% දක්වා ප්‍රේමදාස ජනපතිතුමා විසින් අඩු කළ නිසා කියලා හැමෝම තොරතෝංචියක් නැතුව කියන බවත් සළු වන ප්‍රතිශතය 12.5% දක්වා වැඩි කලොත් මුස්ලිම් පක්ෂ ආණ්ඩු නටවන එක[…]

Read More »

එන්.සි නැමති මත් ද්‍රව්‍යය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

සෞඛ්‍යය අමාත්‍යංශය මගින් මේ රට තුල අලෙවි කිරිම තහනම් කර ඇති එන්.සි නැමති මත් ද්‍රව්‍යය ටින් 75 අලෙවි කිරිම සදහා ලග තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ රාත්‍රියේ (10) සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය. ඉන්දියාවෙන් මේ රටට නිතිවිරෝධි ලෙස ආනයනය කර ඇති මෙම එන්.සි නැමති මත්ද්‍රව්‍යය පාසල් ළමුන් ඉලක්ක කර[…]

Read More »

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරඟය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟය අද (11) පැවැත්වීමට නියමිතයි. මෙම තරඟය Bristolහි County Ground පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි. කණ්ඩායම් දෙක අතර මෙතෙක් පැවැති එක්දින තරඟ වලින් තරඟ 36ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර, බංග්ලාදේශය[…]

Read More »

වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජයේ උපරිම සහය ලබා දෙනවා

වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජය උපරිම සහය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව මොරටුව ප්‍රදේශයේ වඩු කාර්මිකයින් සහ දේශපාලනඥයින් පිරිසක් අමතමින් ඊයේ (10) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. වඩුමඩු තහනම් කිරීමට රජය කටයුතු[…]

Read More »