උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකයක් ලබාදෙනවා

උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී රට තුළ ක්‍රියාත්මක කරන බවත් එය රටේ ආරක්ෂාවට විශාල වශයෙන් හේතු සාධක වන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය. දඹුල්ල මහ නගර සභාව යටතේ දිගම්පතන රක්ෂිතයේ ඉදිකළ කසළ ප්‍රතිචක්‍රීකරණ අංගනය විවෘත කිරීමට ඊයේ (01දා) පස්වරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පාස්කු ඉරිදා[…]

Read More »

සහරාන්ට අයත් පල්ලි ඉදිකළ සැකකරු අත්අඩංගුවට

මොහොමඩ් සහරාන්ට අයත් පල්ලි ඉදිකළ ඉංජිනේරුවරයෙකු දෙහිවල, කඩුවාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ලද තොරතුරක් මත කළ විමර්ශනවලින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බවයි. මෙම ඉංජිනේරුවරයා හොරොව්පතාන ඇල්ලවැව ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම දේවස්ථාන ඉදිකර තිබේ. කැනඩාවේ පුරවැසිභාවය ද හිමි මෙම සැකකරු මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ මුල් පදිංචිකරුවෙකි. අනතුරුව ඔහු විවාහ වීමෙන්[…]

Read More »

රූප රාජිනියක් සමග රූපය ගැන කතා කරමු

ලස්සනට ඉන්න එක තරම් යුවතියන් කැමති දෙයක් තවත් තියෙනවද? ඉතින් ලස්සන ගැන අපි කතා කරන්න හිතුවා. ශ්‍රීමාලි ෆොන්සේකා කියන්නේ දක්ෂ නිළියක්, දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක්, රුවැති යුවතියක්. ඉතින් ශ්‍රීමාලිගෙන් අපි ලස්සන ගැන ඇහුවා. වයස කියන්න කැමතිද? වයසට යන්න යන්න මම ලස්සනයි. ඉතින් වයස මොකටද? ලස්සන ගැන කතා කරමු. බටහිර කාන්තාවන් රුවට[…]

Read More »

J. C. වැලිඅමුණ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ධුරයට

Transparency International ආයතනයේ විධායක අධ්‍යක්ෂක වරයෙකුව සිටි නීතිඥ J. C. වැලිඅමුණ මහතා ඕස්ට්‍රේලියාවේ නව කොමසාරිස් වරයා ලෙස පත්කිරීමට නම් කර යවා ඇතැයි වාර්තා වේ. J.C.වැලිඅමුණ මහතා නීති හා මානව හිමිකම් ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන අත්දැකීම් ඇති නීතිඥවරයෙකි. යහපාලනයේ සහ මානව හිමිකම් ක්ෂේත්‍රය වෙනුවෙන් ඔහු දිගින් දිගටම පෙනී සිටියේය. මහින්ද රාජපක්ෂ රජයේ මානව[…]

Read More »

විදේශීය ඔත්තුසේවා දුසිමකට වඩා ලංකාවට ආවා

සිංගප්පූරුවේ නැන්යැංග් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (Nanyang Technological University) ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයෙකි. The Three Pillars of Radicalitation, Needs, Narratives and Networks ‘කෘතියේ’ සමකතුවරයාය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ බුද්ධි සංචිතය වන ජාතික අාරක්ෂක අධ්‍යයන ආයතනය පිහිටුවීමේදී එම සැලැස්ම (Blue Print) ලියන ලද්දේ ද ඔහු විසිනි. මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සමග[…]

Read More »

ගැටළුව තියෙන්නේ අපේ මනසේ – පරාජයෙන් පසු නායක දිමුත් කියූ කතාව

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් ලැබූ පරාජයෙන් අනතුරුව මාධ්‍ය වෙත නායක දිමුත් කරුණාරත්න අදහස් දක්වා තිබේ. එහිදී ඔහු දැක්වූ අදහස් පහතින්…., “හැමකෙනෙක්ම පිටියට එන්නේ හොද තරගයක් බලන්න. එයාලා එන්නේ හුගක් දුර ඉදන්, එයාලගේ මුදල් ගොඩක් වියදම් කරමින්. ඔවුන්ට හොද තරගයක් දැක බලා ගැනීමට අවස්ථාව සලසාදීමට අපට[…]

Read More »

යුද හමුදා මේජර්වරයෙකු ලෙස පෙනී සිටි නිසාර් ඉම්රාන් අත්අඩංගුවට

යුද හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් අන්තවාදී ක්‍රියාවල යෙදුණු බවට සැකපිට පුද්ගලයෙකු සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය එක්ව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 26 හැවිරිදි මුහම්මදු නිසාර් ඉම්රාන් නමැති මෙම සැකකරු යුධ හමුදා බුද්ධි බලකායේ[…]

Read More »

ඇමෙරිකාව විදුලි වැටකින් ලංකාව දෙකඩ කරයි

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නමැති ඇමෙරිකානු සමාගමක කාර්යාලයක් අගමැතිවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරයේ පිහිටුවා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හෙළිදරව් කළේ පසුගිය මාර්තු මාසයේය. එහෙත් අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඇමැතිවරයා කියා සිටියේ එවැනි කාර්යාලයක් අරලියගහ මන්දිරයේ නොමැති බවය. මේ කියන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම ගැන යළි[…]

Read More »

රතන හිමි තෙවන දිනටත් අඛණ්ඩව උපවාසයේ

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අඛණ්ඩව තෙවැනි දිනටත් උපවාසයේ වෙමින් සිටි. ඒ, ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටයි. උන්වහන්සේ පසුගිය 31 වැනිදා උදෑසන දළදා සමිඳුන් වැද පුදා ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මෙම සත්‍යක්‍රියාව ආරම්භ කළේය. ආණ්ඩුවේ තනතුරු හොබවන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු එම ධුරවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින්[…]

Read More »

යාපනය පිපිරීමකින් යුධ හමුදා සාමාජිකයෙකු ජිවිතක්ෂයට – තවත් දෙදෙනෙකුට තුවාල

යාපනය, පලාලි, වාසවිලාන් ප්‍රදේශයේදී අද(01) සවස සිදුවු පිපිරීමකින් යුධ හමුදා සාමාජිකයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි. යාපනය ආරක්ෂක අංශ පැවසූවේ යුධ හමුදා සාමාජිකයින් ගමන්ගත් ට්‍රැක්ටර රථයක් අදාළ පිපිරීමට හසුව ඇති බවයි. සිද්ධියෙන් තුවාල ලැබූවන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට ඇති[…]

Read More »

අකුරැස්සේ වෙඩි හුවමාරුවකින් සැකකරුවකු මියයයි

අකුරැස්ස, ඌරුබොක්ක ප්‍රදේශයේදී අද (02) අලුයම පොලීසිය සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පසුගිය මස 22 වැනි දා අකුරැස්ස ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මෙම වෙඩි හුවමාරුවෙන් මියගොස් ඇති බවයි. රුවන් ගුණසේකර මහතා[…]

Read More »