සියලුම මුස්ලිම් අමාත්‍යවරු සිය ධූර වලින් ඉල්ලා අස්වෙයි

රජයේ අමාත්‍ය ධූර දරණ සියලුම මුස්ලිම් අමාත්‍යවරු සිය ධූර වලින් ඉල්ලා අස්වන බවට මේ වන විට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර දරණ සියලුම මුස්ලිම් අමාත්‍යවරු ඉල්ලා අස්වී ඇත. කෙසේ නමුත් ඔවුන් සිය ධූර වලින් ඉල්ලා අස්වූවත් පසුපෙළ මන්ත්‍රීවරුන්[…]

Read More »

විල්පත්තු සංහාරයෙන් කළේ වෙරළබඩ මර්මස්ථානවල අන්තවාදී කලාප බිහි කිරීමයි

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වුණු, ඉකුත් මාර්තු 21 වැනි පාස්කු ඉරිදාවෙන් පසුව, රටේ වැඩියෙන්ම කතාබහට ලක්වන ඇමැතිවරයා බවට පත්ව සිටින්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු සහ දිගුකාලීනව අවතැන් වුවන් නැවත පදිංචිකරවීමේ අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් ය. බෝම්බ ප්‍රහාර එල්ල කළ ‘තව්හිත් ජමාත් කල්ලිය’ සමග ඔහුට යම් යම් සම්බන්ධතා ඇතැයි චෝදනා එල්ල[…]

Read More »

බෝංචි ඇටේ වටේ ගිය කතාව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක වාරයක් මැෂින් ගෙනල්ලා බීජ බෝංචිවල තෙතමනය පරීක්ෂා කළා. ඊට පස්සේ අපේ බීජ බෝංචි පාර්සල්වලට සීල් තියලා රිකිල්ලගස්කඩ බෝංචි බීජ සහතික කිරීමේ මධ්‍යස්ථානයට එන්න කිව්වා. අපි ඉතින් බීජ අරන් යනවා. එහේ ගියාම කියනවා මේවා වේලිලා මදි, තව ටිකක් වේලන්න කියලා. ගොවීන් බීජ බෝංචි ආපහු ගෙනිහින් නැවත වේලනවා.[…]

Read More »

අයි එස් රෙද්දෙන් කාත්තන්කුඩියේ වහාබ් ආණ්ඩුව හංගා ගන්නා සැටි

කාලයක් තිස්සේ නැගෙනහිර පළාතේ ගොඩනැඟෙමින් තිබූ වහාබ් ආණ්ඩු හෙවත් කලාපීය ඉස්ලාමීය පාලනයන්හි මුල්ම නිෂ්පාදනය වූයේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයයි. වසර ගණනාවක් තිස්සේ මේ පාලනයන් ගොඩනැගෙද්දී ඔවුන්ගේ නින්ද බිඳුණේ බෝම්බ පුපුරා යන ශබ්දවලටය. දැන් ඔවුහු අවදි වී සහරාන් මවුලවි ඇතුළු අපරාධකරුවන්ට කල්වේලා ඇතිව දීමට සිටි දඬුවම් ගැන කටමැත දොඩවති. මේ සියල්ලේම[…]

Read More »

පිටකොටුවේ ඕල්කට් මාවතේ දැඩි රථවාහන තදබදයක් – ලෝටස් වටරවුමෙන් මාර්ගය වැසෙයි

විරෝධතා පා ගමනක් හේතුවෙන් පිටකොටුව ඕල්කට් මාවතේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. මේ අතර ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය කොළඹ – ලෝටස් වටරවුමෙන් වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More »

ශ්‍රී ලංගම බස්රථ ඇණියට සුඛෝපභෝගී නවීන බස්රථ එක් වෙයි

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ ඇණිය වැඩි කරමින් වායුසමනය කළ සුඛෝපභෝගී නවීන බස්රථ 68ක් එක් වෙයි. එහි පළමු පියවර යටතේ චීනයේ Xiamen Kinglong United Automotive Industry සමාගමෙන් ඇණවුම් කළ කින්ග් ලෝන්ග් (Kinglong) සුඛෝපභෝගී නවීන බස්රථ නවය එම සමාගම විසින් මේ වන විට සම්පූර්ණයෙන්ම නිමවා තිබේ. එම බස්රථ ලබන බදාදා[…]

Read More »

පූජ්‍ය රතන හිමියන් උපවාසය අවසන් කරයි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ඉල්ලා අස්වීම ගැන ලිඛිතව දැනුම් දීමෙන් පසු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසය අතහැර තිබේ. අප වාර්තාකරුවන් පැවසුවේ ඉන් අනතුරුව උන්වහන්සේ මහනුවර මහ රෝහලට ඇතුළත් කළ බවයි.

Read More »

අසාත් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපති භාරගනී

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සුළු වේලාවකට පෙර භාරගෙන ඇති බව ජනාධිති මාධ්‍ය අංශය සදහන් කරයි.

Read More »

පූජ්‍ය රතන හිමියන්ගේ ඉල්ලීම් වලට කඩිනම් විසදුම් දෙන්නැයි මල්වතු අස්ගිරි මහානාහිමිවරුන්ගෙන් ජනපතිට සහ අගමැතිට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට වහා විසඳුම් ලබා දෙන්නැයි අස්ගිරි-මල්වතු මහා නාහිමිවරුන්ගෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. මැයි මස 31 වනදා සිට ශ්‍රී දළදා මාලිගය අභියස මහමළුවේ සිට ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව නිසි පරිදි ක්‍රියා කරන ලෙසට ඉල්ලා සිදු කරනු ලබන උපවාසයට මේ වන විට දින 3ක් ඉක්ම[…]

Read More »

මොරටුවේ උද්ඝෝෂණය නිසා ගාලු පාර අවහිර වෙයි

මොරටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් නිසා ගාලු පාර අවහිර වී ඇත. අප වාර්තාකරු සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජය අතුරලියේ රතන හිමියන් විසින් සිව්වන දිනටත් සිදුකරමින් යන උපවාසයට සහාය පලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්වේ.

Read More »

රතන හිමිට සහාය දක්වා හැටන් නගරයේ පාගමනක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් විසින් මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසයට සහයෝගය දක්වා හැටන් නගරයේ පාගමනක් සහ උන් වහන්සේට සෙත් පතා ආශිර්වාද පුජාවක් පවත්වනු ලැබුවා. මෙම පාගම සහ ආශිර්වාද පුජාව හැටන් නිග්‍රෝධරාම විහාරස්ථානයේ විහාරධිපති මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක ශ්‍රාස්ත්‍රපති මහගම විමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. හැටන් නිග්‍රෝධාරාම[…]

Read More »