ත්‍රස්තවාදීන් මීළඟට එල්ල කරන්නේ රසායනික ප්‍රහාරයක්ද?

පාස්කු ඉරිදා ප්‍රහාරය කොතරම් විනාශකාරී එකක් වුවද ඉන් සිදුවූ එක් හොඳක්ද තිබේ. ඒ අප රටේ ජාතික ආරක්ෂක සැලැස්ම කෙතරම් දුර්වල, හිඩැස් සහිත එකක්ද යන්න අනාවරණ වීමය. ඇත්ත වශයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය තෙක් මුස්ලිම් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් හෙළිවී ඇති අන්දමට පෙනී යන්නේ ජාතික ආරක්ෂක සැලැස්මක් යැයි කිසිවක් නොතිබුණ බවය. එහිදී ආරක්ෂක අංශවලට[…]

Read More »

ෂොපින් බෑග් එකක් අරං ආපු රිෂාඩ් කෝටිපතියෙක් වුණ හැටි

කුණු කානුවේ සිටි ‘‘ජනවර්ජන’’ නගරාධිපති වූයේ මනුතාපයේය. ඒ නවකතාවක සිදුවෙන හැටිය. එහෙත් සත්‍යයට වඩා කල්පිතය විශ්වාස කළ හැකි බවට උදාහරණයක් දේශපාලන ලෝකයෙන් හමුවී තිබේ. මේ කතාව, පොල්අතුපැලේ සිට ඇමැතිවරයකු දක්වා පැමිණි එවැනි ධෛර්ය සම්පන්න තරුණයකු ගැනය. නිකම්ම ඇමැතිවරයක් නොව කෝටිපතියෙක් වූ තරුණ ඇමැතිවරයෙක් ගැනය. පසුගිය සඳුදා වන තෙක්ම කර්මාන්ත වාණිජ[…]

Read More »

සාෆිගෙන් සැත්කම් කරගත් මුස්ලිම් මව්වරුන් ගැනත් පරීක්ෂණ කරන්න සිංහල මව්වරු ඉල්ලයි

මහත් ආන්දෝලනයට තුඩු දී ඇති වෛද්‍ය මොහොමඩ් සාෆිගෙන් සිසේරියන් සැත්කම් කළ මුස්ලිම් හා දෙමළ මව්වරුන් කැඳවා පරීක්ෂණයක් කරන ලෙස අසාධාරණයට ලක් වූ සිංහල මව්වරු ඉල්ලා සිටිති. දැනට එම වෛද්‍යවරයාගෙන් සිසේරියන් සැත්කම් කිරීමෙන් දරු පිළිසඳ ගැනීමක් නොවූ බවට චෝදනා කරමින් කුරුණෑගල හා දඹුල්ල රෝහල්වලට 742ක් පැමිණිලි කර තිබේ. වෛද්‍යවරයාගෙන් සිසේරියන් සැත්කම්[…]

Read More »

හිටපු DIG නාලකගේ බොරුව අතේ පත්තුවෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කරන්නට කණ්ඩායම් මෙහෙය වූ සහරාන් ගැන මුලින්ම සොයාගෙන විමර්ශන ඇරඹූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ මුස්ලිම් අන්තවාදය හා මූලධර්මවාදී ඒකකයේ ස්ථානාධිපතිව විමර්ශන අතරමැද නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා විසින් මාරුකර ඇතැයි හෙළි වී ඇත. සහරාන් අත්අඩංගුවට ගැනීමට තිබූ අවස්ථාව තමා අත්අඩංගුවට පත්වීම නිසා අහිමි වූ බව ත්‍රස්ත විමර්ශන[…]

Read More »

රිෂාඩ්ගේ ඉල්ලීමෙන් නාවික කඳවුර ඉවතට

වසර නවයක් පමණ මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ ස්ථාපිතව පැවැති නාවික හමුදා අනුකණ්ඩ කඳවුරක් හිටපු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ඉල්ලීමකට අනුව ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වාර්තා වේ. 2010 වසරේදී විල්පත්තුව රක්ෂිතයේ ආරක්ෂාවට මන්නාරම ‘‘භරණ’’ නාවික විධාන මූලස්ථානයට අනුයුක්තව වියාඩුකුලම් නාවික අනුකණ්ඩය ස්ථාපිත කළේය. මීට මාස පහකට පෙර[…]

