ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කිරීමට අගමැතිගෙන් සැළසුමක්

ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කිරීමට සැළසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. බුද්ධාගමට ප්‍රමුථ ස්ථානය දිය යුතු බව සියලු ආගම් පිළිගෙන ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. ඒ බව ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි ලාභින් 5000කට හිමිකම් පත් ලබා දීම වෙනුවෙන් ඊයේ (06) බද්දේගම පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා[…]

Read More »

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අද දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා කළ ආරාධනයකට අනුව වන අතර මැතිවරණයෙන් ජය ලැබූ නරේන්ද්‍ර මෝදි මහතා දෙවන වරටත් එරට අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූ ජනාධිපතිතුමා මෝදි මහතා හමු වී ප්‍රකාශ කර ඇත්තේ අප්‍රේල්[…]

Read More »

බීඩි කොළ කිලෝග්‍රෑම් 361ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (Photos)

මන්නාරම,එරුක්කලම්පිට්ටි, නම වන පටුමඟ ප්‍රදේශයේ නිවසක සඟවා තිබු බීඩිකොළ කිලෝග්රැම් 361 ක් ඊයේ(08) අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ මන්නාරම දිසා විෂ මත්ද්‍රව්‍ය නාශකයේ නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. ඇසුරුම් 12 ක් තුළ අදාළ බීඩි කොළ ඇසුරුම් අසුරා තිබු අතර, සැකකරු කලෙක[…]

Read More »

දඹුළු රජමහා විහාරයේ භාරකාර හිමිගෙන් කෝටි 10 ක කප්පමක් ඉල්ලූ තුනක් මාට්ටු

රංගිරි දඹුළු රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියන්ගෙන් රුපියල් කෝටි 10 ක කප්පමක් ඉල්ලූ පුද්ගලයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. උන්වහන්සේගෙන් පසුගිය මස 20 වනදා සැකකරුවන් කප්පම් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඊට පසුදින පැමිණිල්ලක් ලැබුණු බවය පොලිසිය සඳහන් කළේය. ඒ අනුව විමර්ශන සිදුකළ දඹුල්ල පොලීසිය සැකකරුවන් තුන්දෙනෙකු[…]

Read More »