වෛද්‍ය ෂාෆි‌ට එරෙහිව පැමිණිලි තවදුරටත් ඉහළට

වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව ඉදිරිපත්වී ඇති පැමිණිලි සංඛ්‍යාව 700කට ආසන්න වී ඇත. අද දිනයේදී ද තවත් මව්වරුන් 42 දෙනෙකු කුරුණෑගල ශීක්ෂණ රෝහලට සිය පැමිණිලි ඉදිරිපත් කර තිබේ. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කළ කමිටුවේ අතුරු වාර්තාවේ නිර්දේශ කිසිවක් පිළිනොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා[…]

Read More »

සුළි කුණාටු වලට නම් දාන්න මහජනතාවට අවස්ථාවක්

උතුරු ඉන්දීය සාගරයේ සිට හටගන්නා සුළි කුණාටු වලට නම් යෙදීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් නම් යෝජනා කැඳවීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. එම නම් ජුනි 15දාට පෙර අධ්‍යක්ෂ ජනරාල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට එවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. එම නම් ඉදිරිපත්[…]

Read More »

මම නැගිටිනවා… ආයෙත් මේ මිහිතලය මත දෙපා තියනවා

යුද්ධය නිමවී අවුරුදු දහයයි. පසුගියදා එම දහවැනි සැමරුම් දිනය උදා වුණා. ඒ එදින උදෑසන 6.30 ට දෙරණ අරුණ සමග චතුර අල්විස් ඔබේ සාලයට ආවේ තවත් අමුත්තෙක් සමගින්. තිස් වසරක ශාපලත් යුද්ධය වෙනුවෙන් සටන්වැද තම දෙපා අහිමි කරගත් රණවිරුවෙක් උදෑසන චතුරත් සමග දෙරණ අරුණ කරන්න සම්බන්ධ වුණා. බොහෝ දෙනාට ඔහු කව්ද[…]

Read More »

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. අද තරගයට ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක පහතින් වේ… Sri Lanka XI: 1 Dimuth Karunaratne (capt) 2 Lahiru Thirimanne 3 Kusal Perera[…]

Read More »

රිෂාඩ්, අසාත් සහ හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරන්න ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක්

රිෂාඩ් බදුර්දීන්, අසාත් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහි පැමිණිලි ඉදිරිපත් කිරීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ අද (04) සිට ලබන 12 වැනිදා තෙක් පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවයි. ඒ අනුව එම දිනවල උදෑසන 8.00 සිට පස්වරු[…]

Read More »

ඒ ජේ එම් මුසම්මිල්ට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරය

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ ජේ එම් මුසම්මිල් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ. මුසම්මිල් මහතා කලක් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ අතර ඉන්පසු මැලේසියාවේ මහ කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කළේය. දැනට ඔහු කටයුතු කරන්නෙ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙසයි.

Read More »

පොදු අපේක්ෂකයා නිසා එ.ජා.පය. අර්බුදයක

මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරයත් සමග රට නායකත්වයක් නොමැති අරාජික තත්ත්වයකට පත් වූ බවක් දිස්වන වාතාවරණයක රටට ශක්තිමත් නායකත්වයක අවශ්‍යතාව අවධාරණය වෙමින් තිබේ. හැම පක්ෂයකම සේම දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සෑම දෙනාම මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ අවධානයෙන් පසුවන්නේ ඒ නිසාය. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය මෙහිදී ද අර්බුදයකට ලක්ව[…]

Read More »

පොදු අපේක්ෂක පෝලිමට අර්ජුනත්

අපේක්ෂකත්ව කතාබහ පසුගිය සතියේ නව මානයකට හැරුණේ රාජ්‍ය මාධ්‍යයක පළව තිබුණු පුවතක් නිසාවෙනි. එහි සඳහන්ව තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරයකු පොදු අපේක්ෂකයා වීම සඳහා ඔහුගේ නුගේගොඩ පිහිටි නිවසේදී සාකච්ඡාවක් පත්වා ඇති බවකි. අපේක්ෂකයා කවුරුද යන්න ප්‍රවෘත්තිය කියවූ බොහෝදෙනකුට අමුත්තක් වූයේ නැත. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සිකුරාදා පාර්ලිමේන්තුවේ දී[…]

Read More »

විද්‍යුත් ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණත් එකතුවෙයි

විද්‍යුත් ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ යොදා ආරක්ෂාකාරී නව හැඳුනුම්පතක් ලබාදෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසුවේ මෙම වසර අවසන්වීමට පෙර නිකුත් වන විද්‍යුත් ජාතික හැඳුනුම්පතට එම ක්‍රමය යොදන බවයි. මේ හරහා නීතිවිරෝධී ලෙස ව්‍යාජ හැඳුනුම්පත් ජාවාරම ද මුළුමනින්ම නතරවනු ඇති බව ද ඒ[…]

Read More »

අමිත් වීරසිංහට ඇප

මහජන සාමය සහ ආගමික සංහිඳියාව කඩ කිරීම ආදී චෝදනා මත අත්අඩංගුවට ගත් මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (04) නියෝග කර තිබේ. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අතිරේක මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළේය. මෙහිදී[…]

Read More »