Read More »

පාස්කු ප්‍රහාරය ගැන දැන දැනම නිහඬව ඉඳලා – හිටපු පොලිස්පති පූජිත පොලිස් ආඥාපනතත් කඩයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට දින දොළහකට පෙර සිටම බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඊට අවශ්‍ය කටයුතු සිදු නොකිරීමෙන් පොලිස්පති පූජිත ජයසුන්දර පොලිස් ආඥාපනතේ 56.01 ඡේදය උල්ලංඝනය කර ඇති බව වාර්තා වේ. පොලිස් ආඥාපනතේ 56.1 ඡේදයේ (අ) තීරුවේ සියලු අපරාධ වරදවල් හා මහජන අනතුරු වළක්වාලීමට උපරිම උත්සාහය හා හැකියාවන් යෙදීම (ආ)[…]

Read More »

මෝදිගේ පරිවාර ඇමැති ලෙස සජිත් පත්වීමෙන් එජාපයේ කැලඹිලි

තම දෙවැනි නිල කාලයේ පළමු විදෙස් සංචාරය අරඹමින් පැය හතරක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පරිවාර ඇමැති ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පත් කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ දැඩි කැලඹීමක් ඇතිවී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම පත්කිරීම සිදුකිරීමත් සමග[…]

Read More »

රජයේ ආයතන 9ක බිලියන විසිදහසක වංචා

යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසම මගින් පරීක්ෂණ පැවැත්වූ ආයතන නවයක (09) පමණක් රුපියල් බිලියන විසිදහසකට ආසන්න වංචා දූෂණ හෙළි කර ගෙන ඇත. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද විමර්ශනවලදී මේ බව හෙළිව තිබේ. ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මහපොළ භාරකාර අරමුදලින් රුපියල් මිලියන[…]

Read More »

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් ?

පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. අටවැනි පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය මේ වන විට ක්‍රියාත්මක වන අතර ලබන වසරේ (2020) මාර්තු වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ව්‍යවස්ථාවෙන් බාධාවක් පවතියි. එසේ පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කර යළි රැස්වන්නේ නව සැසියක් ලෙසිනි. එවිට එතෙක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ පැවති[…]

Read More »

මහ මැතිවරණයේදී මුස්ලිම් පක්ෂ එකම සන්ධානයකින්

එළැඹෙන මහ මැතිවරණයකදී මුස්ලිම් පක්ෂ එක් සන්ධානයක් යටතේ තරග කිරීම සඳහා වන සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබේ. ඇමැති ධුරවලින් ඉවත් වූ බව පැවසූ මුස්ලිම් ඇමැතිවරු මෙම සාකච්ඡාවට එක් වී ඇතැයි වාර්තා වේ. ඇමැති රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව එල්ලවී ඇති විරෝධය හමුවේ ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමැතිවරුන් පසුගියදා තනතුරුවලින් ඉවත්වන බව පැවසූහ. එම[…]

Read More »

ශ්‍රී ලංකාවේ කෙරුම් ගැන ලන්ඩන් පත්තර කතා කරයි

Cricket By Chance යනුවෙන් ඉංග්‍රීසි භාෂාවේ ලස්සන වැකියක් තිබේ. මෙයින් අදහස් කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව අවස්ථාවේ හැටියට වෙනස්වන අපූරු සෙල්ලමක් බවය. ඒ කතාව සම්පූර්ණ ඇත්තය. අද ඉහළින්ම ටෙස්ට් තරගයක් දිනන ප්‍රබල ටෙස්ට් පිලක් ලබන සතියේ ඉතා දුර්වල ටෙස්ට් පිලක් අතින් අන්ත පරාජයක් ලැබිය හැකිය. පළමු ඉනිමේ ද්විත්ව ශතකයක් ලබන සුපිරි පිතිකරුවා[…]

Read More »