ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙට පෙරවරුවේ දිවයිනට පැමිණිමට නියමිතව ඇත. යළි අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දිමෙන් පසු ඔහු නිල සංචාරයක නිරත වන දෙවන රට ශ්‍රී ලංකාව වීම විශේෂත්වයක් වන අතර හෙට (09) දින උදෑසන කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමට ජනාධිපති කාර්යාලයේදී විශේෂ උත්සවයක්[…]

Read More »

ලංකාවේ පහෙන් එකකට බුලත් විට තහනම්!

ඊයේ රාත්‍රී නමයට විතර ගණන් කරලාම පුවක් ගෙඩි සීයක් කපලා දැම්මා. පාන්දර හතර විතර වෙන කොට, යාන්තම් විටක් කන්න එක පුවක් කෑල්ලක්වත් ඉතිරි වෙලා තිබුණෙ නෑ’, රත්නපුරේ ගිලීමලේ පැත්තේ මළ ගෙදරක උදව්වට පැමිණ සිටි වැඩිහිටියෙක්, අලුයම් යාමයේ බුලත් විටක් කන්නට නැතිකම ගැන නෝක්කාඩු කීවේ එසේය. ගමට මුල් ඇති මිනිසුන්ට කාන්සියට,[…]

Read More »

මුස්ලිම් ඇමැතිවරු ඔක්කොම ඉවත් වුණේ ඇයි කියල මිනිස්සු අහනවා

බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා පාර්ලිමේන්තු ගියේ එදින සභාවාරයට සහභාගී වීම සඳහා ය. ඔහු යනවිට පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට මැති ඇමැතිවරුන් කිහිපදෙනෙකුම පැමිණ සිටියහ. “ අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කරපු, දළදා මාලිගාවට ගහපු කරුණා පහුගිය ආණ්ඩුවට එකතු කරගන්න කොට උපවාස නොකරපු, කෑගැහුවේ නැති හාමුදුරුවරුන් මුස්ලිම් ඇමැතිවරුන්ට විතරක් විරුද්ධ වුණ එකනෙ පුදුමෙ…’’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල[…]

Read More »

මොකක්ද අර කැබිනට් එකේදි කිව්වයි කියන්නේ

බදාදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති තුන්බෝවිල ධම්මරතන හිමියන්ට ප්‍රධාන සංඝනායක ධුරයක් පිරිනැමීමේ අක්තපත්‍ර ප්‍රදානයේ දී යළිත් වතාවක් මෛත්‍රී – මහින්ද මුණගැසුණේ ය. ඒ වන විටත් ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් නොවන බවත්, මහින්දට යළිත් සහාය නොදෙන බවත් මෛත්‍රි කැබිනට් සාකච්ඡාවේ දී ප්‍රකාශ කළ බවට ප්‍රවෘත්තියක් පැතිරෙමින් තිබුණි. ‘‘මොකක්ද අර කැබිනට් එකේදි[…]

Read More »

කන්දෙ විහාරෙට දවසට මකරු 04ක් හැදුවා

පුංචි කාලේ නිලාන්ගේ ඇඟේ තබා හිතේවත් මූර්ති කලාව ගැන අදහසක්වත් තිබුණෙ නැත. ඒත් ‘සිංදු පැටී’ වුණ දෙහිගොඩගෙ සිරිපාලගෙ ලොකුපුතා නිසා තාත්ත වගේම බටනළාවයි ඩොල්කියයි ගහන්න නම් ඒ කාලෙ ඉඳලා නිලාන්ට පුළුවන්කම තිබ්බා. නිලාන් සඳරුවන් 88 අවුරුද්දේ දෙහිගොඩගේ සිරිපාල හා රූපිකා සමරමාන්න යුවළගෙ වැඩිමල් පුතු ලෙස උපත ලබන්නෙ ගාල්ල උඩුගම ගල්ලන්දලයි.[…]

Read More »

අකුරැස්ස ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරින් 17ක් රෝහලේ

අකුරැස්ස, හුලන්දාව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාලකරුවන් අකුරැස්ස රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. අනතුරට සම්බන්ධ බස් රථ දෙකේම[…]

Read More »

දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති හේතුවෙන්, දිවයිනේ (විශේෂයෙන් නිරිතදිග කොටසේ) දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් අපේක්ෂා කෙරේන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතැම් ස්ථාන වලට (කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, ගම්පහ[…]

Read More »

ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා ඒ බව තහවුරු කරමින් සඳහන් කළේ ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට ලැබී ඇති බවය. පසුගිය පළමු වන දා සිට සෞඛ්‍ය හේතු මත ජාතික බුද්ධි ප්‍රධානී ධුරයෙන් ඉවත්වන බව මෙන්ඩිස් මහතා සිය ලිපියේ[…]

Read More »

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් – 08ක් රෝහලේ

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල වු වතු කම්කරුවන් අට දෙනෙක් දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය. හැටන් පොලිස් වසමට අයත් දික්ඔය වනාජා වත්තේ තේ පදුරත් මත බැද තිබු බඹර කුඩුවක් එකවරම ඇවිස්සි තමන් පහර දුන් බවයි ප්‍රහාරයෙන් තුවාල ලබා[…]

Read More »

ජනපති තහනම් කළා ඕං… අපි ආවා මීට ග්ලයිපොසේට්

කලකට ඉහත, මන්නාරමේ ‘පේසාලෙයි’ ප්‍රදේශය ප්‍රසිද්ධ වූයේ එහි වෙරළාසන්න මුහුදෙන් ‘ඛනිජ තෙල්’ පෑදෙතියි හෙළි වුණු නිසා ය. එහෙත් වර්තමානයේ පේසාලේ ප්‍රදේශය ප්‍රකටව ඇත්තේ වෙනත් කාරණයකටය. එනම්, ඉන්දියාවෙන් ගෙන එන ‘හොර ග්ලයිපොසේට්’ තොග, ගොඩ බෑ හැටියේ ම සඟවා අතුරුදන් කරන වෙරළ කලාපයක් හැටියටය. ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගමේ නිපැයුමක් වන ‘ග්ලයිපොසේට්’ ලොව විශාල[…]

Read More »
1 2 3