සිසේරියන් සැත්කම් ප්‍රතිශතය 40% පනී

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතියට අනුව සිසේරියන් සැත්කම්වල අගය වාර්ෂිකව සියයට විස්සකට අඩු මට්ටමක් දක්වා පැවැතිය යුතු වුවත් මෙරට එම ප්‍රමාණය සියයට හතළිහක් පනහක් පමණ වන බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරු පවසති. ලෝකයේ දියුණු රටවල් වන එංගලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව යන රටවල සිසේරියන් සැත්කම් ප්‍රතිශතය සියයට විස්සක මට්ටමේ පවතියි. එම රටවල්[…]

Read More »

අද සිට මාස තුනකට කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

වැසි ජලය බැස යාමට උමං මාර්ගය ඉදිකිරීම සඳහා කැනීම් කිරීම හේතුවෙන් කුරුඳුවත්ත සහ බම්බලපිටිය පොලිස් වසම්වල මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ කුරුඳුවත්ත හා බම්බලපිටිය පොලිස් වසම්වල පිලිප් ගුණවර්ධන මාවතේ ක්‍රීඩා අමාත්‍යංශය අසළින් තුන්මුල්ල වට රවුම දක්වා, පිලිප් ගුණවර්ධන මාවත හන්දියේ සිට මහාචාර්ය ස්ටැන්ලි[…]

Read More »

මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයෙන් පසු සීගිරියේ දෛනික ආදායම රුපියල් ලක්ෂ 70කින් පහළට

පසුගියදා එල්ල වූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ලෝක උරුම සීගිරිය නැරඹීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ලැබෙන දෛනික ආදායම ලක්ෂ 80 සිට රුපියල් ලක්ෂ 11 දක්වා අඩුවී තිබේ. ත්‍රස්ත ප්‍රහාරයට පෙර දිනකට විදේශීය සංචාරකයින් 1500කට ආසන්න ප්‍රමාණයක් හා දේශීය සංචාරකයින් 1000කට ආසන්න පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණ ඇති අතර විදේශීය සංචාරකයකුගෙන් රුපියල්[…]

Read More »

කොදෙව්වන් ඉදිරියේ පාකිස්ථානයට අන්ත පරාජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ඊයේ පාකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත් විය. ඉන් කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පැමිණි පාකිස්ථාන කණ්ඩායම[…]

Read More »

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 12ක් මරුට

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ බීච් නගරයේ ගොඩනැගිල්ලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩි තැබීමෙන් තවත් 06දෙනෙකු තුවාල ලබා ඇති බවයි. මෙම වෙඩි තැබීම සිදුවීමට පෙර එහි සේවය කරමින් සිටි අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සේවයෙන් ඉවත් කර තිබේ. සේවයෙන් ඉවත් කිරීම නිසා[…]

Read More »

සංහිඳියාවේ වේදනාව

මේ රටේ ජාතීන් අතර ඉතිහාසයේ නොතිබූ ආකාරයේ සහෝදරත්වයක් ඇති කර ලෝකයටම ආදර්ශයක් දෙන්නට වැඩපිළිවෙළක් මේ ආණ්ඩුව බලයට ආ විගස ක්‍රියාවට නැංවූයේය. ජාතීන් අතර සුහදතාව ගොඩනගා නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් ලංකාවෙන් බිහිකර නොබෙල් සම්මානයට ඉල්ලුම් කිරීමට අයැදුම්පතක්ද සූදානමේ තබා ගෙන සිටියේය. 2015 වන තෙක් ආණ්ඩුව කළේ ගෝත්‍රික මනසකින් යුතු අයය කියූ ආණ්ඩුව[…]

Read More »

පාස්කු ප්‍රහාරය එල්ල වන විටත් ඉන්දියාව, ඇමෙරිකා ඔත්තු නිලධාරීන් තොරතුරු සොයන්න ලංකාවට ඇවිත්

තව්හිද් ජමාද් සංවිධානය මෙරටදී ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සිටින බව පසුගිය වසරේ (2018) දෙසැම්බර් 23 වැනි දින මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී හෙළි කර ගෙන තිබේ. ඒ සමගම රාජ්‍ය බුද්ධි සේවයේ පිහිටුවා ඇති අයි.එස්.අයි.එස්. ඒකකය පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඊට ඉන්දියාවේ හා ඇමෙරිකාවේ බුද්ධි අංශවල[…]

Read More »