කඩු අහුවුණේ සාම්ප්‍රදායික මුස්ලිම් පල්ලිවලින්

අබ්දුල් රාසික් රෆික්ඩීන් සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ මහ ලේකම්වරයායි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රබල හඬක් මතු වී තිබේ. එවන් මොහොතක තම සංවිධානයේ අභ්‍යන්තරය පිළිබඳ රාසික් ‘අරුණ’ට කළ හෙළිදරව්වයි මේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන සංවිධානයක් ලෙස රටේ බොහෝ ජනතාව හඳුනන්නේ ජමෙයිතුල් උලමා සංවිධානය ගැනයි. එහෙම[…]

Read More »

‘‘ගුරු උතුමෝ’’ එළි දැක්වීම අද සවස

පාසල් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 50කට අධික කාලයක් අත්දැකීම් ඇති රාජකීය හා ඉසිපතන යන විදුහල්වල හිටපු විදුහල්පති උපාලි ගුණසේකර විසින් ‘‘සති අග අරුණ’’ පුවත්පතට සැපයූ ගුරුතුමෝ තීරු ලිපි පෙළ එක් කොට සැකසූ ‘‘ගුරුඋතුමෝ’’ කූටප්‍රාප්තිය එළි දැක්වීම අද දින (2දා) වැනිදා සවස 4.30ට පොලිමත් ජාත්‍යන්තර පාසලේදී පැවැත්වේ.

Read More »

ආනයනය හා අලෙවිය තහනම් කළ අධිසාන්ද්‍රණ හොර ග්ලයිෆොසෙට් වෙළෙඳපොළේ

ග්ලයිෆොසෙට් රසායනය ආනයනය හා අලෙවිය තහනම් කර තිබියදී අධිසාන්ද්‍රණය සහිතව හොර රහසේ ගෙන්වනලද ග්ලයිෆොසෙට් තොග පිටින් රට පුරා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුර අරුණට වාර්තා වේ. ග්ලයිෆොසෙට් රසායනිකය තහනම් කිරීම යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨය වූ අතර ???? වැනිදා සිට ඒවා ආනයනය සහ අලෙවිය තහනම් කෙරිණි. තහනම් කෙරුණු ග්ලයිෆොසෙට් කෘෂිරසායනිකයෙහි[…]

Read More »

යල කන්නයේ එච් කලාපයේ කුඹුරු අක්කර හැටදාහක් පුරන් වෙලා

යලකන්නය සඳහා බෝවතැන්නේ මහවැලි ජලය නිකුත් නොකිරීම නිසා මහවැලි එච්. කලාපයේ ගොවි පවුල් විසි පන්දහසක් පමණ දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. කලාවැව කේන්ද්‍ර කර ගනිමින් කලාවැව, ගල්නෑව, මීගලෑව, තඹුත්තේගම, තලාව, මහඉලුප්පල්ලම, නොච්චියාගම ආදී ප්‍ර‍දේශවල අක්කර හැට දහසකට (හෙක්ටයාර 2500ක්) වැඩි ගොවි බිම් ප්‍රමාණයක් පුරන් වී ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ[…]

Read More »

ශ්‍රී ලංකාව පරදවා නවසීලන්තය ජය ගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයේදී අන්ත පරාජයකට ලක්වීමට සිදුවිය. ඒ නවසීලන්තය හමුවේ කඩුළු 10කට එම තරගය පරාජයට පත්වීමත් සමගය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායකයා විසින් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පන්දුවට පහරදීම සදහා පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දුවාර 29යි පන්දු දෙකකදී[…]

Read More »

සහරාන්ගේ කණ්ඩායමේ දෙවන පෙළ නායකයින් අල්ලනවාට බලපෑම්

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් සමග කටයුතු කළ දෙවැනි පෙළෙ අන්තවාදී නායකයින් අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන් මුදාගැනීමට සහ අත්අඩංගුවට ගැනීම් වළක්වන ලෙස ප්‍රබල දේශපාලනඥයින්ගෙන් මෙන්ම මුස්ලිම් ආගමික හා සිවිල් සංවිධානවලින්ද ආරක්ෂක අංශවලට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. එහිදී දැනට අත්අඩංගුවට ගෙන ඇති සහරාන් සමග කටයුතු කළ ප්‍රබලයින්[…]

Read More »