Update : ශ්‍රී ලංකා පාකිස්ථාන තරඟයට වර්ෂාවෙන් බාධා

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ. මේ හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමද තවදුරටත් ප්‍රමාද වී තිබේ. —————————————————————————————————————————— ශ්‍රී ලංකා පාකිස්ථාන තරඟය අද පස්වරුවේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ පාකිස්ථාන කණ්ඩාමය[…]

Read More »

සහරාන්ගේ සහෝදරයින්ගේ සිරුරු අද යළි ගොඩ ගනී

අම්පාර සයින්දමර්දුහිදී බෝම්බ පුපුරුවාගෙන මියගිය මොහොමඩ් සහරාන්ගේ සහෝදරයින්ගේ සිරුරු අද (07) යළි ගොඩ ගැනීමට නියමිතයි. එම සිරුරු අම්පාර පොදු සුසාන භූමියේ පසුගියදා වළ දමා තිබේ. අප්‍රේල් 26 වෙනි දින බෝම්බ පුපුරුවාගෙන මියගොස් සිටි මෙම පිරිසගේ සිරුරුවල කොටස් මීට පෙර රස පරීක්ෂක කාර්යාලය වෙත යවා තිබුණි. ඉන් සාම්පල් හතරක් නරක් වී[…]

Read More »

ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර පස්වන වටයේ සාකච්ඡා ඇරඹෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පස්වන වටයේ සාකච්ඡාව මේ වන විට ආරම්භ වී ඇත. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් සහභාගි වී ඇති බවට තොරතුරු වාර්තා වේ.[…]

Read More »