ඉන්ධන මිල අඩුවෙයි ද ? වැඩිවෙයි ද?

සෑම මසකම 10 වනදින සිදුවන මිල සුත්‍රයට අනුව අද (10) දිනයේදීත් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවනු ඇති බව වාර්තා වේ. මේ අතර කොළඹ ප්‍රදේශයෙන් පිට පළාත්වල සෙසු ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති බව අප වාර්තාකරුවන් පවසයි. මේ අතර පසුගිය 10 වනදා ද ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වු අතර එහිදි ඉන්ධන මිල ඉහළ[…]

Read More »

වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක

යුද්ධයෙන් අතුරුදහන්වූවන්ගේ වවුනියාව දිස්ත්‍රික් ඥාතීන් ඊයේ (09) වවුනියාව නගරයේදී විරෝධතාවයක නිරතවිණ. විරෝධතාවයට එක්වු අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් තමන් දින 841 ක් විරෝධතාවයක නිරතවුවද රජය හරහා තමන්ගේ ගැටළු වෙනුවෙන් නිසි විසදුමක් නොලැබුණ බවයි. අවස්ථා ගණනාවකදී රජය විසින් අතුරුදහන්වූවන්ගේ ගැටළුව වෙනුවෙන් පිළිතුරු ලබාදෙන බවට ප්‍රකාශ කළද තමන්ගේ[…]

Read More »

කැන්ගරුවන් පරදා ඉන්දියානුවන් ජයගනී

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග පැවැති තරගය ලකුණු 36කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 352ක් රැස්කර ගත්තේය ඉන්දීය පිල වෙනුවෙන් ශිකර් ධවාන් ලකුණු 117ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට අමතරව නායක විරාට් කෝලි[…]

Read More »

පළාත් රැසකට අද තදවැසි

දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ කාර්යේ නියතු කාලගුණ නිලධාරියකු සදහන් කළේ බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක[…]

Read More »

මංතීරු නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මකයි

මංතීරු නීතිය අද (10) සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලීසිය සදහන් කළේ රියදුරන්ට මංතීරු නීතියට අනුගත වීම සඳහා පසුගිය 18 වැනිදා සිට ලබාදී තිබූ සති දෙකක සහන කාලය අදින් අවසන් වන බවයි. ඒ අනුව අද මංතීරු නීතිය දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරී[…]

Read More »