ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ගේ විශේෂ හමුවක්

ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් ප්‍රමුඛ නියෝජිත ස්වාමීන් වහන්සේලාගේ විශේෂ හමුව මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ, අස්ගිරි මහ විහාරීය මහ නායක හිමි නිල ආරාමයේදී ය. අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මධස්සි හිමියන් පැවසුවේ, රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා මෙම හමුව පැවැත්වෙන බවයි.

Read More »

කිලිනොච්චියෙන් කේරළ ගංජා කිලෝ 115ක් සොයාගනී

කිලිනොච්චිය,චුන්ඩිකුලම ප්‍රදේශයේදී වාහනයකින් ප්‍රවාහනය කරමින් සිටි කේරළ ගංජා කිලෝග්රැම් 115 ක ප්‍රමාණයක් අද(05) සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත සිදුකළ වැටලමකී ටිපර් රථයක සඟවා ප්‍රවාහනය කළ කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගත් බවයි. කේරළ ගංජා තොගය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට‍ ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය. බෝට්ටු[…]

Read More »

ශාන් විජේලාල් ද සිල්වාට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ශාන් විජේලාල් ද සිල්වා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ. දිවුරුම් දීම මීට සුළු වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් ශාන් විජයලාල් ද සිල්වා මීට පෙර කටයුතු කළේය. Hon. Shan Wijayalal De Silva was sworn in as[…]

Read More »

පූජ්‍ය රතන හිමි භික්ෂූ වාට්ටුවට

උපවාසයෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය පුජ්‍ය අතුරලියේ රතන හිමියන් භික්ෂූ වාට්ටුවට මාරු කර තිබේ. මහනුවර රෝහලේ මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්. සමන් රත්නායක මහතා පැවසුවේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ අද උදෑසන භික්ෂු වාට්ටුවට ඇතුළත් කෙරුණු බවයි. රතන හිමිට ඇති සංකූලතා අඩු වී[…]

Read More »

පෑවිල්ල නිසා මඩුකන්දේ ගමකට ආ අමුත්තා

පවතින නියඟය හේතුවෙන් ආහාර සොයා වවුනියාව මඩුකන්ද ප්‍රදේශයට පැමිණි හැළ කිඹුලෙකු ඊයේ (04) අල්ලාගත් බව වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් පවසයි. වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් පැවසූවේ ආහාර සොයාගෙන පැමිණි කිඹුලා දැක අනතුරුව ප්‍රදේශවාසීන් වනජිවි නිළධාරීන් දැනුවත් කළ බවයි. අඩි අටක් පමණ දිගින් යුතු හැළ කිඹුලෙකු එලෙස අල්ලාගත් බව වනජිවි නිළධාරීන් සදහන්[…]

Read More »

මාරක රිය අනතුරුවලින් මිය යන සංඛ්‍යාවේ අඩු වීමක්

පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ මාරක රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාවේ විශාල අඩුවක් ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. දැනට ඇති සංඛ්‍යා ලේඛන අනුව මේ වසරේ මාර්තු මාසය අවසන් වන විට මාර්ග අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 698කි. කෙ‍සේ නමුත් 2018 වසරේ එම සංඛ්‍යාව 849ක් ලෙස සටහන් විය. ඒ අනුව[…]

Read More »

ඩෙංගු අවදානම යළි හිස ඔසවන ලකුණු

මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 05 ක ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය අනාවරණය කරයි. කොළඹ , ගම්පහ, කළුතර , රත්නපුර, හා ගාල්ල දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය උද්ගතව ඇති බව ඇය සදහන් කළේය. ගතවූ මාස 6ක කාලය තුළ[…]

Read More »

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ලැබූ පළමු ජය – හිටපු ක්‍රීඩකයින්ගෙන් සුබ පැතුම්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පළමු ජයග්‍රහණයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් මෙන්ම වර්තමානයේ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් රැසක් සුබ පැතුම් එක්කර තිබේ. Congratulations to @IamDimuth and whole @OfficialSLC team for the victory. Great innings by @KusalJPerera excellent bowling by Nuwan Pradeep and at the end[…]

Read More »

මංගලට – රාජිතට – චතුරට ගම්පහ විහාර තහනම්

මුදල් අමාත්‍ය මංගල සමරවීර, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන මැති ඇමතිවරුන්ට ගම්පහ ආසනයේ විහාරස්ථානවල පැවැත්වෙන උත්සවවලට සහභාගී වීම තහනම් කිරීමට විහාරාධිපති හිමිවරුන් තීරණය කර ඇති බව වාර්තා වේ. ඊයේ (04) රැස්වූ ගම්පහ ආසනයේ විහාරාධිපති සංගමය විසින් මෙම තීරණය ගෙන ඇත. ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී[…]

Read More »

ජනපතිගේ රාමසාන් සුබ පැතුම් පණිවුඩය

රාමසාන් උත්සවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. සැබෑ මුස්ලිම් භක්තිකයෙකු ඉවසීම, අන් අයට උපකාර කිරීම, අන් අයගේ කුසගින්න ගැන සංවේදී වීම, අන් අයට හිංසා හෝ නින්දා අපහාස නොකිරීම, අන්‍ය ජාතීන්ට හා අන්‍ය ආගම් වලට ගරුකිරීම මෙන්ම තමන් උපන් රටට ආදරය කිරීම වැනි ගුණ දහම්[…]

Read More »

සූර්යබල සංග්‍රාමය යටතේ විදුලිය මිලදි ගැනීමේ ගාස්තු සංශෝධනයක් – ඇමති රවී

සූර්යබල සංග්‍රාමය යටතේ පැවති විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රමය නැවත සමාලෝචනය කර ඇති බව විදුලිබල, බලශක්ති සය ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා සදහන් කළේ මේ සම්බන්ධව සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ සේවා සපයන ආයතනවල සහ ලංකා විදුලිබල මණ්ඩලයේ එකගත්වය ඇතිව යෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇති බවයි. ඒ අනුව[…]

Read More »